IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපේ යාළු මාළුවෝ - 11

අකුරැස්ස හා කඹුරුපිටිය අතර ඇති විල්පිට වනාන්තරය ආශ්‍රිත දොළකින් සොයාගත් දණ්ඩියා විල්පිට දණ්ඩියා ලෙස නම් කැරිණි. සත්ත්ව විද්‍යාත්මකව රැස්බොරා විල්පිට Rasbora wilpita යනුවෙන් හඳුන්වන විල්පිට දණ්ඩියා ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ මත්ස්‍ය විශේෂයකි.

නිල්වලා ගඟ, ගිං ගඟ හා කළු ගඟ යන ගංඟා නිම්නවල ස්ථාන කිහිපයකින් හමුවන විල්පිට දණ්ඩියා මෑතකාලීනව විල්පිට වනයේ දොළ මාර්ගවලින් වාර්තා නොවූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය සමග එක්ව ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයකට පසු ඔවුන් මේ බව පවසයි.

පිරිසිදු ජලය සෙමෙන් ගලා යන ඇළ මාර්ගයන්හි ශාක කොළ පැතිරුණු පත්ලේ අධික ලෙස සෙවණ සහිත ස්ථානයන්හි විල්පිට දණ්ඩියා දක්නට ලැබෙයි. ගංඟා ඉවුරු දෙපස වන වැස්ම ඉවත්කිරීම, වැලි ගොඩ දැමීම, කෘමි නාශක භාවිතය වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මොවුන්ගේ පැවැත්ම අන්තරායකාරී තත්ත්වයට පත්ව ඇත. විල්පිට දණ්ඩියා ද විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට යොදා ගැනීම හේතුවෙන් ගහණ ඝනත්වය අඩුවූ සත්ත්වයෙකි.

තුරුලතා හා වන සත්ත්ව ආඥා පනත යටතේ විල්පිට දණ්ඩියා ඇල්ලීම, ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය තහනම් කැර ඇත. ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව විල්පිට දණ්ඩියා යනු වඳවීයාමේ අධික තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයකි.

ඡායාරූපය - සමන්ත ගුණසේකර මහතා.

Threatened Sri Lanka's Biodiversity නමැති පොතෙන් මෙම ඡායාරූපය උපුටා ගන්නා ලදී

fish 12

අපේ යාළු මාළුවෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/269354

අපේ යාළු මාළුවෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/269724

අපේ යාළු මාළුවෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/271330

අපේ යාළු මාළුවෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/271559

අපේ යාළු මාළුවෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271675

අපේ යාළු මාළුවෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/276731

අපේ යාළු මාළුවෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/277013

අපේ යාළු මාළුවෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277332

අපේ යාළු මාළුවෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277576

අපේ යාළු මාළුවෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277886

 



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 11

නිමල් Wednesday, 26 November 2014 05:19 PM

හොඳ ලිපිපෙළක් (නි)

:       0       0

ඉහළගමගේ Thursday, 27 November 2014 08:19 AM

ඉතා වටිනා ලිපියක් අපේ යාලු මාළුවෝ පිළිබඳව. එපමණක් නොව මෙම මාළුවන් රැක ගැනිමත් අප කාගේත් යුතු කමක්. (නදී)

:       0       0

ධනුෂා Thursday, 27 November 2014 09:57 AM

ලොකු උදව්වක් ඔක්කොම එක තැනකට කරලා තියෙන එක. ස්තුතිය ඔබට. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 114 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 149 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 215 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 195 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 209 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 147 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site