උතුර මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට අද අලුයම ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවිය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු දොර අරවාගෙන මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ දෑස් බේරි ඇතත් මුහුණ හා පපුව තද බල ලෙස පිළිස්සී ඇත. අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර එවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොකක්ද මේ වෙන්නේ? (නි)
මේක මිහිපිට අපායක්. මිනිසුන්ගේ රාගය,ද්වේශය හා මෝහය නිසා නිකන් අපාගත වෙනවා.(නදී)
රටේ නීතිය ආගාධයටම ගිහින්. (නි)
තිරිසණුන්වත් නොකරන අපරාද දැන් මිනිස්සු කරන්නේ .(ස)
අපේ ටීවී නාලිකා වල යන ප්‍රමිතියකින් තොර ටෙලි නාට්‍ය තහනම් කරනකල් මෙහෙම දේවල් ඉදිරියටත් වේවි. (නි)
මිනිස්සු දැන් තිරිසනුන්ටත් අන්තයි කියලා කියන්නත් බැහැ. මොකද ඒක තිරිසනුන්ටත් නින්දාවක්. (නි)
ජිනීවා සමුළුවට අපේ කට්ටිය අපරාදේ කියන්න බෑ හිටු කියලා කරුණු සපයනවා (ස)
මේක පිටුපස්සේ මොකක් හෝ නමුත් සැගවුණු ලොකු කතාවක් ඇති. (නි)
අද රටේ හැමතැනම පංචකර්ම ආයුර්වේද මධ්‍යස්ථාන. කොමසාරිස්තුමා මේවාට විරුද්ධව නැගිටපු අවංක නිළධාරියෙක්. (නි)