IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා

(තිලකරත්න දිසානායක)

රුපියල් 70 ක මිල සඳහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල මකා දමා රුපියල් 170 ක මිලකට අලෙවි කළ මීරිගම ප්‍ර දේශයේ වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසයි. 

පාරිභෝගිකයෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව අද  (6) සවස සිදු කළ වැටලීමකදී මෙම වෙළෙන්දා විසින් සබන් දවටනයෙහි සදහන් අලෙවි මිල මකා දමා , පුවරුවක සබන් අලෙවි මිල රුපියල් 170 ක් වශයෙන් සදහන් කරමින් මෙලෙස සබන් අලෙවි කිරීම සිදු කළ බව අනාවරණයවී යැයි දිස්ත්රිකක් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය. 

ගම්පහ දිසාපති ඩබ්ලිව්.ජේ.සත්යායනන්ද මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රි.ක් විමර්ශන ප්ර‍ධානිවරයාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදු කොට ඇති අතර සබන් කැට 300 ක් සමග අත් අඩංගුවට පත් වෙළෙන්දා , අත්තනගල්ල මහේස්ත්රාටත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ. 



අදහස් (3)

70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා

චන්දන Wednesday, 07 September 2022 06:55 AM

අරගලය ක්‍රියාත්මක කරන්න ඕන මේ වගේ පාහරයන්ට එරෙහිව .

:       1       0

wicky Wednesday, 07 September 2022 08:17 AM

550ට ගත්තු භාණ්ඩයේ මිල 1200ක් වගේ කරලා. සිස්ටම් එකේ කෝඩ් වෙනස් කරලා... ඔය බිස්නස් කරන්න අය වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න හදන්නේ....!

:       0       1

ganegoda Wednesday, 07 September 2022 09:52 AM

අල්ලලා සබන් කට 3ක් 4ක් විතර කැව්වනම් ආපහු එහෙම කරන එකක් නැහැ නේද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 19 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 30 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 8374 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1334 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 650 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1173 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site