(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් දර්ගා නගරයේ ,අඹගහ හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
අළුත්ගම පොලිස් වසමේ පිංහේන ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගෙ මෘත ශරීරය භුමදානය කිරිමට අදාළ මරණ සහතිකය නිකුත් කිරීම වෙනුවෙන් සැකකාර මරණ පරීක්ෂකවරයා මිය ගිය පුද්ගලයාගේ පාර්ශවයෙ අයෙකුගෙන් අදාල අල්ලස් මුදල වන රු.3000 ලබාගනිද්දී අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකාර හදිසි මරණ පරීක්ෂකවරයා අළුත්ගම පොලිස් වසමේ පදිංචිකරුවකු බවත් , ඔහු විශ්‍රාමික රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින් හදිසි මරණ පරීක්ෂක ධූරයෙ බේරුවල හදිසි මරණ පරීක්ෂක වරයා වශයෙන් කටයුතු කර තිබේන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි .
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
3000ක අල්ලසක් ගත් මරණ පරීක්ෂක අල්ලස් දැලේ
Raveendra Tuesday, 03 August 2021 09:53 PM
දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා රට දියුණු වෙයි.ඔය අල්ලස හින්දනෙ රට ණය උනෙත්.ලොකුම හොරාව අල්ලගත්ත එකට කිරිබත් උයල හංදියක් ගානෙ කලා රට රකින අපේ විරුවා සින්දුවත් කියල නැටුවනම් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නෙ.
සිසිර Tuesday, 03 August 2021 11:45 PM
අල්ලස හෙලා දැකිය යුතුයි. නමුත් එතැනදී ලොකු පොඩි භේදයක් නොතිබිය යුතුයි. අනේ දෙයියනේ ඇයි මේ රුපියල් දාහක් දෙදාහක් ගන්න මිනිස්සු අල්ලලා අල්ලස් දෙපාර්තමේන්තුවේ වීරයින් වෙන්න හදන්නේ... ඔය හැකියාව, ඔය උනන්දුව මේ රට විනාශ කරන, රටේ ධනය සූරාකන දේශපාලකයින් සඳහා ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි? අපේ රටේ අල්ලස් දෙපාර්තමේන්තුව පගා ගත්තු දේශපාලකයන් කී දෙනෙක් අල්ලලා තියෙනවද? තව තවත් ඔහොමම කරගෙන යන්න. මේක නම් පුදුම රටක්.