(නදීර රාජපක්ෂ කුරුණෑගල පොල්පිතිගම සිට) පොල්පිතිගම අංක 341 ගලහිටියාගම ගම වෙත පිවිසීමි මාර්ගයයි මේ. වසර 10 කට වඩා වැඩි කාලයක සිට බොරලූ ටිකක් හෝ දමා මෙම මාර්ගය පිළිසකර කර නැත. අදවන විට එහි තත්වයයි ඔබ මේ දකින්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට පස් ටිකක් දාන්න. මේවත් කැඩිලද අපේ පැත්ත දැක්කනම් මේ වගේ පොටෝ 100 විතර දාන්න පුලූවන්.(නදී)
සබරගමුවේ බොහෝ පාරවල් වාහන ගමනාගමනයට නුසුදුසු තත්ත්වයකයි අද පවතින්නේ. මැතිඇමතිවරු ඡන්දෙදි විතරයි මේ ගැන උනන්දු වන්නේ (නි)
මේ වගේ දේවල් මෙහම හරි බලධාරීන්ගේ අවධානයට ලොමු වෙලා ජනතාවට සහනයක් වෙනවනම් තමයි හොද (දී)
අපේ ගෙවල් පැත්තට යන පාර මීට වඩා අන්තයි. (ස)
ඔය පැත්තේ ඉන්න මන්ත්‍රීව හොදට වහින දවසක උත්සවයක් සංවිදානය කරලා ඔය පාරේ පයින්ම එක්කන් යන්න.(නදී)
ගීතාගේ අදහස දහසක් වටිනවා (නි)
මාවනැල්ල නගරයෙන් ඇරඹෙන දෙවරගම්පල -සියඹලාපිටිය පාර මේ වගේ 10 ගුණයක් කැඩිලා (නි)