IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


19 ක්‍රියාත්මක කිරීම ගැන යුරෝපා සංගමයේ ප්‍රශංසාව

එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේදී සැප්තැම්බර් මාසයේ  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමුඛත්වය දිය යුතු බව ශ්‍රී ලංකා රජය හා යුරෝපා සංගමය හඳුනාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

හිඳියාව හා වගවීම සම්බන්ධයෙන් දේශීය යාන්ත‍්‍රණයක් සැකැසීම දී පවතින සාකච්ඡා හා එම යෝජනාව පූර්ණ වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමුඛත්වය දීමේ වැදගත්කම දෙපාර්ශ්වයම හඳුනාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමක් හා යුරෝපා සංගමයේ ‘පාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් සම්බන්ධයෙන් වූ කි‍්‍රයාකාරී කණ්ඩායම’ අතර පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පළමු රැස්වීම පසුගිය දා කොළඹදී පැවැත්විණි.

දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ක්ෂේත‍්‍ර රැසකින් ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද යුරෝපා සංගමය පවසා තිබේ. 

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් හා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද යුරෝපා සංගමය පවසන බව විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය හා යුරෝපා සංගමය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, සිවිල් සමාජය ශක්තිමත් කිරීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම, කම්කරු අයිතිවාසිකම්, සංක‍්‍රමනය, ගිවිසුම් වගකීම් කි‍්‍රයාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කර තිබේ. 



අදහස් (0)

19 ක්‍රියාත්මක කිරීම ගැන යුරෝපා සංගමයේ ප්‍රශංසාව

මහී Saturday, 23 January 2016 04:55 AM

යුරෝපා සංගමයේ මානව හිමිකම් ගැන කුමන කතාද. දැන් පැමිණෙන අනාථයන්ට සලකන විදියෙන් එය පේනවා. එයාලගේ මාධ්‍ය එය ගැන කතාකරන්නේවත් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 243 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1321 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1501 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 528 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1724 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1775 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24400 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site