(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහා බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබා ගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් වහාම සකස් කරන දෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
නිරන්තර යාවත්කාලීන විය හැකි දත්ත පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතු විය යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී ඇත.
ජනතාවගේ ආරක්ෂාව සඳහා එය අත්‍යවශ්‍ය කාරණයක් බවද දැනුම් දී ඇත.
කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමසීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
EPF ඩිජිටල් වෙයි
සෙනෙවිරත්න Friday, 21 June 2024 12:08 PM
ලංකාවෙ විශාලතම අරමුදල, තාමත් මේක ඇනලොග් ගල් යුගයෙද එතකොට? මම හිතුව තැන් තැන් වල ගහන කයිවාරුවල විදිියට මේක ඉලෝන් මාස්ක්ටත් ඩිගිටල් උගන්වන තැනක ඇති කියල. තේරෙනවනේ මේකට ගේම දෙන්න කවුරු කවුරුත් සෙට් උනත් කරපු සැලකිල්ල.මේ අරමුදල එහෙම ගල්යුගයෙ තියෙන එක මුන්නැහෙලට ගසා කෑමට පහසුයි. ඒකයි ඔය.
සෙනෙවිරත්න Friday, 21 June 2024 12:13 PM
තමන්ගෙ මුදල තමන්ට බලාගන්න ක්‍රමයක් තවමත් නැද්ද. ඕකෙ මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරල නැති කරපු කබ්රාල් බේරුනේ නීතිවල වරදින් මිස කබ්රාල් වරදක් නොකල නිසා නොවෙයි. ඔය අරමුදල ගසා කාපු සියල්ලන්ටම දඬුවම් දියහැකි රජයක් පත්කරගමු.
ධනුෂ්ක ප්‍රේමතිලක Friday, 21 June 2024 02:01 PM
ගොඩාක් හොඳ දෙයක් නැත්නම් 55 වෙලා අර්ථසාධක ගන්න යද්දී මිනිස්සුන්ගේ පණ යනවා..
දස්තා Friday, 21 June 2024 04:40 PM
වැඩේ කරොත් හොඳයි
sanath Saturday, 22 June 2024 02:39 PM
කළින් වැඩ කළ ආයතනයේ සේවා අංක නැතිව තමන්ගේ ETF මුදල් ගන්න විදිහක් තියෙනවද? දන්න කෙනෙක් කියන්න කරුණාකරලා.