උඩරට මාර්ගයේ දුම්රියක් අදත් පීලි පනියි උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් අද (09) දහවල් පිලී පැණීමට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 09 February 2024
විදුලි සේවකයන්ගේ වැඩ තහනම එක්සත් ජාතීන්ට පැමිණිළි කරයි විරෝධතාවකට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද (9) පස්වරුවේ ලිපියක් භාරදුන්නේය. 09 February 2024
මැතිසබේ කමිටු පහක් පත් කෙරේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා පහක් සඳහා සාමාජික මන්ත්රීවරු නම් කරනු ලැබ සිටිති. 09 February 2024
නැති වුනැයි කියූ මැගසිනය කඳවුරෙන්ම හමුවෙයි පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස්හේවා බළකා කදවුරේ තිබී අස්ථාන ගතවූ ටී 56 උණ්ඩ 30 ක් සහික මැගසිනය එම කදවුරේ ජලය බැස යන කානුවක තිබී හමුවී ඇති බව යුද හමුදාව කියයි 09 February 2024
හොරට මැණික් ගැරූ 13ක් පොලිස් දැලේ හපුතලේ උඩවිහාරගල සංචාරක හෝටලයක් ආශ්රිත ප්රාදේශයක මැණික් ගැරීමේ නිරතව සිටි බවට සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි. 09 February 2024
වෛද්ය සභාවට බලපෑම් නොකරනු ශ්රී ලංකා වෛද්ය සභාවේ කටයුතුවලට බලපෑම් නොකරන ලෙස බලධාරීන්ට බලකරමින් වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව බොරැල්ලේ පිහිටි ශ්රී ලංකා වෛද්ය සභාව ඉදිරිපිට අද (9) පෙරවරුවේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය. 09 February 2024
ශ්රී ලංකා පිල පන්දුවට පහර දෙයි සංචාරක ඇෆ්ගනිස්තාන් පිල සහ ශ්රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින ක්රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව පන්දු යැවීමට තීරණය කළේය. 09 February 2024
සේවකයෝ රාජ්ය ඔසුසල වසති රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන කොළඹ පුරහළ ප්රධානම රාජ්ය ඔසුසලේ සේවකයන් දීමනා පිළිබඳව ගැටලුවක් හේතුවෙන් එහි දොරටු වසා අද (9) පෙරවරුවේ සිට වර්ජනයක නිතරව සිටිති. 09 February 2024
යුක්රේන හමුදාපති ධුරයෙන් නෙරපා දැමේ යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ. 09 February 2024
කොළඹ ප්රදේශ 5 කට පැය 15 ක් ජලය නෑ කොළඹ ප්රදේශ පහකටහෙට (10) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 09 February 2024
ලංකාව - පර්ත් නුවර අතර සෘජු ගුවන් සේවාවකට කැමැත්ත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ බටහිර ඕස්ට්රේලියාවේ අග්රාමාත්ය රොජර් කුක් (Roger Cook) මහතා අතර හමුවක් ද ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ඕස්ට්රේලියාවේ පර්ත් නුවරදී අද (9) සිදු විය. 09 February 2024
උතුරු ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් උතුරු ඉන්දියාවේ, හින්දු මුස්ලිම් ගැටුම් ආරම්භ වී ඇත. ඒ, හින්දු අන්තවාදීන්, උත්තරකාන්ද් ප්රාන්තයේ, හල්ද්වානී නුවර, මුස්ලිම් පල්ලියක් කඩා බිඳ දැමීමත් සමඟය. 09 February 2024
’’ලක්ෂ ගාණක් බඩගින්නේ’’ මේ රටේ ලක්ෂ ගණනක් බඩගින්නේ සිටින බවත් එවැනි පිරිස් කොළඹ නගරයේද සිටින බවත් හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 February 2024
‘අස්වැසුම’ නැවත අයදුම්පත් කැඳවයි අස්වැසුම සුබ සාධයන වැඩසටහනේ ප්රතිලාභ බලාපොරොත්තු වන පවුල්වලින් මේ මස 15 වැනිදා සිට නැවත අයදුම්පත් කැඳවන බවත් අදාල ප්රදේශවල ක්ෂේත්ර නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කරන බවත් මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 09 February 2024
කතානායක - කිරිඇල්ල ඇවිළී උණුසුමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂයේ ප්රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් අතර පාර්ලිමේන්තුවේදී අද (9) පෙරවරුවේ උණුසුම් වාදයක් ඇතිවිය. 09 February 2024
බෙලිඅත්ත ඝාතන සිදු කළ බවට සැක ගිනි අවියක් හමුවෙයි බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට යොදා ගත් බවට සැකකරන ටි 56 ගිනි අවිය සමග ප්රබල පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ සමීපතමයෙකු වන’’ සාමික’’ නැමැත්තා සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 February 2024
රජය රට SMART කරන්න දන්නේ නැහැ වත්මන් රජය රට ‘සුහුරු රටක්’ බවට පත් කරන්නේ ‘සුහුරු පක්ෂයක්’ ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ ‘සුහුරු අධ්යාපනයක් ගොඩනැගීමෙන් බිහිවන සුහුරු ගෝලීය පුරවැසියා’ තුළින් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කළේය. 09 February 2024
ලංකාව ගොඩ නගන්න එක්වන්න ශ්රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්රියාවලිය සමඟ සක්රීයව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්රී ලාංකික ප්රජාවට ජනපති රනිල් වික්රමසිංහ මහතා ඇරැයුම් කළේය. 09 February 2024
පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවකු අත්අඩංගුවට අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පංච පුද්ගල ඝාතනයට සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 09 February 2024
ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවෙන් පෙබරවාරි මස 09 දිනටයෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව ඊයේ (08) රාත්රී එම හෝටල් පරිශ්රයේදී නිර්මාණය කිරීමට පියවරගෙන තිබුණි. 09 February 2024
නාමලුත් ඉන්දියා යයි පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබේ. 09 February 2024
විසුම්පායට වෙන්න යන දේ තැරැව්කරුවන් පිරිසක් බත්තරමුල්ලේ කෝටි අටසීයක් වටිනා විසුම්පාය ගොඩනැගිල්ල කෝටි 400කට විකිණීමේ ජාවාරමක් ක්රියාත්මක කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(9) පැවසීය. 09 February 2024
වී ගන්න අවම මිල තීරණය කරයි මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුගමනය කරන අවම මිල ගණන් තීරණය කර තිබේ. 09 February 2024
අධිවේගයේදී සංචාරකයින් රැගත් වෑන් රිය ලොරියක ගැටෙයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වි ඇති බව අධිවේගි පොලීසිය කියයි. 09 February 2024
ජනපති -ඕස්ට්රේලියා බටහිර අගමැති හමුවෙයි බටහිර ඕස්ට්රේලියානු ප්රාන්තයේ අග්රාමාත්ය රොජර් කුක් (Roger Cook) මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර ඕස්ට්රේලියාවේ පර්ත් නුවර දී සිදුවිය. 09 February 2024
සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහලේ ඔක්කම්පිටිය පොලීසියේ සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි. 09 February 2024
පාසල් සිසුවාට පොල්ලකින් ගැසූ අයෙක් අත්අඩංගුවට මොරන්තුඩුව කපුවත්ත වෙන්දේසිවත්ත ප්රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොල්ලකින් පහර දුන් ’’කලපුගම මල්ලියා’’ නැමැත්තා අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි. 09 February 2024
මිරිහානේ නිවසක අභිරහස් ලෙස යුවළක් මියගිහින් මිරිහාන ජුබිලිමාවත ප්රදේශයේ නිවසක දින කීපයකට පෙර මියගියා යයි සැක කරන පිරිමි පුද්ගලයෙකුගේ සහ නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් එම නිවසේ කාමරයක තිබියදී සොයා ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 09 February 2024
‘යුක්තිය’ අපරාධකරුවන් 705ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 705 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 09 February 2024
අදත් වැස්ස නෑ දිවයින පුරා ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 09 February 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026