(නිමල කොඩිතුවක්කු)
බන්ධනාගාර ගත කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදු කළ කරුණු දැක්වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු අදාළ සිදුවීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු අදාළ සිදුවීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd