(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝධාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපතිවරයා දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පැවසීය.
ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැතිට ජනපති ධුරයේ වගකීම පවරයි
තාරකා Wednesday, 13 July 2022 01:41 PM
මිනිස්සුන්ගේන් ප්‍රතික්ෂේප වුණ චන්දෙන් පැරදුන මිනිහෙක් කොහොමද ජනාධිපති වෙන්නේ.
BTWednesday, 13 July 2022 02:07 PM
ඔබගේ තර්කයටම අනුව, 69 ලක්ෂයකගේ ඡන්දයෙන් පත් වුණු විධායක ජනාධිපතිවරයෙක්, කොටි ඩයස්පෝරාව, ජාත්‍යන්තර රජයේ නොවන සංවිධාන (INGO), විවිධ "ආගමික" සංවිධාන, විරුද්ධවාදී දේශපාලන පක්ෂ ආදී මහ මාර්ගවල දඟලන පිරිසකට ඉවත් කළ නොහැකි බවත් කරුණාවෙන් සලකන්න.
Lelwala Wednesday, 13 July 2022 01:44 PM
JR වගේ ශක්තිමත් නායකයෙක් වෙන්න. රැඩිකල් මිනිසුන්ට කිසිම අවස්ථාවක් දෙන්න එපා.
Prabha Wednesday, 13 July 2022 03:18 PM
රැඩිකල් මිනිස්සු නොඑන්න මේ රට මුන් විකුණලා ගොඩක් කල්....
Hafeel Wednesday, 13 July 2022 04:06 PM
මේ රනිල් ශක්තිමත් වෙනවා නම්... ඔහුගේ දුර්වලකම නිසා තමයි ඔහුගේ පක්ෂය අද විනාශයට පත් වෙලා තියන්නේ. හැබැයි ඔහු දන්නේ කපටිකම පමණයි.
Rocky Wednesday, 13 July 2022 01:57 PM
කතානායක බොරඅකියන්නෙකු බව දැනටමත් ඔප්පු වී ඇත. ඒ නිසා මේ කතාව අපි පිළිගත යුතුද? මෙය කුමන්ත්‍රණයක් නොවිය හැකිද?
mohomed Wednesday, 13 July 2022 02:13 PM
රට ලේ විලක් කරල තමයි මුන් පස්ස බලන්නෙ
සෙනවි Wednesday, 13 July 2022 02:16 PM
ජනාදිපති රටින් පැනගියාම වාචිකව දන්වල රනිල්ව වැඩබලන ජනාදිපති කරන්න.ඒක නීතියානුකූල නම් ගොටාබය වාචිකව දැනුම් දුන්න 13 දා අස්වන බව..එහෙම නං දැං ජනදිපති ගෝටාබයද??.මේව මංඥං වැඩ.දැං වෙන්නෙ හමුදා මර්දනයෙන් පසුව නැවත ගෝටාබය එනබවයි.
උපාලිWednesday, 13 July 2022 06:07 PM
ඔයා කියන දේ වෙනවනම් කොච්චර හොදද ජෙප්පොන්ටත් පාඩමක් ඉගනගන්න.
Akila Wednesday, 13 July 2022 02:21 PM
මෙය ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩක් , චන්දෙට ඉඳල මිනිස්සු එපා කියල ගෙදර යවපු කෙනෙක් කොහොමද ජාතික ලයින්තුවේන රිංගල මන්ත්‍රී දුරය්ක් අරන් පාර්ලිමේන්තු ඇවිත් ජනාදිපති වෙන්නේ ?