අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 17000ක් පමණ ලැබී ඇති බව එහි ලේකම් ඩම් ඩබ්ලිව් ගුණදාස මහතා කියයි.
එම බහුතරයක් පැමිණිලි උතුරු හා නැගෙනහිර පළාත්වලිනි.
1990 සිට 2009 දක්වා සිදුවූ අතුරුදන් සිද්ධි ගැන කොමිසම සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මැරිච්ච කොටි අයින් ක්‍රම කීයක් එතුරුද ?(අ)
පැමිණිලි 17000 ක්. මේවා විභාග කරන්න අවුරුදු හත අටක් වත් ගත වෙයි නේද? ඊට පස්සේ වාර්තාව උත්සවාකාරයෙන් භාර දෙන්නත් තවත් කාලෙකුත් බර වියදමකුත් යාවි. ඊටත් පස්සේ තවත් කොමිසමක් පත් කරන්න වෙයි ඉස්සරලා වාර්තාවට මොකද වුනේ කියලා හොයන්න.(නදී)
කොමිසන් කියා කියා කරන්නේ ජනතාව ගොනාට අන්දවන එකනේ.(නදී)