
(අංජුල මහික වීරරත්න)
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ "Invest in Sri Lanka- Round table meeting 2025" ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක් විය.
චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන් (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සමාගම සීමාසහිත ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම සීමාසහිත (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව ( China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම සීමාසහිත (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සමාගම සීමාසහිත (China Energy International Group Company Ltd), ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය ( The Guangzhou Public Transport Group) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සිටිති.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුරගේ ආයෝජන සැසියට චීන සමාගම් රැසක්
රම්බොඩ Thursday, 16 January 2025 11:24 AM
රටට චීනෙට දෙයි වගේ. බලෙන් තොරව තිබුණු පූචානම් නෙවෙයි දැන්.
Rata PerataThursday, 16 January 2025 12:37 PM
මෙන්න මේ නූගත් කමින් තමයි දේශපාලුවෝ ප්‍රයෝජනය ගන්නේ
Sumith Thursday, 16 January 2025 11:52 AM
"රම්බොඩ නෙමෙයි පොල්බොඩ . ආයෝජන ගෙනාවා කියලා රට චීනට යන්නේ නෑ පෝල්බොඩ."
karolis Thursday, 16 January 2025 01:24 PM
පෝට් සිටි හැදුවාම රට චීන කොලනියක් වෙනවා කිව්වේ රටේ බත් කන හරක් රැල රවට්ටාගෙන ආණ්ඩුවල කකුලෙන් ඇදලා රට බිමට ඇදල දාන්න මිසක් ඔබතුමා ගැන අහිතක් තුන් හිතක නෑ ජින් පින් සර්...!
Perera Thursday, 16 January 2025 01:25 PM
රම්බොඩයා වගේ කුහකයින් ලංකාවෙන් තුරන් වේවා..!
karolisThursday, 16 January 2025 10:04 PM
නොම්මර එකේ කුහකයෝ තමයි දැන් ආණ්ඩු කරන්නේ පෙරේරා අන්කල්
Lal Thursday, 16 January 2025 03:21 PM
මේ ජෙබයියන් චූන් වෙන, කවි, ගී, සින්දු ලියන කාලයයි. එන්න අපි චිත්‍රත් අඳිමු...
Tharindu Thursday, 16 January 2025 03:57 PM
පලු යන්න චීනෙට බැනලා, කොහොම ගිහිල්ලා මූණ බලාගෙන කතා කරනවද මන්දා...? හෘද සාක්ෂියක් නම් නැහැ.