අන්තර්ජාලයේ නොදුටු තැන් සොයා ගොස් ලංකාදිප එසැණ පාඨකයින් වෙනුවෙන් ලොක්කා කාටුන් වැඞසටහන නිර්මාණය කරන මිලානෝ නුවර හර්ෂණ කාරියවසමි හා බෘනෝ දිවාකර තවත් ලොක්කා විඞියෝවක් සැකසිය.
විනාඩියකදි අන්තර් ජාලයේ සිදුවන කිරියාදාමයන් මෙමගින් ඉදිරිපත් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර කේන්ද්‍රය පාලුයි (දී)
අටපට්ටමේ හසන්ත මහත්තයගෙ කතාව කොපි කරන්න යනව වගේ. (ස)
කිසි වැදගැම්මකට නැති තොරතුරු. අනිත් එක විකාර රූපි හඩ කන් පැලෙන තරම් කටුකයි, අමිහිරියි. කොචර ලස්සන ගීතවත් භාෂාවක් ද සිංහල කියන්නේ, මේ ලොක්කා ඒක දන්නෙත් නැති හැටි. (ස)
මෙයා කාගේ ලොක්කද ? (ස)
මහත්වරුනි, නොදන්නා දෙයක් ඉගෙනගත්තා නේද? හොඳ දෙයක් අගය කරන්න පුරුදු වෙමු. (නි)
අපිට නම් මේ තොරතුරු වැදගත් වෙනවා .මේවා අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවා නම් නොබලා ඉන්න. බලලා රිනාත්මක අදහස් දානවට වැඩිය ඒක හොඳයි (නදී)