අලි ගමනට පාර හරස් වෙයි හබරණ දිගම්පතහ දී වල් අලියෙක් මහ පාරට පැමිණ අද (15) පැය භාගයක් පමණ සිටියේය. ඇතැම් වාහන හිමියන් අලියා අසලින් නළා හඬවා යන්නට වු වි 15 March 2015
බුදු සරණින් මීහරක් වැඩක් එළහරකුන් හා මීහරකුන් විසිතුන් දෙනකු සමග ලොරියක්ද ඔත්තු බලමින් ගිය වෑන් රියක් හා බුදු සරණයි යනුවෙන් ඉදිරිපස ප්රදර්ශනය කළ ත්ර 15 March 2015
රනිල් තොටළඟ අලි හමුවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්රවර්ධන වැඩසටහනක් රනිල් වික්රමසිංහ අගමැතිගේ ප්රධානත්වයෙන් උතුරු කොළඹ, තොටළඟ පාලම අසලදී අද (15) ඇ 15 March 2015
තරු පහේ සැලකිලි ගැන ෆොන්සේකා කියයි ශ්රී ලංකාවේ ප්රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට ලබන 22 වැනිදා පත් කිරීමට නියමිත ජනරාල් සරත් ෆොන්සේකා ඔහුගේ චේතනා ලැයිස්තුවක් යුද හමුදා ම 15 March 2015
දිනේෂ් රනිල්ගේ උපදේශකයෙක් ? දිනේෂ් වීරක්කොඩි මහතා අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි. මහජන සාමය, 15 March 2015
පිපෙත රණවරා ගස මල් මතක ඉම - සසිඳු නිලමෙ හැර යයි අද කතරගම විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් හිටපු ජනපති විසින් අත්හිටුවීමෙන් පසුව විශේෂ වරප්රසාදයක් ලෙස රුහුණු කතරගම මහා දේවාලයේ බස්න 15 March 2015
බුරුපිටියේදී බුරු වැඩක් කරති මහ රෑ බුරුවා ගසමින් සිටි විවාහකයකු පොලිස් ජීප් රිය දැක දුවද්දී මාඔයට වැටී අතුරුදන්ව ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. පොලිස් ජ 15 March 2015
භාරත නායකයා නික්ම යයි සාර්ථක ශ්රී ලංකා සංචාරයක් නිමා කරමින් දිවයිනයට පැමිණි භාරතීය නායක නරේන්ද්ර මෝදි මහතා සෙනසුරාදා රාත්රියේ 9.40 ට කටුනායක බණ් 15 March 2015
මෝදි තලේ දුම්රියේ ගාඩ් වැඩේ කරයි ඉන්දිය ණය ආධාර යටතේ ප්රතිසංස්කරණය කළ මැදවච්චිය - තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය, ඉන්දිය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාග 14 March 2015
පාසල් සිසු මරුවෙක් නල්ලතන්නියෙන් අල්ලයි වතුකරයේ පාසල් සිසුන් අතර බෙදා හැරීමට රැගෙන යමින් තිබු බවට සැකකර රුපියල් ලක්ෂ 10කට අධික විදි වටිනාකමක් ඇති මත් කුඩු ටින් 7773ක් සැකකරුව 14 March 2015
තන පටය අස්සෙන් ගංජා තන පටය අස්සේ ගංජා පැකට්ටුවක්සඟවාගෙන සිටි බව කියන ගාල්ල කරාපිටියරෝහලේ පවිත්රතා සේවිකාවක අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. පාර 14 March 2015
චන්ද්රානි ලෝක කාන්තා සමුළුව අමතයි ලෝක කාන්තාවගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ 59 වන සැසියට සහභාගී වී සිටින ශ්රී ලංකා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්රානි බණ්ඩාර මහත්මිය අද එ 14 March 2015
රුවන්වැලි සෑ මළුවේ දී මෝදිට මල් වරුසා ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැනීමට යද්දී වැස්සක් පත්ත විය. වැස්සක ලකුණු ද නැතිව ඇද 14 March 2015
මෝදි ශ්රී මහා බෝ සමිඳුන් රතු නෙළුමින් පුදයි දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ අනුරාධපුර ශ්රී මහා බෝධින් වහන්සේ 14 March 2015
බෝක්කුව යටින් පාද දෙකක් දෙමටගොඩ සිරිධම්ම මාවතේ බෝක්කුවක් යටින් මගියෙකුගේ පාද දෙකක් සොයා ගත් බව පොලීසිය කියයි. පාද දෙක ඝාතනයට ලක් වු පුද්ගලයෙකුගේ දැය 14 March 2015
ඉස්සන් ගොවිපළේ හෙරොයින් මදුරංකුලියේ ඉස්සන් ගොවිපලකින් හෙරොයින් කිලෝග්රෑම් 14 කට ආසන්න ප්රමාණයක් සමග මුන්දලම තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කිය 14 March 2015
මෝදි ව්යාපාරිකයන් හමුවෙයි ‘ශ්රී ලංකාව ජයග්රහණ රැසක් හිමි සම්පත් දක්ෂතා රැසකින් පිරි රටක්. ශ්රී ලංකාවට අධ්යාපනය, කුසලතා හා ව්යවසාය රැසක් තිබෙනවා. ර 13 March 2015
සංඛගේ තෙවැනි ඇස කලාභවනේ ඡායාරූප මාධ්යවේදී සංඛ විදානගමගේ ගේ ‘තෙවැනි ඇස‘ කුළුදුල් ඡායාරූප ප්රදර්ශනය අද (13) කොළඹ ජාතික කලා භවනේදී පැවැත්විය. 13 March 2015
භාරත නායක මහාබෝධියේ ඉන්දියා අගමැති මෝදි ශ්රී ලංකාවේ මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස හිමියන්ගේ ආරාධනයෙන් මරදානේ මහාබෝධී මූලස්ථානයට ගියේය. එ 13 March 2015
තව ලොක්කෝ දෙන්නෙක් පොලිසියේ ගිය රජය කාලයේ හෙජින් ගිවිසුම රජයට ඩොලර් මිලියන 200ක (රුපියල් කෝටි 2640) පාඩුවක් සිදුවුණැයි කියමින් ලද පැමිණිල්ලක් මත තෙල් සංස්ථාවේ 13 March 2015
චන්ද්රිකා මෝදි හමුවෙයි හිටිපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරංග මහත්මිය කොළඹ ටාජු සමුද්ර හෝටලයේ දී ඉන්දියා අගමැති නරේන්ද්ර මෝදි හමු විය. හිටපු 13 March 2015
සේනානායක සමුදුර වාන් දොරටු අරී වසර දෙකකට පසුව අම්පාර ඉගිණියාගල සේනානායක සමුද්රයේ වාන් දොරටු අඟල් හය බැගින් අද (13) සවස විවෘත කළ බව අම්පාර වාරිමාර්ග ඉන්ජිනේරු 13 March 2015
නන්දන ගුණතිලක එජාපයෙන් මහ ඡන්දෙට පානදුර නඟර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතා ලබන මහ අමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව කියයි. කළුතර දිස්ත්රික්ක 13 March 2015
මෝදි සෙනසුරාදා උතුරේ ඉන්දියා අගමැති නරේන්ද්ර මෝදි සෙනසුරාදා (14) අනුරාධපුරය,යාපනය, තලෙයිමන්නාරම ප්රදේශයන්වල සංචාරය කරන අතර විවෘත කිරීම් රැසකට සහභ 13 March 2015
මුහුදු කොටි කතට ඇප කොටි සංවිධානයේ ප්රධාන අවි සැපයුම්කරු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ පී ගේ මූල්ය සහකරු හා සමීපතමයකු වූ සුබ්රමනියම් ජයගනීෂ්ගේ බ 13 March 2015
වෙරෝනා උත්සවය 28 වැනිදා වෙරෝනා නුවර ප්රින්ස් ජාත්යන්තර පාසලේ සිසුවියන්ගේ කලා ප්රසංගයක් මාර්තු මස 28 වැනිදා සන් ඩොමෙනිකෝ සාවියා ශාලාවේදී පැවැත්වීමට 13 March 2015
සරත් විජේසුරියත් යහ පාලනය ගැන කලකිරිලා පසුගිය රජය සමයේ දුෂණ චෝදනාවන්ට ලක්වුවන් නීතියේ රැහැනට කොටුකර දීමට නම් මාධ්යයෙන්ද ලොකු සහයෝගයක් අවශ්ය බව කොළඹ සරසවියේ සිංහල අං 13 March 2015
ශ්රී පාදයට ගිය කත දින 10 කට පසු හමුවෙයි දස දිනකට පෙර සිරිපා අඩවියේ ඉඳිකටුපානේ ලිහිණිහෙළ මහ කැලේ අතරමංව සිටි 48 හැවිරිදි කතක සොයා ගැනීමට පොලිසිය හා සෞඛ්ය සේවකයෝ සමත් වූහ. 13 March 2015
‘අපේ ආරක්ෂාව අපේ අතේ‘ ‘කවර අතින් බැලුවත් ඉන්දියාවේ හාශ්රී ලංකාවේ බොහෝ සමාන කම් ඇත. සමීපම අසල් වැසියන් වශයෙන් ආගම භාෂාව සංස්කෘතිය ආදී හැම අංශයකින්ම 13 March 2015
භාරත නායක පාර්ලිමේන්තුව අමතයි ඉන්දියා අගමැති නරේන්ද්ර මෝදි පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මින් මද වේලාවකට පෙර ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 13 March 2015
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026