දහඅට වංගු පාරේ මහියංගනයේ සිට මහනුවරට පැය තුනහමාරක් ගතවූ ගමන ඉරිදා සිට පැය එකහමාරකින් හමාර කළ හැකි යැයි මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.
එහි ඕනැම වංගුවකදි දැන් කන්ටේනර් දෙකකට වුවත් මාරුවිය හැකියි. පාර ඉදිකිරීමට වැයවූ මුදල රුපියල් කෝටි 500කි. ගතවූ කාලය වසර තුනකුත් මාස හතරකි. මහින්ද රාජපක්ෂ ජනපති ලබන ඉරිදා (6) මේ පාර විවෘත කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් ටික පෙන්නලා රට කරනවා. කන්නේ තාරද ?
පාර හැදුවට ඒ පාරෙ ඇක්සිඩන්ට් වැඩීනේ ඒ නිසා යන්න බයයි
සංවර්ධනය වෙන එක හොදයි. නමුත් පරිසර හිතකාමී විදියට වෙන්නත් ඕනි
එක හිත නැති නුඹේ සිතත් දහ අට වංගුව වාගේ..... (ස)
පාර හොඳයි කියලා වේගයෙන් යනවා එහෙම නෙවෙයි...වංගුම 18 නොවැ (ස)
ඒ ශ්‍රේණියේ පාරක ඕනෑම වාහනයකට ගමන් කරන්න පුලුවන්, ආවාට ගියාට බර වාහන නවත්වන්න බෑ...........
හොඳ වැඩක්...
කොළු තාත්තා හරි පණ්ඩිතයිනේ.
හොද වැඩක්
නියමයි
ෂෝක්
වැලි ලොරි බර පටවලා යැව්වොත් මෙ පාරත් ඉවර වෙයි
කොළු තාත්තා සංවර්ධනය ගැන මොනවත් දන්නේ නැහැ.
පාරවල් ටික හදලම හරියන්නේ නැහැ. ඉස්සරවෙලා රටේ ආර්ථිකය හදල ඉන්න ඕනේ.
අනේ කොලු තාත්තේ........... දන්න දේවල්
එල... එල... නිර්මල අපි ඔහොම යමු
මේවා වියයුතුව තිබුණේ කලින්
කොල්ලො පාරවල් හැදෙන එක හොඳා හැබැයි ඒකටම නෙමේ සංවර්ධනය කියන්නෙ
හවස 3 පස්සේ ලොරි වලට යන්න ඉඩ දුන්නනම් හොදයි නැත්නම් දවල්ට ලොරි ගිහිල්ල පාර වෙනස්වෙයි...හවස 3 ඉදල උදේ 10 වෙනකන් ...විතර ...10 පස්සේ ලොරි යන එක නවතන්න ඕනේ 3 වෙනකන් ...
ආසියාවේ ආශ්චර්යයට යන මග. බලන් කඩතුරා හැර දෑසේ.
මෙය සංවර්ධනයේ කැඩපතකි
දකිනකොටත් ආසයි