මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡන්ද කටවුටයක් රැගත් දංකොටුව යෝගියානේ පුද්ගලයෙක් (72) දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්පුව පාලම අසලින් ඔයට බැස පාවෙමින් සිටියේය.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡන්ද කටවුටයක් රැගත් දංකොටුව යෝගියානේ පුද්ගලයෙක් (72) දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්පුව පාලම අසලින් ඔයට බැස පාවෙමින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන විකාර වැඩක්ද? මොකක්ද දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? (නි)
ඔබ පාවිචිච් කරන ඡන්දය රටේ ස්වෛරීත්වයට කිසිම වෙනසක් ඇති වෙන්නේ නැතිද , කියලා තීරණය කරලා ඡන්දය දෙන්න . දෙමළ මිනිස්සු තමන්ගේ ඡන්දය දෙන්නේ දෙමළ නායකයින්ට මුස්ලිම් මිනිස්සු තමන්ගේ ඡන්දය දෙන්නේ මුස්ලිම් නායකයින්ට. සිංහල අපි ජාතිය ගැනද , බඩ ගැනද හිතන්නේ (බ)
මහා මෝඩ වැඩක්. (නි)
මට නම් මේ ගැන කියන්න දෙයක් නැහැ (නි)
මේකාගේ මොලේ හොඳ නැහැ. කවුරු හරි කෙනෙක් මේකව ගොඩට ඇදල දාන්න. නැත්නම් මේකා ජල සන්නිය හැදිලා මැරිලා යාවි.(නදී)
රට ගැන ආදරයක් සහ කැක්කුමක් ඇති මිනිස්සු තමන්ගේ ඡන්දය දෙන්ට ඕන කාටද කියලා තීරණය කරලා ඉවරයි. එ්කේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. (නදී)
මේ මොන ලැජ්ජාවක්ද? (නි)
මේ මනුස්සයා කචුද කියලා හැමෝම දන්න්වා ආසන සංවිධායකගේ ගෝලයෙක්ගේ මෝඩ වැඩක්. (නදී)
බන්දුලගේ මුහුණුවරට සමානයි, මුහුණු බැලුවහම නම්. (නදී)
දැන් ඉන්න මිනිසුන්ට පිස්සුද මන්දා? (නි)
මේවා නම් හරිම මෝඩ වැඩ (නි)
ඔය මොනවා කළත් පරදින කෙනා පරදිනවා. අපි බලමුකෝ! (නි)
කවුරුහරි මෙයාව බලෙන් ගැටගහලා දැම්මද දන්නෙත් නැහැ. (නි)
මේවා නම් මෝඩ වැඩ (නි)
අනේ කිඹුලෙක්වත් නැද්ද ඔය හරියේ? (නි)
රට ජාතිය ගෑන කෑක්කුමක් තියෙන මිනිහෙක්. වෑඩේ අති සාර්තකයි. බලන්නකො ඉන්න සෙනග. (ර)
අනේ මෙහෙමත් වැඩ! (නි)
8 උදේ වෙනකොට මොළය පොඟලා හරියාවි (නි)
කොමෙන්ට්ස් දාපු ඔක්කොම මෝඩයෝ. මොකද වෙලා තියෙන්නේ කියල දන්නේ නැතිව ඔහේ කොමෙන්ට්ස් දානවා. අනේ මේවගේ මෝඩයෝ ටිකක්. තමන්ගේ දේශපාලන මතය තමන් දැරුවම ඉවරයිනේ. අනුමානෙට වැඩ කරන්න එපා. (නදී)
මේකයි වෙලා තියෙන්නේ , අත පය බැඳපු මිනිහෙක් වතුරට දාල ඒ මිනිහගේ අත් දෙක උඩින් බෝඩ් එකක් තියල (බ)
මෙයා බන්දුල පෙරේරා නම් වෙන්න බැහැ. එයාලගේ ගෙවල් මේ පැත්තේ නෙමෙයි (නි)
ඇත්තටම බන්දුල ළමයාගේ මුහුණුවර වගේම තමයි.මොකද බන්දුල ළමයාව මම දන්නවනේ. (නි)
බලගෙන. මාළු කොටයි (නි)
මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම විදේශ බලපෑමකින් තමයි මෙයා ගඟට බස්සලා තියෙන්නේ (නි)
බත් කන හරක්.(නදී)
එයාලා චිත්‍රපටියක් රඟපානවා ඇති. (ස)
කන්ටේනර් ගණන් ගෙනාපු සමහර ඒව ගහලා කට්ටියක් පාවෙද්දි අනිත් අයට අතපය බැඳගෙන තමා ඉන්න වෙන්නෙ මේ විදිහට යනකොට (නි)
ජයවේවා! 9 වැනිදාට මම පොළොන්නරු යනවා (නි)
අයි. ** එන් .ප්‍රේක්ෂකයෙක් (බ)
වයසයි වැඩෙයි හැටියට නම් මටත් හිතෙන්නේ අසවලා තමයි ගඟේ පැනල ඉන්නේ කියලා. කට්ටිය බලන්න ඔය පන් මල්ලක් එහෙම පා වෙනවද කියලා. (නදී)
මේ නම් අපේ බන්දුල පෙරේරා වෙන්න බැහැ. (නි)
ඇත්තටම මේ පාවෙන කෙනාගේ මුහුණුවර බන්දුලගේ වගේමයි. කට්ටිය ගඟට බැහැලා බලමු . එහෙම ගඟේ ගිලෙන්න දෙන්න පුලුවන්ද අපේ සභාවේ එකට බෙලි මිරිකගෙන හිටි කෙනාට? (නි)
මේ වගෙ අය ඉන්නතුරු හරියයිද මේ රටට? (නි)
දැන් මේ ගඟේ පැනලා ඉන්නේ රටට ආදරේ උදවියද? (නි)
රෝගියෙකුට අනං මනං කිය කියා ඉන්නෙ නැතුව ගෙනිහිල්ල බෙහෙත් ටිකක් අරං දෙන්න. (නදී)
නියම ගොන් පාර්ට්. ඕවට රැවටුන කාලේ ඉවරයි (බ)
හරියටම හරි රොහාන්. (බ)
පිස්සෙක්ද කොහෙද (බ)
මෙහෙම මිනිස්සු ලංකාවේ තවමත් ඉන්නවද.? (ර)
මේ මොන ජෝක් එකක්ද මේ (බ)
කුඩු කාරයෙක්ද දන්නේ නැහැ (බ)
9 වෙනිදට ගිලිලා මැරෙන්නේ කවුද කියල බලමු ඩොලර් වලට ඡන්දෙ දෙන්නේ නෑ නියම සිංහලයෝ (බ)
අං දෙක වතුරට වැහිලා වගේ (බ)
ප්‍රීමසිකා රටේ ත්‍රස්තවාදය අකමැති අයට ගිලිලා මැරෙන්න වේවිද දන්නේ නෑ පරිස්සමින් (බ)
මෙහෙමත් මෝඩයො ඉන්න රටක් තියෙනවාද ඩොලර්, ත්‍රස්තවාදීන්, කොටි හිතවතුන්, කියන කියන හෑමදේටම රැවටෙනවද මේ මෝඩයෝ (බ)
මෝඩ මනුස්සයෙක් (බ)
මේක සංවිධානාත්මකව කරපු දෙයක් බව හොඳටම පැහැදිලියි. මොකද දෑත් හා දෙපා ගැට ගසා ගෙන තනියම ඔයට බැස කරන්න නොපුළුවන් නිසා. මේක ප්‍රචාරය සඳහා පක්ෂයේ දැන්වීමක් විතරයි. හෙට තියේවිද දන්නේ නැහැ මෝඩයෙක් ගංවතුරට ගසා ගෙන ගියා කියලා. (බ)
මේ ඉන්නේ රට ජාතිය ගැන සැබෑම කැක්කුමක් තියෙන මිනිහෙක් (බ)
9 වෙනිදට ගිලිලා මැරෙන්න පෙරහුරුවක් වගේ (නදී)
එක තටු ඇති කුරුල්ලෝ එකට එක්වෙති. මෝඩයන්ට එකතුවෙන්නේ මෝඩයෙක්ම තමා (නදී)
කිසි කෙනෙක්ට කරදරයක් නැතුව මෙම පුද්ගලයා අදහස් ප්‍රකාශ කරනවා. නියම මනුස්සයෙක් ඔබට ඔබගේ ක්‍රියාවට ජය වේවා (නදී)
මට හිතා ගන්න බෑ මේක ඡන්දක්ද සන්දර්ශනයක්ද කියලා (දිල්)
මොලේ තදින් කචල් වෙච්චේ මිනිසුන් ඉන්න රටක් තියනවා ඕයි.(දිල්)
මේ චන්දෙ අවරුදු 2 කට කලින් තියන්නේ මොකද කියල අහන්නේ නැති මිනිස්සු ඉන්න රටේ ඉන්න තවත් මනුස්සයෙක් තමා මේ!(නදී)
ඔය පාවෙන කෙනාට කිඹුලන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කවුරුහරි බෝඩ් එකක් පෙන්නුවා නම් හරි (නි)
ලංකාවේ සාක්ෂරතාවය 96% වුවත්,තාමත් මෙහෙම අය ඉන්නවා. ඒ ගැන කණගාටුයි. (නි)
තිබෙන මනාපත් නැතිවෙයි වගේ (නි)
නියමයි හොඳේ (නි)
මෙයා මොන වගේ කෙනෙක්ද මන්දා? (නි)
ඔය රූපෙ ඔළුව උඩ තියාගෙන ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අත්, පය කටවල් ගැට ගසා ඇති බව කොහොමටත් තේරෙන්නෙ නෑ.(නදී)
අනේ මු ගිලිලා මැරුණා නම් (නදී)
නියම බත් කන හරකෙක්.(නදී)
මේ වගේ දේවල් වලට ඡන්දෙ දෙන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩයි කියලද මේ රටේ දේශපාලකයෝ හිතන්නේ ? (දිල්)
ජනක වීරක්කොඩි.අපි ලංකාව කියන අපුරු රට ගැන දන්නා දැනුමෙන් ,අපි ලංකාවේ අයව දැනුවත් කරනවා.බැරි වෙලාවත් දිනුවයි කියල උපකල්පනය කලත් වහ කාලයි මැරෙන්න සිද වෙන්නේ.දැනටමත් කන්න නැතිව කි දෙනෙක් බඩ ගින්නේ දුක් විදිනවද??(නදී)
කිඹුලෙක් හිටියනම් සොරිම තමයි. (නදී)
රුපියල් 5000 ක් කුඩු බොන්න දීල අන්න අරයට තමයි වැඩේ දෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ද වෙන්න ඕනේ කිව්වනම් මැරෙන්න හරි කුඩු කාරයෝ දහස් ගානක් හොයා ගන්න පුළුවනි. ලංකාවේ පඳුරකට ගැහැව්වත් කුඩු කාරයෝ දහස් ගානක් එලියට විසි වෙන තරමට රට කුඩු වලින් නම් ස්වයම්පෝෂිත වුණා.(නදී)
රටේ මිනිස්සු ගොන් මෝඩයෝ කියලා හිතාගෙන ඉන්න ඕනෙම පක්ෂයක් පරදිනවා.මේවා ඉස්සර මැජික් වුණාට ඒකාලේ ඉවරයි.එහෙම අය ඉන්නේ ඉතා ටික දෙනයි.මේක නොතේරෙන එකම තමා පරාදයට මුල.දේශපාලකයෝ ජනතාවට වඩා ඉතා නොදියුණුයි.(දිල්)
අපේ රටේ වැඩි දෙනෙකුට මොලේ තිබ්බට නිසිලෙස පරිහරණය කරන්න තේරෙන්නේ නැහැ. (ර)
මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු.? (ර)
ඒ වුනාට රුපියල් වලට ඡන්දෙ දෙන අයත් ඉන්නවනේ හරිශ්චන්ද්‍ර (බ)