(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයක වීදුරු විවෘත කර දොර මතුපිට නැඟ අනාරක්ෂිත ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් තරුණයන් හතරදෙනා මෙම 22 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පානදුර බලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය නියෝග කළාය.
එම තරුණයන් පිරිස .ගැලනිගම දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය වෙත බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුයේ අකුරන සහ උඩතලවින්න ප්‍රදේශ වල පදිංචි අමිර් අතහාල්ලත් , මුහූමුඩින් මොහොමඩ් ,ජව්පර් මොහොමඩ් හා මොහොමඩ් අබ්දුල්ලා යන අයවලුන්ය
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් හතර දෙනා රිමාන්ඩ්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 April 2021 12:02 PM
උපරිම දඬුවම් දියයුතුයි. මදාවිකම ඉහටත් උඩින් ... මේ මිනිසුන්ට පොඩිකාලේ ඉඳලම කිසිම විනයක් නැතිව හැදෙන්නේ.මේ රටේ සාමාන්‍ය නීතිය හෝ රකින්නේ නැහැ.ඒ වුනාට ඉල්ලන්නේ ෂරියා නීතිය.නැහැදිච්ච නරුමයන් නිසා රටටම වදේ.
Roshan Tuesday, 13 April 2021 12:50 PM
ඉල්ලගෙන කාලා...
butta Tuesday, 13 April 2021 04:49 PM
බිග්මැච් කාලෙට කොහොමද? මේ අය මුස්ලිම් හින්දද?
nimelenFriday, 16 April 2021 12:26 PM
මුස්ලිම් නිසා නෙමෙයි ඇල්ලුවේ... අධිවේගයේ නිසයි. නිකන් පාරක නම් මෙහෙම කචල් නෑ. නමුත් මම නම් කියන්නේ බිග් මැච් කාරයින්වත් අල්ලන්න ඕනෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම ලොකු තැන්වලට සම්බන්ධ අය... ඉතින් කවුදැයි අල්ලන්නේ...?