
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන් කලාපය,මේ වන් විට පීඩන් අවපාතයක දකවා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
2026 ඔක්තෝබර් මස 24 වන් දින් රාත්රී 11.30 වන් විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නිගෙනහිර අක්ෂාංශ 91.0° ආසන්නයේ ස්ථානගතව පැවතුණි.
මෙම පද්ධතිය ඔක්තෝබර් මස 25 වන් දින් බෙංගාල මුහුදු ප්රදේශයේ නැගෙනහි -මධයම සහ ඊට යාබද ගිනිකොන ප්රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන් අවපාතයක දකවා වර්ධනය වීමට ඉතා ඉහළ ස්භාවයක් පවතී
මෙම පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් මස 26 වන් දින උදෑසන් වන් විට සුළි කුණාටුවක බවටත්, ඔක්තෝබර් මස 27 වන් උදෑසන් වන් විට බෙංගාල බොක්ක බටහිර-මධයම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක බවටත් තවදුරටත් ත්රිව වීමට ඉහළ සේභාවිතාවක පවතී.
මෙම පද්ධතිය සෘජු බලපෑමක ශ්රී ලංකාවට නොමැති වුවද එම පද්ධතියන ඇදීයන් සුළං ප්රවාහය දිවයින් හරහා පවතින් බැවින් දිවයින නිරිතදිග ප්රදේශයේ වැසි තත්වයයේ වැඩි වීමක තවදුරටත් ඉදිරිදින කීපයෙත් අපෙක්ෂ කෙරේ .
බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ ස උතුරු පළාත්වලත් මහ නුවර, නුවරඑළිය ස අනුරාධපුර දිස්ත්රික්කවලත් ටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රෙද්ශ ඇතුළු ස්ථාන් වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවල් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය .
මධ්යම කඳුකරහේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණමලය , හම්බන්තොට සහ ත්රිකුණමලය දිස්ත්රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd