ගාල්ල දළවැල්ලේ දී කොළඹ සිට මිද්දෙණිය දක්වා ධාවනය වන බසයේ යතුරුපැදියක් ගැටීමෙන් ජර්මන් සංචාරකයන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
විදේශිකයන් දෙදෙනා හිස් ආවරණ නොමැතිව යතුරුපැදියේ ගමන් කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
ගාල්ල දළවැල්ලේ දී කොළඹ සිට මිද්දෙණිය දක්වා ධාවනය වන බසයේ යතුරුපැදියක් ගැටීමෙන් ජර්මන් සංචාරකයන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
විදේශිකයන් දෙදෙනා හිස් ආවරණ නොමැතිව යතුරුපැදියේ ගමන් කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික බස් රියදුරන් පාරෙයන්නේ සත්තු වගේ. මොවුන්ට දඬුවම් දෙන්න ඕනේ. (ස)
ප්‍රයිවට් බස් එකක හැපිලා බේරුනාද කියල අහන එකයි, අලියට පෑගිලා චූ ගියාද කියල අහන එකෙයි තේරුමක් නැහැ. (ස)
මම ගාව පින්තූර තියෙනවා. (ස)
ප්‍රයිවෙට් බස් රියදුරන්ට මහත්වරු කියන්න බැහැ. වැඩි දෙනෙකුටඇත්තේ සතුන්ගේ ගති. (දී)
ඒ කියන්නේ එච්චරටම සංචාරකයින් එනවා දැන් ලංකාවට?? (නි)
ලංකාවේ වාහන පදවන එක පිටරට කෙනෙකුට ඉතාම අසීරු කාර්යයක්. මොකද බොහෝ රියදුරන් නීතිරීති වලට ගරු කරමින් නොවෙයි පාරේ යන්නේ. කණගාටුදායකයි. හෙල්මට් තිබුනා නම් පොඩි හරි ගැළවිල්ලක් තියෙන්න ඇති. (නි)
හෙල්මෙට් කීයක් දාගෙන ගියත් මග මරුවන්ගෙන් බේරෙන්න බැහැ. (ස)
මේ රියදුරා කිසිම විනයක් හෝ ඉගැනීමක් නොලබපු කෙනෙක් .අනිවාර්යෙන්ම මොහු ගේ වරදින් මේ අනතුර සිදුවූ බව මට විශ්වාසයි.අනිවාර්යෙන්ම හොද දඩුවමක් දිය යුතුයි.,. (ස)
පත්මසිරිගේ කතාව හරි අනිවාර්යෙන් ම පෞද්ගලික බස් රථ ධාවනය කරන රිය දුරන් ගැන විමසිලිවත් විය යුතුයි . (ස)
මේක සංචාරක ක්ෂේත්‍රයටත් බලපාන්න පුලුවන් නේද? (නි)
කිසිම හික්මීමක් නෙති බස් රියදුරන්ගේ අනතුරු ගැන කියල වැඩක් නෑ .උන් තරගෙට බස් පදවන බව සුද්දෝ දන්නේ නෑ. (ස)
කියල වැඩක් නැත මෙම බස් එක දේශපාලකයකුගේ මාර්ගයේ කිසිම විනයක් නැති බස්. කව්ද වගකිය කියන්නේ මේ සංචාරකයන්ට නිවන් සුව ලැබේවා !
බයවෙන්න එපා. හෙල්මෙට් නැනේ. ජෙර්මනියේ පුලුවන්ද ? (ස)
ඩිලාන් කියපු කතාව හරි , බස් කාරයෝ කොච්චර තනි ඉර , ඉරි දෙක කපල ගියත් අල්ලනේ නැහැ , නොදැක්ක වගේ ඉන්නව , මේ අනතුරු වැඩි හරියකට පොලිසිය වග කියන්න ඕනේ (ස)
මේ වගේ අනතුරු සංචාරක ක්ෂේත්‍රයට බලපාන්න විදියක් නැහැ.හදිසි අනතුරකදී දෙපාර්ශවයෙන් එකක් සාමාන්‍යයෙන් බොහෝවිට වැරදියි. (නි)
ඔය බස් රථය කවුරුහරි දේශපාලුවෙකුට අයිති එකක් වුණොත් ඉතින් හදිසි අනතුරක් කියලා වැඩේ යටගහලා දානවා. පුද්ගලික බස් රියදුරන්ගෙන් වැඩි දෙනෙක් පාරේ යන්නේ මිනිස් ජීවිත සත පහකටවත් මායිම් කරන්නේ නැතුව. (නි)
පුද්ගලික බස් රියදුරන් යන්නෙ පාරෙ තවත් මිනිස්සු යනවා කියන හැඟීමෙන් නොවෙයි. පොලිසියත් නොදැක්ක ගානට බලා ඉන්නවා මම දැකලා තියෙනවා (නි)