(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කළ කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ සේවා කාලය අද (20) දිනයෙන් අවසන් බව ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරි තනතුර බලගැන්වූ බවත් හිදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකිරීම නිසා දින 14 කින් පසුව හදිසි නීතිය අවසන් වූ බවත් රුවන්චන්ද්‍ර මහතා කීය.
හදිසි නිතියට අද දිනයේ දින 14 ක් සම්පූර්ණ වූ බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ නිල නිල කාලය අවසන් වූ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය අවසන්
කිරි පුතා Friday, 20 May 2022 09:01 PM
වැඩක් කළාද? නැත්නම් නිකම්ම ශිත කාමරේ ටයි පටියට හිරවෙලා ඉඳලා යනවද දන්නේ නෑ...
sam Saturday, 21 May 2022 11:59 AM
රාජපක්ෂල වගේ මුකුත් හොරකම් කළේ එහෙම නැද්ද? එයාලට නම් පැයක් ඇති ලංකාවම හොරාකාලා ඔවුන්ගේ ගිණුම් වලට දාගන්න. හෙන්චයියෙක් හින්දා පොඩ්ඩක් හරි හොරා කන්න ඇති.
සිරිSaturday, 21 May 2022 02:33 PM
ඔබ ඔහු හෙන්චයියෙක් කියලා හරියටම දන්නවද? නැත්නම් ඔක්කොම හෙන්චයියො ඔය ඉන්න සේරම හෙන්චයියන් කියලා නිගමනය කළාද?