(අංජුල මහික වීරරත්න)
විසි දෙවන සංශෝධනය මූලික වශයෙන් නීතිය හා අධිකරණය හා සම්බන්ධ කාරණයක් බැවින් ඒ පිළිබඳව අදහස් දැක්වීම තම සංගමයේ විෂය පථයට අයත් නොවන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
22 සංශෝධනය ගැන තම සංගමය කිසිම නිවේදනයක් නිකුත් කර නැතැයිද දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයටත් හොඳ වැටේ අර බොරු සංගමේ රැස්වීමට ගියාට. මිනිස්සු දැනගෙන ඕන ආශ්‍රය කරන්න. ඒකමතිකව සම්මත කරපු එකත් ඔයවගේ ඇති. ආවනම් කැමතියි කියල ලකුණු කරගත්ත, ප්‍රකාශේ දැම්ම ඔක්කොම කැමතියි කියල.
විරෝධය දක්වපු අයත් සංගමේ ලඟට ආව කියල ඒ අයත් දැන් 22ට විරුද්ධයි කියල සංගමේ කියනවා. ඔය සංගමේට බොරුකියල පුරුද්දක් නෑ.
නොදන්න දේ ගැන කට වහගෙන ඉන්න එක තමයි හොඳ. සද්ද කරන හුඟක් දෙනා හිස්.