යුද හමුදාවේ 6000 ක් පමණ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් යටතේ සිට අතුරුදහන් වී ඇති බවත් ඔවුනට කුමක් කළේද යන්න පිළිබඳ තවමත් කිසිවක් නොදන්නා බවත් හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති
ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් මේ සාමය උදා කරගත්තේ සිංහල, දෙමල. මුස්ලිම් මේ රටේ සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට බවත් සොභිත හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බුදුහාමුදුරුවනේ, ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
ජනවාරි 8 ගත්තු තීරණ තමයි ඔය ප්‍රතිඵල දෙන්නේ (අ)
කවුද ඒ අතුරුදන් වීම් වලට වග කියන්නේ.(හේ)
ඒකනම් ඇත්ත.(හේ)
යුද්දයක් ඉවර වුණ පසු යුද්දයට මුවාවී අපරාද කලානම් යුද්දය නියම ලෙස කරපු වීර සෙබළුන්ට කළ අවමානයක් , ඒවා සොයලා කවුරු කළත් දඬුවම් කලයුතුමයි. (හේ)
මේ මට මතක නැහැනේ මේ රටේ යුද්ධයක් තිබුණා කියලා.(හේ)
අතුරුදන්වූවන් ගැන හොයන කොමිසමට පැමිණිලි කරන්නයි තියෙන්නේ දැන් (නි)
දැන් ඉතින් මොනවා කිවුවත් අපි දන්නවා ඇත්ත (නි)
ගරුතර හාමුදුරුවනේ, අපි ජාතික හෙළ උරුමයට පණ වගේ ආදරය කළා. ඒත් අපි කවදාවත් හිතුවේ නැහැ ඔබවහන්සේලාගේ පක්ෂය 2015දි විශ්‍රාමික දේශප්‍රේමීන් වෙයි කියලා (නි)
මාදුළුවාවේ හාමුදුරුවෝත් අනේ හිටියානම්.(රේ)