
(අංජුල මහික වීරරත්න)
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද(5) පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එම ජාතික සැමරුම පැවැත්වුණු අතර ඒ හා සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබිණි.
නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් 4000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නිවාස ඉදිකර දීම වෙනුවෙන්, නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩසටහන යටතේ දිවයින පුරා වැඩ නිම කළ නිවාස දහසක් ජනතා අයිතියට පවරා දීමද මෙහිදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු විය.
UN Habitat ශ්‍රී ලංකා කාර්යාලයේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයේ සහ Coalition for Disaster Resilient Infrastructure (CDRI) ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිත අඹතලේ ජල සැපයුම් ව්‍යාපෘතියේ සංකේතීය ප්රදානය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දීමද මෙහිදී සිදු කෙරිණි.
විවිධ හේතුන් මත නිවාස ඔප්පු ලබා දීම ප්‍රමාද වී තිබු ප්‍රතිලාභීන් දහසකට ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව ප්‍රතිලාභීන් 357 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්රදානය, නිවසක් ඉදිකර ගැනීමට ආර්ථික හැකියාවක් නොමැති දිළිදු පවුල් දහසකට රුපියල් මිලියනය බැගින් මූල්‍ය ප්‍රදානයන් ලබාදීමේ වැඩසටහන යටතේ සංකේතාත්මකව 157 දෙනෙකුට චෙක්පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු විය.
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දීප ව්‍යාප්තව පැවැත්වුණු චිත්‍ර තරගයේ ජයග්‍රාහක, ජයග්රාහිකාවන්ට තිළිණ ප්රදානය සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන්වල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙත තිළිණ ප්රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.
මේ අතර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පාසල් දරු දැරියන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය සහ නිවාස සැලසුම්කරණයට අදාළ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන නැරඹීමටද ජනාධිපතිවරයා එක් විය.
මෙම උත්සව සභාව ඇමතූ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් වත්මන් රජය පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ශ 10කින් හදන්නේ ගෙයක්ද, ටොයිලට් එකක්ද?
මට තවම ගෙයක් නැ ලමයි දෙන්නෙක් ඉන්නවා මහත්තයා නැ පුලුවන් නම් ගොඩක් වටිනවා
මගේ ගෙදර අබලන්. මට හදාගන්න සල්ලි නැහැ. මං අඩු ආදායම් ලාභියෙක්. මට දැන් ජීවත් වෙන්න රු. 8,750/=ක් ලැබෙන්නේ. මේ මුදල දෙන්නේ අම්මාගේ නමට. ඒත් කමක් නැහැ, මට සල්ලි දෙන්න ගෙදර හදාගන්න.
මම තනිකඩයි. මට කවුරුත් නැහැ. මම ඉන්නේ කොළඹ. දවසේ පඩියට වැඩ කරගෙන ඉන්නේ. දවසකට රුපියල් 2,000ක්. කිසිම දෙයක් කරගන්න බැහැ. මම ඉල්ලා සිටින්නේ පොඩි නිවසක් ලබාදෙන්න කියලා.
අපිත් ඉන්නේ කුලියට
අපිට ස්ථිරවම නිවසක් නෑ . ඉන්නේ කුලියට මමයි පුතයි අම්මයි
මගේ ගෙදර ඉතිරි වැඩ ටික කරගන්න උදව් කරන්න. අපි ගොඩක් දුප්පත්. ටොයිලට් එකක් නැහැ.
අනේ, ඔයාලට ගොඩක් පින්. මට දැන් අවුරුදු 20ක් වෙනවා ගෙයක් නැතිව, එදා සහ අදත් රටත් එක්ක දිගටම ජීවත් වෙනවා. තාමත් කුලී ගෙදරක ඉන්නේ. ඔබතුමාට ගොඩක් පින්. මට ගෙයක් ගන්න උදව් කරන්න. කිසිම බැංකු ලෝන් එකක්වත් අපි වගේ දුප්පත් අයට දෙන්නේ නැහැ. ඔබතුමා මට මේ උදව්ව කරයි කියලා හදවතින්ම හිතනවා. මගේ නම්බර් එක එවන්නම්. මොකද අපි තැනින් තැන ගෙවල්වල අරන් යන නිසා. 0094766981617.
නෑ, සූටින්ගේ ජුලි නිවසක. මා හට ඉඩමක් ලබාදෙන්න පුළුවන්ද? ගම්පහ දිස්ත්‍රික්කය.
ගෙදරක් හදන්න ඕනි මට .මට දියනියන් 03ඉන්නවා.අමිමා තාත්තා අපි හැමෝම ජිවත් වෙන්නෙ පුංචි නිවසක.ටොයිලටි එකත් ගරා වැටිලා තියෙන්නෙ.. අපි දැනට අවුරුදු 45 ජිවත්වෙන්නෙ ඒ පුංචි නිවසෙ. මගෙ පොඩි දියනියට අවුරුදු 08 ක් ,දෙවනි දියනියට15 ක් ,ලොකු ම දියනියට 18 මහත්තයො මට දරැවන් 3නයි එක්ක ඉන්න පුංචි නිවසක් හදලා දෙන්න.පිං සිද්ධ වෙයි 0759898166 එක කබරයක් උනාට කමක් නැ
ජනාධිපතිපති තුමනි. මා කුලී නිවසක මෙතෙක් කල් වාසය කරේ. 2024.4.6දින මගේ දකුණු අත පොල්ලෙලි මැෂින් එකකට අසුවී මගේ අත අහිමි උනා. දැන් මට කිසිම දෙයක් කරගන්න බෑ මමත් මගේ බිරිදත් මගේ අම්මගේ ගෙදරට ආවා. එම නිවසේ මගේ අම්මා. අප්පච්චි. මල්ලි. ජිවත් වෙනවා. මල්ලිට තමයි මේ ගෙදර අයිති. ඉතිං ජනාධිපති තුමනි මා ගැන අනුකම්පා කරලා නිවසක් ලබාදෙනලෙස ඉල්ලමි
ටික ටික ගෙවීමට ගෙයක් හදාගන්න.
මට ඉඩමක් නැහැ බුදු මහත්තයෝ. වැඩ පළක් නැතුව ඉන්නේ. 0768366579.
මට ඉන්න ගෙයක් නැහැ. කාමරයක් හරි හදාගන්න උදව් කරන්න.
මට ඉන්න නිවසක් හදාගන්න.
නිවසක් ලබා ගැනීම සඳහා.
මාගේ නිවස සහ ඉඩම දරැවන් මාව පාරට දමා අයිති කර ගත් අතර මා දැනට මවගේ නිවසේ සිටින අතර මාගේ සහෝදයට අයිති නිවසකි . මාගේ ගුාමසේවා වසම වන්නේ නොචිචිකුලම මොරවැව වන අතර මා එක් දරැවෙක් සමග මව ලග සිටින අතර මා හට නිවසක් සාදාගැනිමට ආදාරයක් කරන ලෙස ඉල්ලා සිටිමි
ඇත්තෙන්ම හොද දෙයක්
මගේ නිවස සාදා ගැනීමට
දෙනවා නම් හොඳයි. බොරැද දන්නේ නෑ.
මම කුලී නිවසක ඉන්නෙ මට ඉන්න තැනක් ඉඩමක් නෑ මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නේ මට ඉඩමකුයි ගෙයකුයි ලබාදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි
පඩිපෙලක් යට ඉන්නේ මාතර. H.H. Lal, No. 6/1, පතිමා මාවත, මාතර. ටෙලිෆෝන් අංකය 0719821791.
අපි ඉන්නෙත් මැටි ගෙයක. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම පාසල් යවනවා. කිසිම දෙයක් අපට ලැබෙන්නේ නැහැ. මම කුලී වැඩ කරනවා. බිරිඳ ගමේ තියෙන පොඩි ගමටකට යනවා. ගෙය හොඳටම කැඩිලා. හදාගන්න උදව්වක් කරන්න. හැමෝටම කිව්වත් කිසිම උදව්වක් නැහැ. කාමරයක් හරි හදාගන්න පුළුවන්නම් ලොකු දෙයක්. මගේ නම්බර් එක 076 3837157.
මම තාමත් කුලී ගෙදරක තමයි ඉන්නේ. මටම කියලා ගෙයක් නැහැ. ඒ නිසා අපිට ඉන්න ගෙයක් හදලා දෙන්න. ගොඩක් පින්.
අපි ඉන්නෙත් කුලී නිවසක. අපට පුළුවන්නම් නිවසක් හදාගන්න අවශ්‍ය සල්ලි දෙන්න.
මට ඉන්න ගෙයක් ඕන
මට බබාලා හතර දෙනෙක් ඉන්නවා. අපි ඉන්නේ කුලී ගෙයක. මාසෙට රුපියල් 10,000ක් කුලියක් ගෙවන්න ඕනේ. මගේ මහත්තයා ත්‍රීවිල් හයර් දුවනවා. අපිට ගෙයක් හදාගන්න උදව්වක් කරන්න.
බාගෙට සාදන ලද නිවස සාදි ගැනීම සඳහා
මා හට ඉඩමක් ලබාදෙන්න මා දැනට ඉන්නෙ අනුන්ගෙ නිවසක. තනමල්විල. අනේ කාරුනික ඉල්ලීමකි . මා හට ඉඩමක් ලාබාදෙන්න. මගේ මුල් පදිංචිය මයියන්ගනය. දැනට ඉන්නෙ තනමල්විල. මගේ ඉල්ලීම නම් මා හට ඉඩමක් ලබා දෙන්න.
අපිටත් ගෙයක් ඕනෙ ඉඩමක් ගෙයක් නැහැ දරුවො දෙන්නෙක් ඉන්නවා ඉස්කොලේ යනවා කුලියට ඉන්නෙ කිසි පහසුකමක් නැහැ ස්වාමියා කුලි වැඩ අපිට ගෙයක් දෙන්න.. නුවරඑළියේ ඉන්නෙ.
අපිටත් ඉන්න තැනක් නෑ අපිත් ඉන්නේ කුලියට අපිටත් පුළුවන් ඉන්න තැනත් හදලා දෙන්න. මට ලමයි ඉන්න වා
මත් කුලියට ඉන්නේ. දැන් අවුරුදු 9ක් විතර. ඉන්න නිවසක් හදාගන්න ඕනේ. මට බබාලා දෙන්නෙක් ඉන්නවා.
ගෙයක් ඕනේ. කුලියට ඉන්නේ අවුරුදු 9ක්. නිවසක් නැහැ ඉන්න.
මගේ ගෙදර ඉතිරි වැඩ ටික කරගන්න උදව් කරන්න.
ඉඩමක් තියෙනවා මැටි ගෙදරක ඉන්නේ ඔප්පු නැහැ ඒ නිසා නිවා සාධාරය දෙන්නෑ එකට පුළුවන් උදව්වක් කරන්න ඔප්පුව හදාගන්න. ඊට පස්සේ අපිට නිවාස ආධාර ගන්න පුළුවන්නේ අනේ අපිට උදව් කරන්න
අපිට ගෙයක් නැහැ, කුලියට ඉන්නේ.
ගෙයක් ලබා ගැනීම
මට ගෙයක් ඕනේ
අපි කුලියට ඉන්නේ .ඉඩම් ගෙවල් මුකුත් නෑ. අස් වැසුම හම්බෙනවා මහත්තයට 5000,මහත්තය මේසන් ගෝල වැඩ කරන්නේ. එත් හැමදාම වැඩ නෑ .අපිට මාස 6 බබෙක් ඉන්නවා. අනේ ඉන්න තැනක් තිබුනොත් වෙන මුකුත් එපා. අස් වැසුම ඕනෙත් නෑ දෙවියනේ
කුලියට ඉන්නේ
කුලී නිවසක සිටිමි
ස්තීර පදිංචි යක් නොමැත. මටයි මගෙ මහත්තයාටයි ඉන්න නිවසක් ලබා දෙන්න පිහිට වෙන්න.
මෙය හොඳ සේවාවක්. මට නිවසක් නැහැ... මම කුලියටයි ඉන්නේ... කරුණාකර මටත් උදව් කරන්න...
ස්තීර පදිංචියක් නොමැත. මටයි මගෙ මහත්තයාටයි ඉන්න නිවසක් ලබා දීමට පිහිට වන්න.
මට.මොනවත්.නැ.හමිබවෙන්නෙ.මම.දුප්පත්.මට.පුලුවන්නමි.ගෙයක්.හදල.දෙනවද.ගොදක්.සිත්ද.වෙයි.උදව්.කොරන්කො
මමත් ඉන්නෙ කුලියට. අපිට කියලා තැනක් නැහැ. පුලුවන්නම් මටත් පොඩි ඉඩමක පොඩි ගෙයක් හදලා දෙන්න. ගොඩාක් පිං. දුප්පත් අපිට මෙහෙම දෙයක් කරන එක ගොඩාක් වටිනවා..
වසර 24ක් කුලියට සිටින සාමාජිකයන් 4 දෙන්නෙක් සිටිති ගෙදරයක් අපිට උවමනායි
මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. අපි අවුරුදු 11ක් කුලී නිවසක පදිංචිව සිටින්නේ. අපටත් නිවසක් ලැබෙන්න උදව් කරන්න, ප්ලීස්.
මට නිවසක් නැහැ. මගේ හස්බන්ඩ්ට අංශභාගය හැදිලා. මං ඉන්නේ කුලී නිවසක. මං දැනට වැඩ කරන්නේ ගෙවල්වල කුලී වැඩ.
මට නිවසක් නැහැ. මම ඉන්නේ කුලී නිවසක. මටත් නිවසක් හදාගන්න හරි මිලදී ගන්න හරි උදව් කරන්න. මගේ මහත්තයා අංශභාග රෝගියෙක්.
මෙහෙම වෙන එක හොඳයි... පුළුවන්නම් මට ඉඩම් පොඩි කොටසක් දෙන්න...
මට පුතාලා දෙන්නෙක් ඉන්නවා ලොකු පුතාට අවු.7. පොඩි පුතාට අවු.3. අපි අවුරැදු 12.13 කාලයක් තිස්සේ කුලී ගෙවල්වල ජිවත් වෙන්නේ ඉතින් මගේ දරැවෝ 2වෙනුවෙන් හරි අපිට ඉන්න තැනක් ලබා දෙන්න
මං මාතර දැනට අවුරුදු 12ක් රෙන්ට් එකට ඉන්නේ. බබාලා දෙන්නෙක් ඉන්නවා. ස්කූල් යනවා. හස්බන්ඩ් නැහැ. පුළුවන්නම් ගෙයක් ලබා දෙන්න.
මං මාතර ඉන්නේ. අවුරුදු 12ක් රෙන්ට් එකට ඉන්නේ. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ස්කූල් යනවා. හස්බන්ඩ් නැහැ. පුළුවන්නම් ගෙයක් ලබා දෙන්න.
මට නිවාසයක් සදා ගැනිමට මට ඉන්න තැනක් නැහැ
අපිටත් ගෙදරත් වහල හොදටම වේයෝ කාලා බිත්තිත් හොදටම පැලිලා හදාගන්න ආදායමක් නැහැ.මහත්තයට ස්ථිර රැකියාවක් නෑ.පොඩි තුන්දෙනෙක් ඉන්නවා.ලේකම් කාර්යාලයටත් ගියා ඒවලිනුත් ලැබෙන දෙයක් නැහැ.
ඇත්තෙන්ම මේ වැඩසටහන හොඳයි. දුගී දුප්පත්තුන්ට මේ වගේ ගෙයක් දොරක් හදලා දෙන එක අපි වගේ දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන එක ගොඩක් හොඳයි, කාමර දෙකයි සාලයකු උනත් ඒත් ඇති ගොඩාක්ස්තුතියි
උදව් කරන්න කාත් කවුරුත් නෑ මට .තනි වෙලා ඉන්නෙ මම
මේ වැඩසටහන ගොඩක් හොඳයි. දුකී දුප්පත්තුන්ට මේ වගේ නැති බැරිකමට ගෙයක් හදලා දෙන එකට ගොඩක් ස්තුතියි. රජයට අනිවාර්යයෙන් අපි රටටට ගොඩක් ස්තුතියි .රජයට අනිවාර්යයෙන් අපි රටට රාජ්‍යයේදී දුක් විඳිනවා. ගොඩක් ස්තුතියි රජයට අනිවාර්යයෙන් අපි රටට රාජ්‍යයේදී දුක් විඳිනවා අපිට ඉතින් ගෙවල් දොරවල් හදන්න බැහැ .ඉඩම් කඩන් අරන් ගොඩක් ස්තුතියි! මේ වගේ වැඩසටහනක් කලාට
මට ගෙයක් හදාගන්න ඕනේ.
උදව්වක් කරන්න ඔබලාට පිංසිද්ද වේයි
තවම ගෙදරක් නැහැ. රෙන්ට් එකට ඉන්නේ
ස්තුතියි
නිවසක් මිලදී ගැනීම සදහා උදව්කරන්න අපි දැනට ඉන්නෙ කුලී නිවසක
දෙන්න පිංසිද්ධ වෙනවා . මගේ ගේ දිරාපත් වෙලා එහි ඉන්න පුලුවන් තත්ත්වයක් නැහැ
ගෙදර හදාගන්න
අපිට ගෙයක් අරි ඉඩමක් අරි ලබා දෙන්න ඉඩමට වඩා හොදයි ගෙයක් ලබා දෙන්න දැං අපි ඉන්නේ කුලියට
අපිට ඉන්න ගෙයක් නැහැ. වත්තක ඉන්නේ. චූටි බබෙක් ඉන්නවා. අනේ, අපිටත් උදව් කරන්න. 0774019366
හොඳ වැඩසටහනක්
අපි අවුරුදු 20 ක්ම කුළි නිවසක තමයි ඉන්නේ ඉඩම් කිසිව අපිට නැහැ අපිට ළමයි 4 දෙනෙක් ඉන්නවා අපිටත් පුළුවන්නම් උදව්වක් කරන්න
මම ළමා නිවාසෙක හැදිච්ච ළමයෙක්. මට අම්මා තාත්තා නෑ මට කියලා කවුරුවත් නෑ මට උදව් කරන්න පුළුවන් ද pzz
ලක්ෂ 10ක ගෙයක් හදල දෙනවනම් ඒක ලොකු උදව්වක්
ලක්ෂ් 10
මට නිවසක් සාදා ගැනීමට අවශ්‍යයි; කරුණාකර මට උදව් කරන්න.
මගේ වයස අවුරුදු 56මටයි මගේ අම්මාටයි ඉන්න තැනක් නැහැ ඉන්නේ කුලියට මගේ අම්මාට අවුරුදු 76ක් එයාට ඇවිදින්න බැහැ මමත් ලෙඩින් ඉන්නේ මට පිහිට වෙලා ඉන්න තැනක් ලබා දෙන්න පිං සිද්ද වෙනවා
මාට ගෙදරක් නෑ පුලුවන්නම් ගෙයක් හදලා දෙන්න. මේ නිවාස හදන ඒක ගොඩක් හොදයි ගොඩක් කට්ටිය ඉන්නවා නිවාස නැති අලුත් පර පුරේ අය
මම සහ මගේ දුව ඉන්නේ මහත්තයට අයිති ඉඩමක,ඔහු සහ මම ඩිවොස් නඩුවක් දමා ඇත ,ඔහු ඉඩම සහ නිවස,ඉල්ලා සිටින බවත් මට සහ මගේ දුවට යාමට තැනක් නොමැත,මගේ දුව විද්‍යා පීඨ ඉගෙනුම ලබනවා ,,,ගරැ ජනපති තුමනි මට සහ මගේ දුවට ඉන්න රජයෙන් නොමිලේ ලැබෙන නිවසක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි,,,ඉතා කනගාටුවෙන් කියන කරැනක් ජිවිතේ හොදම කාලේ ස්වාමියා නිසා විනාස වෙලා ඔහුගේ අනියම් බිරිද නිසා මට හා මගේ දියණිය ට නිවසින් යාමට ස්දු වෙලා,,,
අපි කුලියට ඉන්නේ
නිවසක් ලබා ගැනීම සඳහා අපිට නිවසක් ලබා දෙන්න. අපිටත් නිවසක් නැහැ.
භාගයක් සැදූ නිවස. ඉතිරි ටිකට උදව්වක් කරනවාද?
මගේ ගෙදර බාගෙට හදලා තියෙන්නේ. බබාලා තුන්දෙනෙක් ඉන්නවා. මහත්තයා කුලී වැඩ කරන්නේ. තහඩු ගහලා තමයි අපි ඉන්නේ. වැසි දවසට ඔක්කොම තෙමෙනවා. ළමයින්ගේ පොත් පවා තෙමෙනවා. පින් සිද්ධ වෙයි, අපිටත් උදව් කරන්නකෝ. වහලේ ගහන්න.
නිවසක් ලබා ගැනීම
හොඳයි
අපි ඉන්නෙ කුලියට අපිටත් පුලුවන්නම් උදව් කරන්න මුදලින් හෝ නිවසකින් ගොඩාක් පින්
අපි ඉන්නෙ කුලියට අපිටත් උදව් කරන්න පුළුවන් ද මුදල් වලින් හා නිවසක් ලබාදිීල ගොඩාක් පින් පුළුවන්නම්
මට ස්ථිර නිවසක් නැහැ. මගේ පවුලෙන් දරුවන් 3ක් සහ මමයි, මහත්තයයි. අපි පස්දෙනා ඉන්නේ මහ ගෙදර. අපටත් නිවසක් දෙන්න.
මට ඉපදුන දවසේ ඉදම් ගෙයක් නෑ
අපිට ගෙයක් නෑ ඉඩමකුත් නෑ
අනේ අපිටත් දෙන්න පුළුවන්ද?
ගෙයක් සාදා දෙන්න
අපි අවුරුදු ගානක් ඉන්නේ කුලී ගෙවල්වල.ඉඩමක් වත් නෑ අපේ කියලා.පුළුවන් නම් උදව් කරන්න.
අපි ඉන්නේ තහඩු ගෙදරක. අපිට ටොයිලට් එකකුත් නැහැ. හරියට ඉන්න තැනක් නෑ
අපිට ගෙයක් තමා ඕනේ
අසරන අපිට මෙහෙම දෙයක් හරි ලැබෙනවනම් ලොකු සහනයක්
අපිටත් නිවසක් හරි ඉඩම් කෑල්ලක් ගන්න හරි දාන්න . අපි ඉන්නේ නෙලුව ප්‍රදේශයේ.
ගරු මහත්මයානනි. මම ජිවත්ව සිටියෙ මාතලේ උකුවෙල මම හිටපු නිවසිනන් මාව ගහල මගේ පුතා එලෙවුව දැනට මම කුලි කමරයක ඉන්නෙ ගඑාමට් එක්ක අතුගාන්න යනව මම වකුගඩු රෝගයයෙන් එක් වකුගඩුවක් අයින් කර තිබෙන්නේ පුලුවන්නම් මට එක කාමරයක් හදා ගන්්න උදවු කරන්න දැනට ඉන්නෙ කටුනායක මේ පලතෙ ත ලැබේම් වටිනව බුදු සරණයි
මං කුලියට ඉන්නේ. මං කුලී රස්සාවක් කරලා ජීවත් වෙන්නේ. මට අම්මා, තාත්තා නෑ. මට නංගි, මල්ලි ඉන්නවා. මං කසාද බැඳලා ඉන්නේ. මං හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට කොළඹම ගෙයක් ඕනේ. අනේ ලොකු උදව්වක්.
මං කුලී ගෙදරක ඉන්නේ. මං කුලී රස්සාවක් කරන්නේ. මට අම්මා, තාත්තා නෑ. මල්ලි, නංගි බලාගෙන ඉන්නේ මං. මං කසාද බැඳලා ඉන්නේ. මට ගෙයක් ඕනේ. අනේ පින් සිද්ධ වෙයි. මං ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ.
මට ගෙයක් නෑ, මං ඉන්නේ කුලියට. අපිට ගෙයක් හදාගන්න වත්කමක් නෑ. අවුරුදු ගණනක් අපි ඉන්නේ කුලියට. අපිට ගෙයක් හදාගන්න ශත්තියක් වෙන්න.
ඇත්තටම ගොඩක් හොදයි මේ වගේ දෙයක් රජයෙන් කරන එක. ගොඩක් සතුටුයි.. මොකද අඩු ආදායම් ලාබීන් සදහා මේ විදියට රජයෙන් රුපියල් ලක්ශ දහයක මුදලක් පරිත්‍යාග කිරීම ගැන.. මොකද අපිටත් අපේම කියලා ගෙයක් හදා ගන්න ආසයි.. අපිත් ඉන්නේ කුලියට .. අපිට වත්කමක් නෑ අපේම කියලා ගෙයක් හදගන්න.. ඇත්තටම ගොඩාක් ස්තුතියි..
ඇත්තටම ගොඩක් හොදයි මේ වගේ දෙයක් රජයෙන් කරන එක.. ගොඩක් ස්තුතියි..
අනේ, අපිටත් ගෙයක් ඕනේ.
මට ගෙදරක් නැ ඉන්න මං ඉන්නේ කුලියට පුලුවාන් නම් මහතයෝ ගේයාක් දෙන්න මගේ ගේවල් පානදුරේ අව් රුදක බබේක් ඉන්නවා මහතයෝ මං කරන්නේ කුලිය වැඩ මහතයෝ මට උදාව් කරන්න මහතයෝ
අපිටත් නිවසක් ලාබා දෙන්න
මම ඉන්න ගොඩනැගිල්ලේ අන්තිම තත්ත්වයේ තියෙන්නේ. මම ඉන්නේ වනාන්තේ. මේ පරිසරය නම් හරි අප්‍රසන්නයි. මෙහේ ළමයි අඬන්නවත් බැහැ.
නිවසක් නොමති බැවින් නිවසක් ලබාගැනීම සම්බන්ද.. මා කුලියට නිවසක සිටින බැවින් මට නිවසක් ඉල්ලා සිටිම්.
මගේ අම්මා තාත්තා නැතිව ආච්චි ගාව හැඳි පසුව මට මට කවූරුත් නැති උනා සහායට කවූරුත් හිටියේ නැ මට උන හිංසන වලට පිහිටට. මන් අද අනුන්ගේ තැන්වල විවාහ කර දුන්නා අසාර්ථකයි මට නිවසක් නැහැ ඉඩමක් ගත්තා Co බලපත්‍ර හදල දෙන්නෙ නෑ දැන් අවුරුදු 10 වැඩි. මටත් නිවසක් ලබා ගන්න පුළුවන්ද
මටත් ඉන්න තැනක් නැ මං අසනීපෙන් ඉන්නේ හාට් ඇටක් රාගම හොස්පිටල් එකේ ක්ලිනික් දලා තියෙන්නේ මං ඉන්නේ අක්කලාගේ ගෙදර කුලී ගෙවන්න අමාරු නිසා.
මටත් ඉන්න නිවසක් නැ මං ඉන්නේ අක්කලාගේ ගෙයක කුලී ගවා ගන්න අමාරු නිසා. මං ඉන්නේ අසනීපෙන් මට හාට් ඇටැ ක් රාගම හොස්පිටල් එකේ කලිනික් දලා තියෙන්නේ
අනේ මටත් ගෙයක් හදාගත්තා උදවුක් කරන්න පුළුවන් ද මට ගැනුලමයි තුන්දෙන්නක් මහත්තයා නැ පුළුවන් නම් මට මට ගෙයක් හදාදෙන්න ඔබට ගොඩයක් පිං
අනේ මට ඉන්න ගෙයක් නැ පුළුවන් නම් මට ගෙයක් හදාගන්න උදව් කරන්න පුළුවන් ද. මට ලමයි තුන්දෙන්නක් ඉන්නවා. මහත්තයා නෑ . ජිවත වෙන්න විදියක් නෑ. මට ඉන්න ගෙයක් හදාගන්න උදවු කරන්න
අපට නිවසක් නැත. කුලියට සිටින්නේ. ගෙයක් ලබා ගැනීම සඳහා.
මම වසර 30පමන කාලයක් කුලි නිවාස වල. තවමත් ජිවත්වෙන්නෙ. වසර 15 විදේසගත වෙලා සිටිනවා තවමත් බැරි උනා නිවසක් හදා ගන්න. මම ගරැජනාදිපති ලේකමි කාර්යාලයට ලිපියක් මගින් දැනුමි තිබෙනවා මාහට නිවසක් සදා ගැනිමට උදවි කරන්න ස්තුතියි
අපි කුලියට ඉන්නේ පන්නිපිටිය නගරයේ. අපිට උදව්වක් කරන්න.
ගෙයක් ගන්න මුදල් නැහැ. අපිට උදව් කරන්න.
අපිට ඉන්න තැනක් නැහැ. කුලියට ඉන්නේ. 0725960100.
මටත් ඉඩමක් ගෙයක් නෑ. මමත් තාමත් ඉන්නෙ කුලී ගෙවල්වල. අවුරුදු 6ක් තිස්සේ මට වයස 25. මමත් බලාපොරොත්තු වෙනවා ගෙයක් ඉඩමක්. මන් බැදලා වවෆිට ලමයෙක් හම්බෙන්නත් ඉන්නෙ .මම හොරන වාසනා බේකරියේ වැඩ කරන්නෙ වැටුප 50000යි .අපිට කාගෙන්වත් පිහිටක් නෑ
මට ළමයි 4 දෙනෙක් ඉන්නවා මම කරන්නෙ කුලි වැඩ මගෙ ලොකු දෙන්නා මහන වෙලා ඉන්නෙ අපි කුලියට ඉන්නේ ,පුලුවන්නම් මට ඉන් තැනක් හදලා දෙන්න ගොඩක් පින්
මටත් දුවලම 4දෙනෙක් ඉන්නවා. මමත් ඉන්නේ කුලියට. අනේ පින්සිද්ද වෙනවා අපිටත් ඉන්න තැනක් දුන්නොත්
මට ගෙයක් වත් ඉඩමක් වත් නෑ
මටත් ගෙයක් ඕන ඉන්න ඉටින්න අපේ කියලා තැනක් හදලා දෙන්න
ගෙයක් හදා ගන්න
0761104147 ගෙයක් හදාගන්න. ඉඩමක් තියෙනවා. පොඩි පළක් හදලා තියෙන්නේ.
අපේ පවුලේ 5 ක් ඉන්නවා ඉන්න ගෙදර හරිම පොඩි ගෙයක් හදා ගන්න තරම් වත් කමක් නෑ . බොහොම පොඩි කැඩිච්ච ගෙයක් තියෙන්නේ. අනේ අපිට තව එක කබරයක් හරි හදලා දුන්නා නම් ගොඩක් පින් සිද්ද වේනවා.මේ වනතුරු අපේ පවුලට කිසිම සහන සෙවවක් ලැබිලා නෑ
මටත් ගෙයක් හදාදෙන්න. මම ඉන්නේ කුලියට. දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
අපි ඉන්නෙ කුඩා තේ වත්තක මට පාසල් යන දරුවෙක් ඉන්නවා පුලුවන්නම් අපිට පුංචි නිවසක් ලබා දෙන්න. පින්සිද්ද වෙනවා ජනාදිපති තුමනි
අපි ඉන්නෙ කුඩා තේ වත්තක මමයි මගේ බිරිදයි අවුරුදු 13 වන මගෙ පුතායි අපිටත් පුංචි නිවසක් ලබා දෙන්න පිං අයිති වෙයි ජනාධිපති තුමනි
මට ගෙයක් අවශ්‍යයි. මං කුලියට ඉන්නේ.
අපිටත ඉන්න ගෙයක් නැ අපි දැනට ඉන්නෙ නැන්දම්මා ලාගෙ ගෙදර .අපිට එකෙ ඉන්න කැමති නැ
ගෙයක් බලපොරොතතුවෙන් සිටිමි 0778703541
මම කුලී වැඩක් කරල මගේ ලමයයි බිරිඳයි ජිවත් වෙන්නෙ අපි ඉන්නෙ කටු මැටි ගහපු පොඩි නීවසක. අපි ඉන්න ඉඩම අනවසර අල්ල ගනිපු ඉඩමක් අපිට කිසිදෙයක් ලැබෙන් නෑ . අපි ඉන්න ඉඩමට ඔප්පුවක් නැහැ කියල අපි ඉල්ලන්නෙ අපිට ඉන්න පොඩි නිවසක් සාදා දෙන්න කියලා
මට ගෙයක් නැහැ. මට ගෙයක් හදලා දෙන්න පුළුවන්ද සර් ?
අපිට නිවසක් නැහැ. අපි ඉන්නේ මහත්තයාගේ බාප්පාගේ නිවසේ. මට පුළුවන්නම් නිවසක් ලබා දෙන්න.
මට ගෙයක් නැ අයියලාගෙ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අබාදිත අයියායි අනේ පුලුව්න්නම් ගෙයක් හදලා දෙන්න
අපි ඉන්නේ කුලියට. ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා, තාම බැරි වුණා. දැනට අවුරුදු 4ක් වෙනවා. පුළුවන්නම් අපිටත් ගෙයක් ලබා දෙන්න.
අපි දැනට අවුරුදු 4 ඉන්නේ කුලියට බාබාලා දෙන්නයි මහත්තය මමයි අපටත් නිවසක් ලාභාදෙන්න පුළුවන්ද
මට ස්ථිර ලිපිනයක් නැහැ; අයදුම්පත ලබා ගන්නේ කෙසේද?
අපි ඉන්නේ තහඩුවලින් වහගෙන, පොඩි ඉඩක් තියෙන කාමරයක. හැමතැනම තෙමෙනවා. ටොයිලට් එකක්වත් නැහැ. පුළුවන්නම් අපිට උදව් කරන්න. පින් සිද්ධ වෙයි.
ඉඩමක් තියෙනව ගෙයක් හදාගන්න තමා ඕනෙ පොල්වත්තක වැඩකරන්නෙ වත්තෙන් යන්න කියනකොට යනව ආයෙත් වෙනවත්තක් ඒකෙන් යන්න කියනකොට ආයේ බෝඩිමක් ඔහොම තමා ජීවිතෙ කොහොම හරි ටික ටික අවුරුදු ගානක් එකතුකරල ඉඩමක් ගත්ත අපේ පාඩුවේ ජීවත්වෙන්න ගෙයක් දැන් ගෙයක් හදාගන්න තමයි ඕනෙ හිතේ හයිය තියෙනව කිසිම රජයකින් තියා රජයෙන් දුන්න දේවල් ගමේ ග්රාමසේවකලාවත් කිසිම දෙයක් හොයල බලල දුන්නෑ නිකම් කිසිම දෙයක් ඕන්නෑ කියමුකො රජයෙන් ගෙවාගන්න පුලුවන් විදිහට පොඩි ලෝන් එකක්වත් දෙනවනන් ලොකු දෙයක්
මම ඉල්ලන්නේ මට ගෙයක් හදාගන්න
මට ගෙයක් ඕනි
අනේ මට තාම ඉන්න නිවසක් නෑ ඒ නිසා මට නිවසක් හදාගන්න උදවි කරන්න මම ගල්ගමුවේ
මැටි ගෙදරක තමා ඉන්නේ.ගෙයක් බලාපොරොත්තු වෙනවා
මැටි ගෙයක ඉන්නේ.වැස්සට තෙමෙනවා.ඉන්න අමාරුයි.
දැන් අවුරුදු විස්සක් විතර කුලී නිවසක ඉන්නෙ ස්ථිර රැකියාවක් නෑ ලමයි දෙන්නෙක් ඉන්නවා නිවසක් හදා ගැනීමට උදව් කරන්න
අපිත් අඩු ආදායම් පව්ලක් අර්ධ වශයෙන් සාදා ඇති නිවස සාදා ගැනිමට නය මුදලක් ලබාදෙන්න
සතුටුදායි ලස්සන වැඩක් මේ ආන්ඩුව හැමෝම රැකගන්න ඕනේ බුදුසරනයි මටත් ගෙයක් නෑ කුලියට ඉන්නේ ඒත් ඉල්ලන්නෙ නැ මගේ වාරය තව කෙනෙක්ට දෙන්න පුලුවන්නම් ඒකත් මට සතුටක්
කුලි ගෙවල්වල ඉන්නේ උදව් කරන්න
ඉඩමක්වත් ගෙයක්වත් අපට නෑ අපට පිහිට වෙන එකම ආන්ඩුව ඔයාලාම තමයි වෙන කෙනෙක් නෑ
දිට්ඨා වලින් මගේ ගේ කැඩුනා. දැන් පොඩි පැලක් හදාගෙන ඉන්නේ. මමයි මාස දෙකක දරුවයි පුළුවන්කමක් තියෙනවා නම් ජනාධිපතිතුමනි ජනාධිපතිතුමනි මටත් නිවසක් සාදා දෙන්නෙ ලොකු පිනක්දිට්ඨා වලදී වුණත් අපට කිසි ආධාරයක්වත් ලැබුණේ නැහැ. නිවස සාදාගන්නබිරිඳයි මමයි දරුවයි තමයි පොඩි පැළක ඉන්නේ තනි කාමරයක් හදාගෙන කටු මැටි වලින්
0750217780 මට ඉඩමක් තියෙනවා මට පුළුවන් නම් ගෙයක් හදලා දෙන්න මම පොඩි පැලක ඉන්නේ. මමයි දරුවයි බිරිඳයි දරුවට මාස දෙකහමාරයි මම ජීවත් වෙන්නේ බොහොම මාරුවෙන් කුලී වැඩ කරලා. මෙවැනි වැඩපිළිවෙලක් කරන ඔබතුමාට බොහොම පින්
0750217780 මට ඉඩමක් තියෙනවා පුළුවන්කමක් තියෙනවා නම් නිවසක් හදලා දෙන්න මම ඉන්නේ පොඩි පැලක මමයි මාස දෙකහමාරක දරුවයි බිරිඳයිකුලී වැඩ කරලයි ජීවත් වෙන්නේ ඉතින් එදිනෙදා වියදම කරගන්නෙත් බොහොම අමාරුවෙන් හැමදාමවැඩක් නෑ
මං බැඳලා අවුරුදු 7ක් වෙනවා. මට ඉඩමක්, ගෙයක් නැහැ. මට ඒවා ගන්න තරමට රස්සාවක් නැහැ. මට ළමයි 1ක් ඉන්නවා. ඒ දරුවා ඉස්කෝලේ යවන්නත් ගෙදරට බඩු ගන්නත් අමාරුවෙන් සල්ලි හොයාගන්නේ. මං ඉන්නේ කුලියට නිවසක් අරගෙන. මාසෙට රු. 10,000ක් ගෙවන්න ඕනේ. ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මටත් ඉතාමත් ගෙයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
මං ඉන්න කුලියට. මටත් ඉඩමක්, ගෙයක් ඕනේ.
අපිටත් ගෙයක් නැහැ, ඉන්නේ කුලියට. ගෙයක් ලබා දෙන්න.
මම විවාහ වී දැනට අවුරුදු එකහමාරක් පමන වෙනා මම දැනට ඉන්නේ මාගෙ දෙමවුපියන්ගේ ගෙදර මගේ සැමියාගෙ පවුලෙ අයත් ඉන්නෙ කුලියට මට මාස 6 ක පුංචි බබෙක් ඉන්නවා ඉතින් මන් ඉල්ලා සිටිනවා මගේ දරුවාට සහ අපිට ඉන්න ඉස්තීර න්වාිසයක් හදල හදල දෙන්න කියලා
මම ඉන්නේ මාබෝගොඩ. දරුවන් 2ක් ඉන්නවා. මහත්තයා බස්වල වැඩ කරන්නේ. අපි කුලියට ඉන්නේ. මම ඇස් අසනීපයකින් පෙළෙනවා, Keratoconus කියන රෝගයෙන්. අනේ, අපිට පුළුවන්නම් උදව්වක් කරන්න. පින් සිද්ධ වෙනවා.
මටත් ගෙයක්, ඉඩමක් නැහැ. මගේ කියලා කවුරුත් නැහැ. පුළුවන්නම් ඉඩමක් හරි දෙන්න.
අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තාම පොඩි, එයාලා. ලොකු බබා 1 වසරේ. අපි ඉන්නේ කුලියට. ගෙයක් නෑ. ඒකට ඉඩමක් නෑ. ගන්න සල්ලි නෑ. මහත්තයාට ස්ථිර රස්සාවක් නෑ. එයා ගන්න පඩියෙන් දරුවන්ට උගන්වනවා. ඉතින් අපිට උදව් කරන්න. ලොකු පිනක්
ගෙයක් හදාගන්න ඉඩමක් හරි දේන්න පුලුවන්නම් ලොකු පිනක්
නිවසක් ලැබෙනවා නම් ලොකු දෙයක්.
මට ගෙයක් නැහැ. මගේ අම්මයි තාත්තයි මමයි ඉන්නේ කුලියට. මම විතරයි රස්සාවක් කරන්නේ. පුළුවන්නම් මට ඉඩමක් හරි දෙන්න කියලා මම රජයෙන් ඉල්ලන්නේ.
ගොඩක් පරණ කෑල්ලක ඉන්නේ. මම අඩු ආදායම් ලබන්නෙක්. මම මැරි කරලා තවම අවුරුදු එකහමාරයි. මේ කෑල්ලේ බිත්ති හැමතැනම පුපුරලා. ඉඩමට ඔප්පුවක් තියෙනවා මගේ නමට. කබඩ් එකයි, කුස්සියයි, බිම අත්තිවාරමයි දාලා තියෙන්නේ. හැමතැනටම ගියත් ලෝන් එකක් ගන්න කොහෙන්වත් දෙන්නේ නැහැ. මම ජොබ් එකක් කරනවා. මාසෙට 50ක් වගේ පඩිය. අපේම කියලා ගෙයක් හදාගන්න ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා, රජය යටතේ ලැබෙන මුදලෙන්.
මැරි කරලා අවුරුදු එකහමාරයි. මට ඉඩමක් තියෙනවා. ඒකේ කෑල්ලක් විතරයි තියෙන්නේ. ඒකේ බිත්ති හැමතැනම පුපුරලා. හරියකට පාරක් නෑ. දැන් අවුරුදු 25ක් තිස්සේ මම ජොබ් එකක් කරනවා. පඩිය 50,000යි. මම බැඳලා ඉන්නේ. අපට රජයේ නිවාස ආධාරයක් ගන්න පුළුවන්ද? පින් සිද්ධ වෙයි ඔබතුමාලාට ගෙයක් හදාගන්න.
මට ගෙයක්, ඉඩමක් නැහැ. මොකුත් නැතුව දැනට කුලියට ඉන්නවා. ඉන්න ඉඩමක් හරි ගෙයක් හරි හදලා දුන්නොත් ඔබතුමාලාට ගොඩක් පින් සිද්ධ වෙනවා.
මට ඉන්න ගෙයක් නෑ. උඹ තුමාලට ගොඩක් පින් සිද්ධ වෙනවා.
නිවසක් ලබා ගැනීම සඳහා අපිට නිවසක් ලබා දෙන්න.
අපි ඉපදිච්ච දවසේ ඉඳන් කුලී ගෙවල්වල. මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා. මොනවා කරන්නද? අපිට අඩුම තරමේ පදිංචියක්වත් නැහැ.
පින්