අතුරුගිරියේ, රබර් වත්තකට ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන්යානයක් කඩා වැටී ගිනි ගන්නා බව ප්රදේශවාසීහු කියති.
පෙරවරු 6.15 ට පමණ අනතුර සිදුවී ඇත. එම අවස්ථාවේ දැඩි මීදුමක් ප්රදේශය පුරා තිබු බව වාර්ථා වෙයි.
ගුවන් හමුදාවට අයත් ඇන්ටොනොව් 32 වර්ගයේ යානයක් කටුනායක සිට රතමලාන බලා පියාසර කර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරක් නැති බවත් ගුවන් හමුදාව කියයි.
අමන්ද රුක්ෂාන්, අනුෂ්ක මධුරංග
සිරිමහබෙල්ලන
විශ්ව ගැමුණු ප්රියංකර
ප්රියන්ත ජයලත්
මුදිතා දයානන්ද
මංජුල හිරිපිටිය






























































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කඩාවැටෙන්න හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
මෙවන් දේවල් සිදුවීම සැකසහිතයි (නි)
ගුවන් නියමුවා මීදුම අතරේ ගුවන් පථය නොපෙනී නැවත යානය උඩට ගන්නවා වෙනුවට යානය තවත් පහත කොර ඇති අතර, පහල තිබු ගස් සහ නිවෙස් වල වැදී අනතුරට පත් වුණා. ගුවන් නියමුවන් දෙදෙනා යානය හරි හැටි හසුරුවා නැති බව පෙනී යයි. කෙසේ නමුත් නිසි පරීක්ෂණ වලින් පසුව දැන ගන්න ලැබෙවි. මගේ බලවත් ශෝකය. නැති වූ ජීවිත වලට නිවන් සුව. (අ)
අප අතරින් සමුගත් විරුවන්ට නිවන් සුව ලැබේවා (දී)
ගුණ දහමින් පිරි උතුම් මිනිසුන් පිරිසක් ලෙස ඉපදීමට පැතුම් පතමි.! සංසාරයේ කිසිදු දවසක මෙවන් අකල් මරණයක් උරුම නොම වේවා.! (ර)
අපගේ බලවත් ශෝකය. (ර)
අනේ! ඇතුළේ කවුද හිටියේ? ජීවිත වලට අනතුරක් නැද්ද? (නි)
මේක ගෙයක් උඩටත් වැටිලා වගෙයි නේද? (නි)
අපරාදේ ජීවිත! (නි) .
අයියෝ අපරාදේ වටිනා ජීවිත! පව්. ඒත් මොනවා කරන්නද? (නි)
අනේ දෙවියනේ! (නි)
මීදුම නිසා වුණා කියලා මට නම් හිතන්න අපහසුයි. මොකද සීතල රටවල ගුවන්යානා යන්නේ නැද්ද? (නි)
හරිම කණගාටුදායකයි. (නි)
වඳුරට දැලි පිහිය හමුවුණා වගේ අපේ අය අතට ජංගම දුරකතනය ආවහම හැමදේම වීඩියෝ කරනවා (නි)
කාලෙකින් මේ වගේ දෙයක් වුණේ. ගුවන්යානා වල තත්වය ගැන මීට වැඩිය හොයලා බලන්න. අපරාදේ එයාලගේ ජීවිත! (නි)
අනතුරින් අප අතරින් වෙන්වූ අයට අපගේ ශෝකය! (නි)
අයියෝ! අහිංසක ජීවිත ටිකක් නේද නැතිවෙලා තියෙන්නේ? (නි)
රත්මලාන පෙනෙන්නේ නැහැ කියලා පාලක මැදිරියට පණිවිඩයක් ආවා නම් පාලක මැදිරියෙන් උපදෙස් දුන්නේ නැ්දද විකල්ප ක්රියාමාර්ගයකට? (වෙනත් ගුවන් තොටුපොළකට හරවා යවන්න හෝ ආපසු කටුනායකට ගෙන්වා ගන්න) (නි)
ගුවන් යානයට වඩා වටින්නේ නියමුවෝ. ගුවන් හමුදාවේ රට දැය බේරාගැනීමට කටයුතු කළ රණවිරුවෝ. ඉතාම කණගාටුයි. (නි)
අයියෝ පවු! ඒ මොකද? (නි)