ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදිකාරිය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අහෝසි කරන්නැයි අගවිනිසුරුවරිය විසින් ගොනු කැරුණු පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු තහනම හා කමිටු සාමාජිකයනට නොතීසි නිකුත් කරන්නේ ද යන්න ගැන අභියාචනාධිකරණය සිකුරාදා පෙරවරු 11ට සිට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අගිවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කමිටුව පක්ෂග්‍රාහී බවත් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් ඉවත්වීමෙන් පසු නීත්‍යනුකූලභාවය පිළිබඳ ගැටළු මතුවන බව දීර්ඝ ලෙස කරුණු දැක්වීය. එස් වී ස්කන්ධරාජා (සභාපති), ඒ ඩබ් ඒ සලාම් සහ අනිල් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා? කාට කාටත් අමතකවෙන ලෙඩේ හැදිලද කියලා? (නි)
මට ඉතාම කණගාටුයි මේ මැඩම් ගැන..!(නු)
බලමු මොකද වෙන්නේ කියලා. (නි)
මොනවාද වෙන්නේ කියලා අපි බලාගෙන ඉදිමු (දී)
ලෝක විනාස සමය තමයි මේ (ස)
කුමක් සිද්ද වෙයිද
අපි හරි අසරණයි, අපි ඉතින් බලන් ඉන්නම් මොකද වෙන්නේ කියලා (දී)
ජයවේවා