(මනෝප්රිය ගුණසේකර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල හිටපු නගරාධිපති සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී.
හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයාද වන තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදාරච්චි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතඅඩංගුවට ගැනීමට පොලිසිය දින කිහිපයක් තිස්සේ විමර්ශන සිදුකළ මුත් ඔවුන් පොලිස් ඇසට වැලි ගසමින් සැඟව සිටි අතර පසුව ඔහු බිරිඳ සමඟ වීරකැටිය පොලිසියට පැමිණ බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී සැකකරුවන් කැබ් රථයකින් අනාරක්ෂිත අන්දමින් ශීතකරණයක් ප්‍රවාහනයට උත්සහ කිරීමේදී ඊට විරුද්ධ වු එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ ආරම්භ කෙරින.
එසේ තිබියදී පොලිසියට බාර වු සැකකාර යුවළ අධිකරණයට ඉදිරිපතත් කිරීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිවේගියේ පාට් දැමූ හිටපු ඇමති පුතාත් බිරියත් මාට්ටු
Vira Tuesday, 07 June 2022 10:39 AM
මාට්ටු උනා නෙමෙයි .අර ගොන් තාත්තා හංගාගෙන ඉඳලා භාර කළා