IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අන්තරේ පා ගමන ජනපති ලේකම් කාර්යාලය දෙසට

(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

‘ඩීල් රනිල් - රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු’ යන තේමා යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගර ශාලාව ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් තිබේ.

මර්දනය වාහාම නවතා අත්අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉටුකරන ලෙස බලකරමින් මෙහිදී විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවයේ නිතරව සිටිති.

මෙම පාගමන නිසා කොළඹ නගර ශාලාව ප්‍රදේශය ඇතුළු කොළඹ නගරයේ මාර්ග රැසක දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (25)

අන්තරේ පා ගමන ජනපති ලේකම් කාර්යාලය දෙසට

අරගල-කැම්පස් Thursday, 18 August 2022 04:07 PM

මේ කුලියට කහින අයට දඬුවම් දෙන්න...! දැන් ඉවසුවා ඇති...! මෙන්න මහපොල පිංපොතේ ප්‍රතිඵල..! මේ මැට්ටන්ට ආයි පොතක් කියවන්න බැරිවෙන්නම කඳුළුගෑස් ගහන්න ඕනෑ..! රටම අගාධයට දාන කාළකණ්ණි..!

:       0       0

SUNIL MILANO Thursday, 18 August 2022 04:29 PM

පරණ පුරුදු විදිහට.. දෙකේ දෙකේ පොලු ටික ලෑස්ති කළා නම් හරි දැන්ම කඩාගත්තේ නැතිනම්. මොවුන් ගෝනිය නැතිවමයි කරේ නගින්නේ...හිටපු ජනාධිපති ගරු ගෝඨාභයටත් වුණේ ඕනෑවට වඩා ඉවසපු එකයි. ඇඟට දැනෙන්න සලකන්න ඕනෑ...

:       0       0

kUMAR (GULF) Thursday, 18 August 2022 04:37 PM

ජයවේවා...!

:       0       0

mahesha Thursday, 18 August 2022 04:38 PM

රනිල් ගෙනාවේ ඔයාලානේ... දැන් එයාව පන්නලා ගේන්න ඕන ගුණරත්නම්ද නැත්නම් අනුරද? මර්දනය කියන්නේ ගෙවල්, හෝටල් මංකොල්ල කාලා ගිනිතියපු මහපාරේ මිනිස්සු කපලා මරපු අය අල්ලන්න එපාද? නිදහස් කරන්න කියන්නේ හොරු මංකොල්ලකාරයින් කුඩ්ඩන්ද, මිනීමරුවන්ද? ඒවා කලේ ඔයාලනේ. මැදමුලනේ ගිනිතියන්න ගිහින් කෑවේ ඔය අන්තරේ, රුහුණේ කෙරුමෙක් නේද?

:       0       0

ganegoda Thursday, 18 August 2022 06:21 PM

රටම එකතු කරගෙන පාරට බැහැලා දූෂිත පිරිස එලවලා ජීවත්වෙන්න පුළුවන් රටක් හදාගනිමු. පා ගමනට ජයවේවා

:       315       414

SanthuThursday, 18 August 2022 09:48 PM

රටම එකතු කරගන්නව කියන්නෙ මොනාද , ඔය එකම කට්ටිය තමා. එක එකා අත්අඩගුවට ගන්න කම් පා ගමන.

:       159       222

MaheeThursday, 18 August 2022 10:48 PM

ඔහොම කියන්න එපා සහෝ. වාවන්නෙ නෑලු

:       0       0

janahithaFriday, 19 August 2022 09:07 AM

ජාතික ධනය කොල්ලකන ලද අය වෙනුවෙන් පෙනී සිටින අය ඉන්නවා. අතීතයේ දහස් ගණන් සිහලුන් මරාදමන විට, කාන්තාවන්ට මහමග අඩන්තේට්ටම් කරනවිට, කිරි දරුවන් මරාදමනවිට, පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් වෙනුවෙන් පෙනීසිටි මුග්ධ සිහලුන් මේ මවිබිමේ සිටියා...

:       4       62

janabala asamagiFriday, 19 August 2022 09:16 AM

වහල් මානසිකත්වය දූෂිත දේශපාලන ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක්...!

:       2       56

" ලයිකා " Thursday, 18 August 2022 10:05 PM

රටම එකතු කරගෙන පාරට බැහැලා දූෂිත පිරිස එලවලා ජීවත්වෙන්න පුළුවන් රටක් හදාගන්න දෙමළ ජනතාවත් කැමතියි.... පාඩුවට දුවන එයර් ලන්කා , මොබිටෙල් හා පෙට්‍රෝලියම් ආයතන අපි මිලදී ගන්න ලෑස්තියි..! අපේ ආයතනය තමයි " ස්වර්ණවාහිනි " නාළිකාව මිලදී ගත්තේ... බලන්න උපයන ලාබය දැන්...!අපි ආයතන 16 ක ලාභ උපයන ආයතනයක්.... අපිට කියන්නේ.. " ලයිකා " කියලා.... අයිතිකරු යාපනයේ උපන් දෙමළ මහත්තයෙක්..! ඉන්නේ යුරෝපයේ..!

:       0       0

Lal Thursday, 18 August 2022 06:53 PM

Useless time wasters

:       258       246

ජැක්සන්Thursday, 18 August 2022 10:18 PM

හරක් බානකට වත් ගත්තා නම් අම්මපා ආර්ථිකයට හරි වැඩක් තියෙනවා

:       0       0

hira lalFriday, 19 August 2022 09:25 AM

වහල් මානසිකත්වය දූෂිත දේශපාලනය ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක්.

:       184       214

dami Thursday, 18 August 2022 09:41 PM

පෙළපාලි ගියා ඔෆිස් ඇල්ලුවා ගෙවල් ඇල්ලුවා ගිනි තිබ්බා උඹලට ඉරට්ටේකින්වත් නොගහපු මිනිහව එලෙව්වා. මල්ලිලා දැන් ශෑපද...

:       329       296

janahithaFriday, 19 August 2022 09:09 AM

හිටපු ජනපති ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බව ඇත්ත. නමුත් ඔහුගේ සහෝදරයින් ජාතික ධනය කොල්ල කෑවා... ජනතාවට ඉරට්ටෙන් ගුටිකන්න වුණේ... එම නිසා ඔබලාගේ සත්‍යය දකින ඊට එරෙහිවුණ ස්නායු පද්ධතිය අක්‍රීය එකක්...

:       6       123

janahithaFriday, 19 August 2022 09:11 AM

පෙළපාලි ගියා... ඔෆිස් ඇල්ලුවා ගෙවල් ඇල්ලුවා... ගිනි තිබ්බා.. ඔබලාට ඉරට්ටයකින්වත් නොගහපු කෙනාව එලෙව්වා. ජාතික ධනය මහබැංකුව කොල්ල කෑවා... සැමතැනකින්ම ගසාකෑවා. අදත් කරනවා දැන් සැපද? එදාවේල නැති වෙනවා නුදුරේදී...

:       5       79

damiFriday, 19 August 2022 02:57 PM

ඔය මහ බැංකුව මහදවල් මංකොල්ල කාපු අයගේ අගමැතිකම පාර්ලිමන්ට් එකේ රේස් ගිහිං නඩුදාලා බේරලා දෙද්දී ඔයගොල්ලන් කොහෙද හිටියේ...? එදා හොඳයි දැන් නරකයි මොකෝ... කෝ කියන්නකෝ ඕනෑවෙලා තියෙන්නේ කුමාර්ද නැත්තම් අනුරද?

:       27       8

janahithaFriday, 19 August 2022 09:12 AM

වංචාකාරී දේශපාලුවන්ට කඩේයන අය මෙරටින් පිටුවහල් කළයුතු වෙනවා.

:       6       57

janahitha UAEFriday, 19 August 2022 09:16 AM

කතාව ඇත්ත නමුත් වහල් මානසිකත්වය දූෂිත දේශපාලනය ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක්...

:       8       76

ganegoda Friday, 19 August 2022 01:10 PM

ඉරට්ටකින්වත් ගැහැව්වේ නැතිවුණාට මුළු පවුලම පාර්ලිමේන්තුවට දැනගෙන හොඳට මාටියා ගහලා රට බංකොළොත් කරලා අපායක් බවට පත්කෙරුවා...!

:       5       108

ruwan Friday, 19 August 2022 08:50 AM

කාලකණ්ණි ජාතියක්... අපේ සල්ලිවලින් කැම්පස් ගිහින් විකාරයක් කරනවා. මොවුන්ට නිදහස් අධ්‍යාපනය දෙන එකයි වැරැද්ද...

:       110       175

Jagath Friday, 19 August 2022 09:28 AM

Do something useful men ... during this difficult time ... rather than shouting on the road wasting time.

:       170       217

Roshan Saturday, 20 August 2022 01:39 AM

සියලු දෙනාගේ සුක දුක පිණිස ඊරදී කල යුතුය.මුන් Bell curve එකේ පිටස්තරයන්

:       0       0

විජේ Sunday, 21 August 2022 03:41 AM

අත තියන්නෑ රනිල්ට එහෙම...

:       0       0

විජේ Sunday, 21 August 2022 03:44 AM

මේ ආත්මෙ අන්තරේ ඉන්නෙ ගිය ආත්මෙ ගෝල් දේශය ලගපාත හිටපු රෝමන්කාරයොද කොහෙද, එනවා, කනවා, යනවා........

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 892 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1226 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 497 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1620 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5269 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2382 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site