'අද තියෙන්නේ මෛත්‍රී චින්තය. දැන් මහින්ද චින්තනයට වැඩ කරන්න බෑ.වැඩකරන්න ඕනෑ ආණ්ඩුව මොකක් වුනත් පත්වෙන රජය ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕනෑ' යැයි නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.
'අද තියෙන්නේ මෛත්‍රී චින්තය. දැන් මහින්ද චින්තනයට වැඩ කරන්න බෑ.වැඩකරන්න ඕනෑ ආණ්ඩුව මොකක් වුනත් පත්වෙන රජය ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕනෑ' යැයි නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියන්න එපා චින්තනය මගින් මුලූ රටේම ඉඩම් ටිකයි ගෙවල් ටිකයි පවුලේ කට්ටියටම බෙදල දීල තිබෙන එකම මදැයි වැඩ පුලුවන් බවට සාක්ෂිය (අ)
එතකොට අපේ රට මේ තරම් දුප්පත්වෙලා තියෙන්නෙත්, ලෝකෙට නය වෙලා තියෙන්නෙත් , ආර්ථිකය බින්දුවට බැහැල තියෙන්නෙත් , හොරකම වංචාව හැමතැනම රජ කරන්නෙත් , ඔය කිව්ව චින්තනය නිසාම කියලත් පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ .(හේ)
ඔයාට කියන්න තියෙන්නෙත් ඕකමයි. (ර)
ඒ කාලේ හොඳයි දැන් නරකයි. (ර)
චින්තනයක් නැති අාත්මාර්ථකාමින්ට ඕනෑ තමන් රැකෙන්න විතරනේ. (නි)
ඔයාගේ පළාතේ සෙනඟ ඉස්කෝලේ ගිහින්ම නැද්ද?
මෙයා නේද අර දකුණු අධිවේගේ අධිවේගයෙන් ගිහින් නිලධාරියෙකුට සැළකුවේ. කොච්චර කාලයක් ඕවා කියනවද බලමු. මතක තියාගත්තොත් හොඳයි මේ කියන ඒවා ඉස්සරහටත් කියන්න. (නි)
මට නම් පෙනෙන්න බැරි කෙනෙක් (නි)
චානක, අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඔය චින්තනය නිසා තමයි (නි)
අද සෙල්ලම් බොරු මල්ලී. (නි)
මේ වගේ අය නිසා තමා මහින්ද මහතාට මෙහෙම වුණේ. මේ වගේ අයට ඡන්දෙ දෙන්න මෙයාලගෙම මට්ටමේ පිරිසක් ඉන්නවා රටේ. (නි)
“කන්න ඕනෑවුණාම කබරගොයත් තලගොයා කරගන්නවා". ඉදිරි ඡන්දයකදී මොකක්ද ප්‍රතිඵලය කියා බලමු (නි)
මගෙන් කෙනෙක් අැහුවොත් ලංකාවේ පාර්ලිමේන්තුවේ අැමතිකෙනෙක් කොයිවගේ කෙනෙක්ද කියලා, මම කියන්නෙ හරියටම නිශාන්ත මුතුහෙට්ටිගේ වගේ කියලා. (නි)
මට නම් මතක නැහැ ඒ දවස්වල කියපුව.කරුණාකරලා මේ කියන ඒවා ඉස්සරහට කියන්න මතක තිය ගන්න. නම විතරක් වෙනස් කරලා කියන එක විතරයි තියෙන්නේ.(අ)
ලැජ්ජාවක් නැති හැටි . මේයා වාඩිවෙන්නේ මොලය උඩනේ. (අ)
අපිට ඔයාගේ කතා අහන්න ඕනෑ නැහැ තවත් (නි)
අද මහින්ද චින්තනය චිතකයක් වෙලා , අදෝනා විතරයි ඇහෙන්නේ (අ)
මෙතුමාගේ මොළය පරීක්ෂා කරගන්න එක හොඳයි වගේ. (නි)
අපි නම් මෙයාලා ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)
දිවවල් කීයක් තිබෙනවද දන්නේ නෑ.(හේ)
ඒකනේ.(හේ)
දෙපත් නයෙක්.(හේ)
මේ අයට ඡන්දේ දීපු අයගේ වැරැද්ද?(හේ)
ඒ කාලේ වැඩ පුළුවන්නේ. ඔය වගේ අයට අපි නම් කැමති නැහැ (නි)
මේ අයට මොන චින්තනයක්වත් නැහැ. තියෙන්නේ බඩ වඩාගන්න චින්තනය විතරයි (නි)
ඒ කාලේ නම් වැඩ ඒ චින්තනයට නේද? (නි)
අපේ රටේ හැමදාම වෙන්නේ මේ දෙබිඩි පිළිවෙත. ආණ්ඩුව මාරුවුණ ගමන් සියලු ප්‍රතිපත්ති වෙනස් වෙනවා. දේශපාලකයෝ මෝඩ වැඩ කරමින්, විකාර කතා කියමින්, රටේ සල්ලි හොරාකමින් රට විනාශ කරනවා. (නි)
එතකොට අර වේදිකාවකට ගිනි තිබ්බා කියලා කතාවක් තිබුණේ, මොන චින්තනය යටතේද? (නි)
කවුද ඔයාගෙන් ඒ ගැන ඇහුවේ. (නි)