(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ බිත්තරයක මිළ රුපියල් 60 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව බිත්තරයක් රුපියල් 55 සිට 60 දක්වා අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.
මේ අතර සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660ත් 680 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
මෙයට අමතරව කුකු-ලු මස් මිලද විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
කුකුලු මස් කිලෝවක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අලෙවි වන බව ඔව්හු සඳහන් කරති.
කුකුලු කෑම මිළ ඉහළ යාම බිත්තර සහ කුකුලු මස් මිළ විශාල වශයෙන් ඉහළ යාමට හේතුවී ඇතැයි නිශ්පාදකයෝ සඳහන් කරති.
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
60 පැන්න බිත්තරය
Lalith M Wednesday, 10 August 2022 09:48 PM
සත්වාහාර නිෂ්පාදනයට ධාන්‍ය ගැනීම තහනම් කරා.ඉතින් මේ තමා ප්‍රතිඵලය..... කරන මෝඩ උද්දච්ච ක්‍රියාවල අවසාන ඵලය...
podi mole Wednesday, 10 August 2022 10:38 PM
අපේ රටට කෙලවුනෙත් අර පාර්ලිමේන්තුවේ ඉන්න හැට පැනපු අය නිසා තමයි.
chandima Thursday, 11 August 2022 02:01 AM
බිත්තර දුසිමක් ඩොලර් දෙකයි කියන්නෙ ලොකෙ මිලගනන් එක්කල බලාපුවාම මොනතරම් ලාබද?
සුරංග Thursday, 11 August 2022 01:04 PM
බැසිල්ගේ දිගුකිරීම අනුව 65 දී විශ්‍රාම යවන්නම වෙනවා කැමති නම් 60 දී වුනත් යවන්න පුළුවන්.
ganegoda Thursday, 11 August 2022 06:41 PM
බිත්තර ගාණනම් දන්නේ නැහැ. ඒත් අපේ ගමේ 60 පැනපු කිකිලියෝ ටිකක්නම් ඉන්නවා. හැබැයි උනුත් ගණන් උස්සලාලු