දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අනතුරකින් බස්නාහිර පළාත් මන්ත්‍රී සේමක දමයන්ත ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනෙක් තුවාල ලදහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අනතුරකින් බස්නාහිර පළාත් මන්ත්‍රී සේමක දමයන්ත ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වෛරසයක් වද්ද...? (නි)
හරිම හෙමින් යන්න ඇති නේද? (නි)
හොදම වැඩේ තමයි (දී)
තුවාල විතරද ? මරණ නැද්ද ? (අ)
මේ මිනිස්සුන්ට අඩුගානේ වාහනේ වත් බේරගන්න බැහැ නේ.අපරාදේ වාහනේ. (දී)
දේශපාලඥයින්ට අපල කාලයක්වද්ද? හොඳ දෙහි කැපිල්ලක් කරන්න වෙයි වගේ. (නි)
කරදරයක් නැද්ද? (නි)
මොකක්ද දැන් තත්ත්වය? (නි)
කරදරයක් නැහැ නේද? (නි)
හා හා රුපවති නංගී, කට කට. ඔයා කලිනුත් ඔහොම කිව්වා. පේනව නේද වැඩේ පැතිරිලා යන හැටි? (අ)