22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම මගින් නඩු විභාග කඩිනම් කරඅධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරිම අරමුණ බව රජය ප්‍රකාශ කළත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම හාප්රකාශිත අරමුණු අතර සම්බන්ධතාවයක් පැහැදිනි නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමන් පවසයි.
නීති ක්ෂේත්‍ර යේ පාර්ශ්වකරුවන් මෙම සංශෝධනයට ඒ්කමතිකව විරෝධය පළ කර ඇත්තේ ඒය අධිකරණයේ ස්වාධින්තවයට සෘජු මැදිහත්විමක් නිසා බවද එම සංගමය පවසයි. ඒ් අනුව යෝජිත ආණ්ඩ්රුක්රම ව්‍යවස්ථා සංශෝධනය ඳපිළිබව තම දැඩි විරෝධය යළිත් ප්‍රකාශ කරන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව 106 පාරක් ඕක කරන්න. එතකොට ජපවෙනවා.
මෙහෙමයි. ඔයාලට උනත් අධිකරණයේ ස්වාධිනත්යට වැඩිය ගතමනාවට කෙලවෙන එකනෙ වැදගත්. ඔච්චර රටේ නීතිය ගැන කැක්කුමක් තියෙනවනම් සල්ලි වලට කුඩ්ඩො මිනීමරුවො වෙනුවෙන් පෙනී ඉන්නවද.
කවුරු විරුද්ධ වුණත් ජනතාව කැමැතියි. රජය මෙය කළ යුතුයි.
මේ වගේ ත්‍රස්තවාදී සංවිධාන අපේ රටට විනයක්...
ඒකට නේද ගරු අධිකරණෙ ඉන්නේ.. නඩුවේදී එකට තීන්දුවක් දෙයි. ඔයාලට ඕනි තීන්දුවද නැද්ද කියන එක නෙවෙයිනේ, එක දෙන්නේ උපරිමාධිකරණේ ඉන්න විනිසුරුවෝ.
අපිත් ඔය නීතිඥ සංගමය තමයි. ඔය තීරණය සමස්ත නීතිඥ ප්‍රජාවම නියෝජනය කිරීමක් නොවේ. BASL කියන්නේ කොළඹ ඉන්න අය විතරක් නොවෙයි කියලා මතක තියාගන්න..
පව් මුන්ගෙ කාලේ...
වෘත්තීය සමිතියක් ගිය උඩ....
ඔය සන්ගමේ ඉන්න සමහර අයගේ කෙරුවාවාල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා. විරුද්ධ වෙන්නේ නිකම් නොවෙයි...
මහජන චන්දයෙන් පත්වුණු ආණ්ඩුවක් කටයුතු කල යුත්තේ මහජන සුබ සිද්ධියට මිස, පෙරකදෝරු සංගම්, බස් සංගම්, දොස්තර සංගම් වැනි "සංගම්" වල ඉල්ලීම් වලට නොවේ.
ගරු ජනාධිපතිතුමනි, කොපමණ වියදම් වුණත් ජනමත විචාරණයකට යන්න. මේ රටේ සිටින නීතිඥයින්ගෙන් 5% ක් පමණ ,විපක්ෂයේ හොරු සමග එකතුවෙලා බොරු තර්ක විතර්ක මවනවා, උන්ට තිබෙන අමාරුවට. මේ නීති හදන්නේ ජනතාව වෙනුවෙන් මිසක් පෙරකදොරුවන් වෙනුවෙන් නොවන බව කවුරුත් වටහාගෙන අවසන්, ඒ නිසා ජනමත විචාරණයකට යන්න, ජනතාවට මේ රටේ හොර දෙෂකාපාලුවන් කරන සියලුම උප්පරවැට්ටි පහදා දෙන්න. අනිවාර්යයෙන්ම ඔබතුමාට රටේ ජනතාවගෙන් 80% ක් පක්ෂව චන්දය ලැබෙනවා.ඊට පස්සේ ඔය හොරු ඔක්කොම බල්ලා මාක් එකට වැටෙනවා.