(රංජිත් රාජපක්ෂ)
මාර ගසක විශාල අත්තක් බස් නැවතුම්පොලකට කඩා වැටිමෙන් බස් නැවතුම්පොල තුළ වැස්සට රැදි සිටි තරුණයන් තිදෙනකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එක් තුවාලකරුවකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශ වේල්ලට යාබදව පිහිටි ඔස්බොන් වත්ත ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව තිබේ.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට (12) දින පස්වරුවේ අධික වර්ෂාවක් පතිත වු බවත්, වර්ෂාවත් සමග ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලගත් සමග බස් නැවතුම්පොල අසල පිහිටි විශාල මාර ගසක අත්තක් කඩා වැටි ඇති බවත්, අත්ත කඩා වැටිම නිසා බස් නැවතුම්පොල රැදි සිටි තරුණයන් තිදෙනා තුවාල ලබා ඇති බවෙ නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.
ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක් ව ගසේ අත්තට සහ කඩා වැටුණු බස් නැවතුම්පොලේ සිර වි සිටි තරුණයන් තිදෙනා ඉන් මුදවාගෙන රෝහල් ගත කර ඇත.
මාර ගසෙහි අත්ත කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය කිහිපයක් ඇණ හිට තිබුණි.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අත්තක් කඩා වැටි බස් නැවතුමේ සිටි තරුණයින් තිදෙනා රෝහලේ
Asanga Sunday, 13 June 2021 11:57 AM
කර්මයට සැවොම යටත් බව මතක තියාගෙන වැඩ කළොත් හොඳයි.
Annapurna Sunday, 13 June 2021 01:48 PM
පාර අයිනේ තියෙන ගස් අයින් කරන්න ඕනෑ..