පළමු ශ්‍රේණියේ සිට පස් වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පෝෂණ වැඩ සටහන අද රටපුරා අරැඹණි. ධාන්‍ය, බිත්තර හා පළතුරු ඇතුළත් උදෑසන ආහාර වේලක් වෙනුවෙන් රජය රුපියල් 23.50ක් වැය කරයි. සමෘද්ධි ලාභින් මගින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
පළමු ශ්‍රේණියේ සිට පස් වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ගේ පෝෂණ වැඩ සටහන අද රටපුරා අරැඹණි. ධාන්‍ය, බිත්තර හා පළතුරු ඇතුළත් උදෑසන ආහාර වේලක් වෙනුවෙන් රජය රුපියල් 23.50ක් වැය කරයි. සමෘද්ධි ලාභින් මගින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් ක්‍රියාවක්.රජයට ප්‍රණාමය (ස)
ශක්තිය, නුවන එක තැනින් (දී)
පිරිසිදු සහ ගුණාත්මකභාවය පිළිබදව සැළකිළිමත් වියයුතුයි. (නි)
ඔය වැඩේ හින්දා පාසලේ පරිපාලනයට හා දරුවන්ගේ අධ්‍යපනයට ගොඩක් හිරිහැර වෙනවා. බොරු වැඩ නොකර ධාන්‍ය, බිත්තර ආදිය සහන මුදලකට ලබා දුන්නානම් නේද ප්‍රායෝගික.(ස)
හොඳ වැඩක්. නමුත් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා බැලිය යුතුයි (ස)
විශිෂ්ඨයි : මේ වගේ උතුම් වැඩසටහන් තමයි රටට අවශ්‍ය වෙන්නේ. රජයට අපේ ප්‍රණාමය (ස)
මීට කලින් කිරි වීදුරුවකුත් දුන්නා නේද ?(ස)
හොද දෙයක්. නිසිලෙස ක්‍රියාත්මක වියයුතුයි. (නි)
මේ අවුරුද්දේ අපේ ගමේ පාසලේ 1 ශ්‍රේණියේ පන්තියක් අඩු කරලා. දරුවෝ 28 දෙනෙක්ට යන්න පාසලක් නෑ (ස)
මේවා තමයි ජනතාවට කෙරෙන්න ඕන දේවල් (ස)
අගය කල යුතු හොඳ ක්‍රියාවක් .. ශ්‍රී ලංකා රජයට අපේ ප්‍රනාමය (ස)
අති උතුම් ක්‍රියාවක්. ඉතා අනර්ඝයි. (නි)
දවස් කියකටද දෙන්න යන්නේ (දී)
ප්‍රසංශා කල යුතු ක්‍රියාවක් (ස)
හොද වැඩසටහනක්. (නි)
මේවා දකිනකොට අප්‍රමාණ සතුටක් හිතට දැනෙනවා. මේවා හොර බොරු වලින් තොරව දිගටම කරගෙන යාමට හැකිවේ නම් ඉතාමත් උසස් සේවයක්. මගේ මව්පියන් දෙවිවරුන් කියලා මට හිතෙන්නෙ . ඔවුන් තම මුදලින් පාසලක් හැදුවා පමණක් නොව එම දරුවන්ට උදේට බොන්න කිරි වීදුරුවක් සහ බනිස් ගෙඩියක් ද ලබා දීමට තරම් කාරුණික වුණත් කන්න දෙන අත සපාකෑමේ උවදුර ඔවුන්ටද බලපෑ බව කණගාටුවෙන් වුවද නොකියාම නොහැකිය. (නි)
මේවා දකින කොට අප්‍රමාණ සතුටක් හිතට දැනෙනවා. මේවා හොරබොරුවලින් තොරව දිගටම කරගෙන යාමට හැකිවේනම් ඉතාමත් උසස් සේවයක්. මගේ මව්පියන් දෙවිවරුන් කියලා මට හිතෙන්නෙ . ඔවුන් තම මුදලින් පාසලක් හැදුවා පමණක් නොව එම දරුවන්ට උදේට බොන්න කිරි වීදුරුවක් සහ බනිස් ගෙඩියක් ද ලබා දීමට තරම් කාරුනික උනත් කන්න දෙන අත සපාකෑමේ උවදුර ඔවුන් ටද බලපෑ බව කණගාටුවෙන් වුවද නොකියාම නොහැකිය. (ස)
මෙවා අගය කල යුතු හොඳ වැඩ. නමුත් ගුණාත්මය ගැන සැලකිලිමත් විය යුතුයි (ස)
අන්න වටිනා වැඩක් (දී)
ඒ වැඩ අපි අගය කරන්න ඕනේ (දී)