මධ්‍යම පළාතෙ පාසල් දැරියො වෙනුවෙන් ලෝක දැරියන්ගේ දින සමරැ උළෙල නුවර පළාතෙ ලොකුම කාන්තා විදුහලක පහුගියදා පැවැත්තුව... මේ උත්සවේ ප්‍රධාන අමුත්තිය හැටියට සහභාගි වුණේ පළාතෙ ඉන්න ආණ්ඩුකාරතුමියලු...
එතුමිය මේ දැරියන් අමතා රටේ දේශපාලනය ගැන හරබර දේශනයක් පැවැත්තුව. ජනතාවගෙ ඡන්දෙන් පත්වන උන්නැහේල කරන කියන දේවල් රස කර කර කියන්නත් අමතක කළේ නැතිලු.
ඔන්න ඒ දේසනේ අවසානෙ දරැවන්ට ප්‍රශ්න අහන්නත් අවස්ථාවක් දීල... ඒ ප්‍රශ්න වාරෙන් පස්සෙ ආණ්ඩුකාරතුමිය දරැවන්ගෙනුත් එක ප්‍රශ්නයක් ඇහුවලු. ඒක ඇහුවෙ මෙහෙමලු. "දරැවනේ ඔයාලා අපාය ගැන අහලා තියනවනේ නේද? මට කියන්න පුළුවන්ද අපාය තියෙන්නෙ කොහේද කියල...?"
ආණ්ඩුකාරතුමිය තමන්ගෙ ප්රශ්නය ඉදිරිපත් කළා...
ඒ ප්රශ්නය ඇහුව විතරයි පාසල් දැරියො සේරම එකපාරට මහ හඬින් උත්තරයක් දුන්න... එයාලගෙ උත්තරේ වුණේ මේකයි. "මැඩම් අපාය තියෙන්නෙ දියවන්නාවෙ..." එහෙම කිව්ව ළමයි ඒ ස්ථානෙ නමත් කිව්වලු.
ආණ්ඩුකාරවරිය බිම බලාගෙන නිහඬ වුණාලු.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපාය තියන තැන