13 වන ව්‍යාවස්ථා සංශෝධනය ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීමට බල කරමු, බලය බෙදා එක් වෙමු යන තේමාව යටතේ විපක්ෂයේ විරෝධය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පෙත්සමකට අත්සන් එකතු කිරීම එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද සවස පැවැත්විණි. එය ආරම්භ කරමින් විපක්ෂනායකවරයා ඊට තම අත්සන යොදු අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකනයින් ද අත්සන් කෙරූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් ද මනෝ ගනේෂණ්, වික්‍රමබාහු කරුණාරත්න, සිරිමසිරි හපුආරච්චි , සරත් මනේමෙන්ද්‍ර, සිරිතුංග ජයසූරිය යන විපක්ෂයේ නායකයින් ද මෙයට එක් ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙල්මුරුගන්,දෙමල ජනතාවට ඇති ප්‍රශ්න මොනවද? ජාතිවාදී ඔබයි.මේක සිංහල/දෙමල/ මුස්ලිම් කාගේත් අපේ මාතෘ භූමිය. (නි)
නිමල් ලලිතාට මල් මිටක් !(නදී)
පක්ෂේ රකින්න බැරුව 13 රකින්න හදනවද?(නදී)
ආණ්ඩුවේත් විපක්ෂය..රටෙත් විපක්ෂය..ජනතාවගේත් විපක්ෂය.(නදී)
අපේ රට කෑලි වලට කඩන කන් මෙයාලට නින්ද යන්නෙ නෑ.(ස)
ඒක නම් ඇත්ත මැරෙන කන්ම පෙත්සම් ගහන්න තමා වෙන්නේ...මෙහෙම ගියොත්.(නදී)
වෙල්මුරුගන් ඔයගොල්ලන්ට නැති, සිංහල අපිට ඇති වැඩි අයිතිවාසිකම කුමක්ද. ඔයගොල්ලන් අපි අතර සුවසේ මිනිසුන් වශයෙන් ජීවත් වෙනවා. නමුත් අපිට බැහැ ඔයාලා වැඩියෙන් ඉන්න පළාත්වල ජීවත් වෙන්න. ඔයගොල්ලන්ට නීති පනවා ගත හැකියි දෙමල අයම රජ කරන පාර්ලිමේන්තුවක් ඕනානම්. ඒක තමිල් නාඩුවේ පිහිටුවාගන්න. ඒක කිරීමට, අද අපිට වඩා බන දෙසන ඉන්දියානු මහා ආන්ඩුවත් ඉඩ දෙන්නේ නැහැ. තව ඔය ගොල්ලන්ට දීමට ඇත්තේ එකම දෙයි. එය මෙහි සඳහන් කිරීමට බැහැ. මෙහෙ දී ඔයගොල්ලන්ට එහෙම දෙයක් කරොත් පොලිසි යන්න පුළුවන්. කරපු එකට විරුද්දව පෙත්සම් ගහන්න අය ඉන්නවා. නමුත් අපිට උතුරේදී එහෙම දෙයක් උනොත් අඩු වසයෙන් දෙවියන් කියන කට්ටියගේ වත් බැල්ම නැහැ. ඉතින් ජාතිවාදීන් කියන්නේ කව්ද කියල පෙනෙනවානේ. තවත් එකක් මතක තියා ගන්න ඔබලා මෙහෙ වෙනම රාජ්‍යයක් උතුරේ පිහිටුවා ගතහොත් මෙහෙ ඉන්න සැමටම එහි යන්න වේවි. එදාට අපිට අහිංසක දෙමල මිනිසා, දෙමල ජාතිවාදීය කියලා වර්ග කරන්න බැහැ. ඔබලා වැනි වෙනම රටක් පතන දෙමල ජාතිවාදියෝ අර අහිංසක දෙමල මිනිසාගේ දරුවවත් දෙමල ජාතිවාදියෙකු කිරීමට ඉඩ ඇති නිසා. දැන් කියාවි මම ජාතිවාදියෙක් කියලා. ඔව් මම දෙමල ජාතිවාදය ඉදිරියේ උග්‍ර සිංහල ජාතිවාදියෙක්. නමුත් මම රැකියාව කරද්දී ඔයගොල්ලන්ගේ දෙමල නායකයන්ගේ ගෝලයන් නිසා ගැහැටට පත් අහිංසක දුප්පත් දෙමල මිනිසුන්ව බේරගත්තා. ඔයගොල්ලා අපිට වින කිරීමට උත්සහ නොකලොත් අපි ඔබලාට සලකන්නේ අපේම අය විදිහට.(නදී)
නියම කෙනා තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. (ස)
මැරෙනකල්ම විපක්ෂයට වෙන්නේ පෙත්සම් ගහන්න තමා ඉතින් ..... (ස)
මේ රට නැති කරන්න ඕනේ අය ඔක්කොම ඕක අත්සන් කරයි.(නදී)
ජේ ආර් රට පාවාදෙනකොට මෙයාලත් ඒවාට වහල් වෙලා බලු කුක්කෝ වගේ පක්ෂය තුල හිටියා. 13 උතුරු ඡන්දෙන් පසුව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනෑ.(නදී)
ඔච්චර තමයි. ඔතනින් පස්සේ මුකුත් කරන්නේ නැහැ. බොරුවට පේන්න විතරයි මේ හැමදේම.(නදී)
අම්මෝ නියම සෙට් එකක් එක්කනේ ලොක්කා එකතු වෙලා තියෙන්නේ මේ පාර. ඔය පිටිපස්සේ ඉන්න සෙට් එක මේ රටේ තාමත් ජීවත් වෙලා ඉන්නේ සිංහලයගේ තියෙන හොද කමට. ඒක හොදකමක් කිව්වට මෝඩ කමක්. වෙන රටක මිනීමරුවන්ට කඩේ ගිය අයට වෙන දේ දන්නවනේ.(නදී)
අයියෝ තවත් ලජ්ජා නෑ ඉතින් මෙයාට. දැන් කීපාරක් ඡන්දෙන් පැරදුනාද ? හැමදාමත් ඉතින් ඔය ටිකම තමයි වෙන්නේ. ඒ උනත් ලජ්ජා නැතුව රංචු ගැහිලා එහෙ මෙහෙ යනවා. අන්තිමට නටපු නැටිල්ලකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.(නදී)
රනිල් මහත්තයා අහිංසකයි. (නි)
13 ගෙනාවේ දෙමල ජනතාවගේ ප්‍රශ්නය විසදන්න ඇයි ජතිවාතින් දගලන්නේ? (ස)
වෙල්මුරුගන්,ආයෙත් වත් අයහපත් ප්‍රශ්න නොකරන්න. (නි)
ඉදගෙනම ඉදල මොලේ තැලිලා මම හිතන්නනේ. (අ)
13 උතුරු ඡන්දෙන් පසුව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනෑ. මමත් කැමතියි. (නි)
ප්‍රභාකරන් විතරයී අඩු.(නදී)
කල්ප කියන දෙය 100% හරි.(ස)
රටට ආදරයක් නැති මිනිස්සු
අපේ රට කියනකොට දෙමල මුස්ලිම් මිනිස්සු අහුවෙන්නේ නැද්ද? ලෝකයේ දියුණු වෙච්ච රටවල් දිහා බලන්න මිනිසුනේ.අනික් මිනිසුන්ගේ අයිතිය පිලි අරගෙන බලය බෙදාගෙන තමයි දියුණු වෙලා තියෙන්නේ. (නි)
සජිත් දයාසිරි වැනි නයකින් මහන්සි වෙලා හදන චන්ද පදනම කඩන්න තමයි මෙය නිතරම හදන්නේ , ආණ්ඩුවට 2/3 බලයක් තිබෙන නිසා ආණ්ඩුවට පුළුවන් කැමති දෙයක් කරන්න , (අ)
මාක්ස්වාදීන් හැමවිටම පීඩිතයා වෙනුවෙන් පෙනීසිටී. පීඩකයාගේ ජාතිවාදය ප්‍රතිගාමී ය. පීඩිතයාගේ ජාතිවාදය ප්‍රගතිශීලිය. ප්‍රජාතන්ත්‍රවාදි මිනිසුනි, බලන් කඩතුරා හැර දෑසේ....... (දී)
ඊලග කොටස තවත් භයානක වෙන්න පුළුවන්... (නි)
දෙමල මිනිස්සු එහෙම නැහැ , කව්රුත් වරදවා තේරුම් ගන්න එපා , සිංහල මිනිහගෙන් ඔවුන්ට ලැබුන කුඩම්මාගේ සැලකිලි නිසා තමා ඔවුන් ආයුධ අතට ගත්තේ,ඔවුන්ට දකුණට ඇවිල්ල ජීවත්වෙන්න උවමනාවක් නැහැ, ඔවුන්ට ඔවුන්ගේ ප්‍රදේශයේ නිදහසේ තමන්ගේ භාෂාවෙන් වැඩකටයුතු කරගන්නයි ඕනේ. දැන්වත් රට සංවර්දනය කරන්න බලන්න. මොනවා වුනත් දමිල මොළේ පාවිච්චි කරලා හරි අපේ රට දියුණු කරන්න බලමු. ඊර්ෂ්‍යාවෙන් තමා අපේ රට මෙතරම් දුර පල්ලෙහටම ගියේ.(නදී)
දැන් මේ කියන්නේ විපක්ස නායක තුමා 13 ට එකගයි. ඒ කියන්නේ ඉදිරියේදී රට බෙදීමට එකගයි. බොහොම හොදයි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පෙරලලා අලුත් ආණ්ඩුව පිහිටුවන්න බලා පොරොත්තු වෙන්නේ සිංහල බහුතර ජන්ද වලින් නෙවිනේ. අනේ අපේ නායක තුමටයි පක්ෂයටයි දෙයියන්ගේම පිහිටයි ඉතින් ආයුබෝවන්.(නදී)
ආණ්ඩුව කරන හැමදේකටම විරුද්ධ වෙන පුරුද්දට මේකටත් අත ගහලා.(නදී)
ඇත්ත ඇති ලෙස නොදකින අපේ මෝඩ ඡන්දදයකයෝ සිටින තුරු අපිට දෙයියන්ගේම පිහිටයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රජයට පොරොන්දු වී තිබුණේ 13වෙනි සංශෝධනයෙන් එහා ගිය විසදුමක් ලබාදීමට තම රජය එකඟ බවයි.(නදී)
ඇයි මහත්තයෝ 17 ගැන නැති උනන්දුවක් 13 ගැන ? (නදී)
පුලුවන් නම් ඡන්දයක් තියන්න උතුරටත්, නැගෙනහිරටත් සිංහලයත් එක්ක එකට ජිවත් වෙනවද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ තීරණයක් ගමු (නි)
13 බලය අඩු කළ යුතුමයි. නැත්නම් උතුරේ නැගෙනහිර සිංහල ජනතාව විනාශ වේවි. දැනට පොහොර සහනාදාර කපලා ඉන්න අයට යන්න කියනවා. එහෙම අයට තව පොලිස් බලතල දුන්නොත් ඉවරයි. (නදී)
විපක්ෂ නායක තුමෝ මෝඩ වැඩ කරන්න එපා. 13 ඉවත් කරන්න හදන්න. ඒක අපිට වැඩක් නැති දෙයක් බව තේරෙන්නේ නැද්ද? ඒකෙන් වෙන්නේ ප්‍රබාකරන් අපේ සහෝදරයන්ව මරලා ගන්න හදපු එක දෙන්න නෙමෙයිද? (නදී)
අපේ සදාකාලික විපක්ෂ නායක තුමාට ජයවේවා!(නදී)
බංකොලොත් විපක්ෂයේ බල ලෝබී ලජ්ජා නැති විරෝධය.(අ)
එදා වගේම රටට ද්‍රෝහි වැඩ ඔහු කරන්නේ. කොටි පුල්ලි දැන් හොදට පේනවා.(නදී)
නිමල් ලලිතා, ඔය හරියටම හරි. කව්රුවත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. අපිට නැති දෙමල ජනතාවට පමණක් තියෙන ප්‍රශ්නය මොකක්ද ? එහෙම ප්‍රශ්නයක් තියෙනවනම්, ඒ ප්‍රශ්නයම සිංහල ජනතාවට තියෙනවා උතුරට ගියහම.(නදී)
සැමදාම ගහන පිස්සු පෙත්සම් එකතු කරන විකාර අත්සන්. බංකොලොත් කාරයෝ. එන සැරේනම්. විපක්ෂ නායක කමත් ඉතුරු වෙන්නේ නෑ .(නදී)
මේ රටේ කාටවත්ම මොන බලතලවත් දෙන්න අවශ්‍ය නැහැ. මේ රටේ එක නීතියයි තියෙන්නේ. ඕනෑම කෙනෙකුට ඒ දේවල් අව්ශ්‍යනම් තමිල්නාඩුවට යන්න පුළුවන් අනිත් අයට ඕනෙනම් සෞදියට නැත්නම් වෙන රටකට යන්න පුලුඅවන්.මේක කාටත් සමගියෙන් ඉන්න පුළුවන් රටක්.(නදී)
එදා ගිවිසුම අත්සන් කරපු හැටි එහෙම මතක් වෙනවා ඇති නේද මාමේ...(ස)
අපේ රටේ මිනිස්සු කරන්නේ පිස්සු...(අ).
,, බොර දියේ මලු බානවා....(අ)
මෙය වගෙය් නායකයෝ පොල් පිත්තෙන් කපන්න පුළුවන්. කුල්ල වගෙය් ඇලිල ඉන්නවා. (අ)
සකලවිද දේශද්‍රෝහීන් එක්සත්ව එක්සිත්ව කොටිය වෙනුවෙන් හඬ නැගීම.(අ)
මේ හැම දෙයක්ම සිදු වන්නේ සිංහල එකමුතුව නැති කම නිසාය . වෙනත් සුළු ජාතීන්ගේ සහය බලයට පැමිණීමට අවශ්‍ය නිසා . ඕනෙම පාවා දීමක් කරන්න අපේ සිංහල දේශපාලකයන් ඇප කැපවී සිටිති . සිංහලයන් මෙය තේරුම් ගත්දා අපට මේ සංශෝදන හෝ සුළු ජාතීන්ගේ සහය අවශ්‍ය නැත . බල ලෝබී කම නිසා එක පිට නැගී අනික නැගීසිටීමට පොරකන සමාජයක මේවා සාදාරන සිදුවීම් ලෙස කොටසක් දකිති(අ)
එතකොට දැන් කට්ට්ටිය ප්‍රබාකරන් ගැන විතරෛ තවම කතා කරන්නේ එතකොට කරුණ කේ. පී. පිල්ලෙයාන් මෙයාල බබාලා වෙන්න ඇති අපේ රටෙත් ඉන්නේ නූගතුන්ගෙ තරම (අ)
ලජ්ජා නැති කම මහා මුදලි කමට වඩා ලොකුලු (අ)
මොන දේකට අත්සන් කලත් හොද කල්පනාවෙන් හොදේ (නි)
මේක උගුලක්.එයාල බොරදියේ මාළු බාන්න හදනවා මම හිතන්නේ සුළු සංශෝදනයක් කර 13 වන ව්‍යවස්ථාව ආරක්ෂා කලයුතුයි.(අ)
අම්මප මුන්ට ගහල එලවන්න කොන්දක් තිබුනේ නෙද්ද කෝච්චියේ යන එන එවුන්ට..(අ)
මෙතන අඩු ප්‍රභාකරම් විතරයි !! හැබැයි ඔක්කොම බංකොලොත් කාරයෝ, වැලේ වැල් නැහැ මේ වෙනකොට. (අ)
මෙයා නම් හරිම පුදුමයි. රට විනාශ කරන දෙයක් තිබ්බොත් මෙයා එතෙන ඉන්නවා.. ඉතින් හැම දාම යූ. එන්. පී. එකට ගොඩ ඒමක් නැ.(අ)
ජේ ආර් රට පාවාදෙනකොට මෙයාලත් ඒවාට වහල් වෙලා බලු කුක්කෝ වගේ පක්ෂය තුල හිටිය, දස දහස් ගණන් රටේ නැතිඋන තරුණ ජීවිත වලට මෙයාල කෙලින්නම වගකියන්න ඕන. (අ)
'බලය බෙදා එකතු වෙමු' එකතු වෙනවා නම් බෙදන්නේ මොකටද? (නි)
මෙයාලා බලයේ හිටිය නම් මේ වෙනකොට ප්‍රබාකරනුත් ඉන්නවා. ඊළමත් පිහිටුවලා. මෙයාලා බොර දියේ මාළු බාන්න හදනවා.(නදී)
අලි බබා සහ හොරු 40.(නදී)
රනිල් මනෝ වික්‍රම බාහුලා ඔක්කොම හරි ජේ.වී.පී අය තමා අඩු.(නදී)
මෙයා රජ වෙලා හිටියනම් . අපි සුළු ජාතියක් වෙලා දැන් වෙන කොට. මොකද නඩුවේ ඉන්න හිගන්නෝ ඔක්කොම මෙහෙ පදිංචි වෙලා. තවමත් හදන්නේ එක කරන්න තමයි. දෙයියන්ගේ නාමෙට ඉන්දියාව ජේ.ආර්. ට දුන්නු 13 අපිට එපෝ. (අ)
අර 2009 යුද්ධය අවසන් වෙන්න කලින් තිබුන හවුලනෙ, ඔයගොල්ලන්ගෙ කෙරුවාව කවුරුත් දන්නවා.(නදී)
රටක් කැති කට්ටියට ඕන එකකට අත්සන් කරන්න පුළුවන් ඉස්සෙල්ලා ප්‍රබා එක්කත් අත්සන් කරලා දුන්නේ ඕකම නේද?(නදී)
ජයවේවා !!! අපිට අපේ රටේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු මැනවි ! (නි)
මට මුහුණු පොතක් නැත්නම් මට අදහස් දාන්න අයිතියක් නැද්ද?(නදී)
ස්ටීව් ඔබද කොටි හිතවාදියෙකි. ත්‍රස්තවාදියෙකි. මෝඩ කතා කියන්න එපා 1989 මිනී මරපු ජේ.වී.පී අය වැරදි හදාගෙන අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මොකද? (නදී)
මේකෙන් පැහැදිලි වෙනවා මෙතුමා තව දුරටත් මේ රටේ විපක්ෂ නායක කියලා. මොකද අපිත් කැමති නැහැ රටේ පොලිසි 9ක් තියනවට. දැනටත් වඩා ප්‍රශ්නයක් විසදගන්න කල් යයි. මුස්ලිම් ප්‍රජාව කොහොමත් මේවට කැමති නැහැ. අපිට වෙළදාමක් කරගන්න හැමතැනම ඉඩක් තිබුනම ඇති. (නි)
දේශද්‍රෝහී කල්ලියට ප්‍රබාකරන් තමා අඩු.(නදී)
අපි දන්නා කාලේ සිට පිටරැටියන්ට ඕනෑ විදියට අපි වැඩ කෙරුවේ. (නි)
ඉංග්‍රීසින් ලබාදුන් පක්ෂ ක්‍රමයත් රජිව් ගාන්ධි ලබාදුන් පළාත් සභා ක්‍රමයත් තිබෙන තුරු රට රැකෙන්නේ නැහැ (නි)
ඔබතුමාලා ඔය විරුද්ධවාදිකම් කරන්න හදන්නේ ආණ්ඩුවට විරුද්දව නෙමෙයි මාතෘ භූමියට විරුද්ධව කියන එක මතක තියාගන්න. (නි)
මුන් ඔක්කම අල්ලලා මූක්ෂයේ යැව්වා නම් උනුත් සන්තොසයි අපිටත් හොදයි.(නදී)
දහය යකාට ගියදෙන් ඉතුරු ටිකවත් ඉතුරු වෙන්නේ නෑ වගේ මේ සැරේනම්.(නදී)
අයෙත් විපක්‍ෂයේම ඉන්න වාගේ කල්පනාව, උතුර දිනන්න කථා කියලා රටම මෙයාට නැතිවෙනවා.(නදී)
වික්‍රමභාහුත් එක්ක එකට එකතු වෙලා ඉන්නෙ රටට ආදරෙ නිසා වෙන්න ඇති. (අ)
මුනුස්සය හොඳ උනාට අපේ රටට නායකයෙක් හැටියට මට නම් මදි මදි වගේ. කොටි හුරතල් කරන්නත් විදේශ බලවේග වලට අවශ්‍ය වීදියට රට ගෙනියන්නත් හොඳයි නේද? . දැන් ඉතින් බල ලෝභී කම ඉවතලා පක්ෂය කරන්න පුළුවන් අයට දුන්නානම් හොදය නේද? (නදී)
වික්‍රමභාහු සහ සිරිතුංග ඔබට එක්වීමෙන් ඔබටවත් ඔබේ පක්ෂයට වත් යහපතක් සිදුනොවේ විපක්ෂ නායකතුමනි.(නදී)
පිස්සු විකාර මේවා. වෙන වැඩක්ඇත්තෙම නැද්ද මේ අයට? (නි)
දෙමල මිනිස්සු නැගිට්ටවන්න නෙමෙයි එයාට ඕනේ ඒ අහිංසක මිනිස්සුන්ගේ අන්ධ ඡන්දය.(නදී)
ඒ ගොල්ලොම පෙත්සම් ගෙනැල්ලා ඒ ගොල්ලොම අත්සන් කරනවා. අපි නොදන්නා විපක්සෙ.(නදී)
මැරෙන තුරුම විපක්ෂ නායක වශයෙන් සිට වාර්තාවක් තැබීමට කරන උත්සහයක් වගේ. විපක්ෂ නයකකම්ටත් වෙනත් සිංහලයෙකු පත්වේවා.(නදී)
කොහොමද මේ අයත් එක්ක ගමනක් යන්නේ (අ)
මේ ගොල්ල ඉතින් කවදත් මේ රට කඩල දෙන්න කිව්වා අයනේ. (අ)
ජයලාල්, වචන දාහකින් කිය යුතු දේ ඔබ එක වචනයකින් කිව්වා..ඔබ හරියටම හරි. (නි)