අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම්ට එහි උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා බැන තර්ජනය කළ බව කියන සිද්ධියකට විරෝධය දක්වමින් සභාවේ සේවකයෝ වැඩ වැරූහ.
කොන්ත්‍රාත්කරුවනට ගෙවිය යුතු චෙක්පතක් ගැන උප සභාපති තමාට තදබල ලෙස බැන තර්ජනය කළ බව ලේකම් අලවතුගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.
උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා පැවසුවේ සභාවේ කොන්ත්‍රාත් කරුවනට 2012 දෙසැම්බර 31 වැනිදාට ගෙවිය යුතු මුදල් තවමත් නොගෙවීම පිළිබඳව තමා විමැසූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමසන්නේ ඔහොම නම් තව එහාට ගියාම කොහොම වෙයිද? (ත)
සමහරු තමන් කරන දේත්, කරන්න අවශ්‍ය දේත් දන්නෙ නැහැ. (නි)
සුලු සුලු අඩුපාඩුකම් තිබුණත් මහත්තුරු වගේ වැඩ කළොත් නේද හොද? (නි)
කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවන්න ඇයි මන්ත්‍රීවරුන් මෙච්චර උනන්දු? (නි)
ඉල්ලීම් දෙන තුරු අපි සටනේ (දී)
පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් කරන්නෙත් කව්ද කියලා මුළු රටම දන්නවා.(නදී)