අනුරාධපුරයට අද සවස ඇද හැළුනු මහා වැස්සත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ථූපාරාමය ආසන්නයේ ඇති පැරැණි රෝහල අසල ගසක අත්තක් කඩාවැටීමෙන් අසල සිටි කාන්තාවක් මියගොස් තිදෙනෙක් තුවාල ලැබූහ. පූජා නගරයේ ස්ථාන කිහිපයක ගස් ගඩා වැටී ඇතැයි වාර්තාවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු තීරය තියෙන්නේ අනුරාධපුරේද? දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
අමිල මහත්තයා මොකද නිකන් ලයන්නත් මුර්තද වෙලා? මොකවත් පානය කරලවත්ද? (නි)
හුගක් රටවල් වලට දැන් අපලයි. අපි ධර්මිස්ට වෙමු. සත්ව ගාතනය , මිනිස් ඝාතන නවත්වමු. ජාතික ධනය අමු අමුවේ හොරකම් නොකරමු. එවිට ස්වාබාවික විපත් අඩු වේවි. (නි)