Tv දෙරණ මගින් ප්‍රේක්ෂකයාට ලබා දුන් රියලිටිකරණයේ අලූත් අත්දැකීම Star City තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු මස 6 වැනි දින සවස 6.00 ට මහරගම ”යූත් සෙන්ටර්” ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම තීරණාත්මක රාත‍්‍රිය එදින සජීවී ලෙස ඔඩ දෙරණ ඔස්සේ විකාශය කෙරෙනු ඇත.
Star City පළමු අදියරේ අවසන් මහා තරගයට කණ්ඩායම් පහෙන් කණ්ඩායම් දෙකක් තේරී පත්ව ඇති අතර රොෂාන් රණවන ප‍්‍රමුඛ ඇමේසින් ෆයිටර්ස් සහ දුලීකා මාරපන ප‍්‍රමුඛ සුපර් ගැන්ගස්ට් උණුසුම්කාරී අවසන් මහා තරගයට තේරී පත්ව ඇත.
ඒ අනුව රොෂාන් රණවන ප‍්‍රමුඛ නිලන්ති ඩයස්, රජිත හිරාන්, චිත්රූ පාඨලී, නිනෝ අරලිය සමග කරට කර තරග වදින්නේ දුලීකා මාරපන ප‍්‍රමුඛ අනුෂා දමයන්ති, තීක්ෂණ අනුරාධ, දිනක්ෂි ප‍්‍රියසාද්, රවින් කණිෂ්කය.
එදින අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබූ සියලූ කණ්ඩායම් කලා ශිල්පීන් ශිල්පිනියන් සියලූ දෙනා අවසන් මහා තරගය වර්ණවත් කරන්නට සහභාගී වන අතර එදින ලංකාවේ ජනප‍්‍රිය ගායික ගායිකාවන්, නළු නිළියන් රැුසක් සහභාගී වනු ඇත.
Star City පළමු අදිරයේ ජයග‍්‍රහණය කාටද? තීරණය 6 වැනිදා සවස 6.00 ට ඔඩ දෙරණ ඔස්සේ නැරඹිය හැක.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
Star City 6 දා අවසන්