(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි.
පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබෙි.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අකිල ඉහල තනතුරකට
කිරි පුතා Friday, 29 July 2022 03:09 PM
සාගල උන්නැහේ ආවාම අපි බැලුවේ මේ මෙයා කොහෙද කියලා...?
lakvidu Friday, 29 July 2022 03:37 PM
රජෙක් වුණාම අන්තප්පුරයකුත් තියෙන්න ඕනෑනේ...!
sunil Friday, 29 July 2022 03:17 PM
දේශපාලන තනතුරු නම් එමටයි. හැබැයි රටේ මිනිස්සු තවමත් පෝලිම්වල...
Bamunuarachchi Friday, 29 July 2022 03:38 PM
මේ ගොල්ලන්ගේ උපදෙස්වලට වැඩකරලා තමයි රනිල්ට එක ආසනයක්වත් නැතුව යන්න වුනේ... කියලා තවම රනිල් තේරුම් අරන් නැති පාටයි...
reks Friday, 29 July 2022 04:56 PM
ඕකනේ කියන්නේ.... ‘‘පුද්ගලිකයි රහසිගතයි‘‘ ඒවටත් ඔයාලා දේශපාලනේ ගාවගන්නවා...
[email protected]Saturday, 30 July 2022 05:55 AM
‘පුද්ගලිකයි රහසිගතයි‘‘ බව රැක්කොත් අපිට කියන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ. ඒ නිසා දේසපාලනය ගාවල හරි යමක් කියමු.
Shashika519 Friday, 29 July 2022 03:41 PM
හොඳ කලක්...
Bunny Preena Friday, 29 July 2022 04:02 PM
කින් කැකිල්ලේ ගෝලයින් ටික ඉතින් ඉන්න එපෑයෑ.... රාජ සභාවට විහිළු සපයන්න.
Hafeel Friday, 29 July 2022 04:31 PM
දිනපතා රනිල්ගේ ගෝලයන්ට පත්වීම් දෙනවා මිස රටේ ප්‍රශ්න විසඳන එකක් නැහැ. ඊළඟට පත්වීම් රවී කරුණානායකට සහ අර්ජුන් මහේන්ද්‍රන්ට...
ගජමිතුරු Friday, 29 July 2022 08:28 PM
හෆීල් හරි ලංකාව අන්ත අගාධයකට වැටිලා තියෙනවා... ලෝක බැංකුව කිසිම ආධාරයක් නොදිය යුතුය කියලා. මේ වෙලාවේ ඉක්මනින් පත්කළ යුතු වන්නේ ක්ෂණිකව ආර්ථිකය ශක්තිමත් කර රටට අවශ්‍ය විනිමය සොයා ගැනීමයි. දැනට පත්කර ඇති තිදෙනාගෙන්ම විනිමය ලැබීමට ආධාරයක් සොයන්න පුළුවන් කෙනෙක් පත්කර නැහැ. රංගෙටත් මොකුත්ම දෙන්නේ නැද්ද?
P. Ilangaratne Friday, 29 July 2022 05:04 PM
වොඩ්කා මෑන්ට මොකුත් නැද්ද?
චන්දිම ෆොන්සේකා Friday, 29 July 2022 05:13 PM
මේ අයට අපේ බදු මුදල් වලින් පඩිත් ගෙවනවද?
ranjith Friday, 29 July 2022 05:19 PM
ජනතාව ප්‍රතික්ෂේප කරපු අයටම රටගිය හැටි...
Surain Friday, 29 July 2022 05:28 PM
එයත් යවනකන් පත්කිරීම් කරකර ඉඳියි වගේ පේන්නේ.. ඔහොම යමුකෝ..!
chandima Friday, 29 July 2022 05:59 PM
ගාමිණීට මහවැලිය බාරදුන්නු කෙනානේ... ඔක්කොටෝම රස්සා දෙනවා.
ramsi Friday, 29 July 2022 06:42 PM
ඉහළ තනතුරක් කිව්වේ මොන තනතුරක්ද?
reksFriday, 29 July 2022 07:51 PM
ඒකවත් දන්නේ නැද්ද? උඩින් ඉන්න තනතුරක්...!
chandimaFriday, 29 July 2022 08:54 PM
ඒ කියන්නේ රනිල් යටින්ද ඉන්නේ?
reksSaturday, 30 July 2022 08:28 AM
හරියට හරි ඔන්න මොළේ පෑදිලා.
Rata Perata Friday, 29 July 2022 09:48 PM
දැනට රටේ තියෙන තත්වේ අනුව මෙයාගේ උපදෙස් නැතුවම බෑ. රනිල් රාජපක්ෂ නියමෙට කරගෙන යනවා.. ඔහොම යං...