IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


අ‘පුර රෝහල් කිහිපයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නවා

(ලේකම්ගේ අනුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රොහල් කීපයක්ම කඩිනමින් මධ්‍යම ආණ්ඩුව යටතට පවරාගන්නැයි තමන් මේ වන විට රජයෙන්  ඉල්ලීම් කර ඇති බව  ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඉකුත් 12 දා තඹුත්තේගම මූලික රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ  බොහොමයක් රෝහල්වලට  අත්‍යවශ්‍ය පහසුකම්වත් මේ වන විට ලැබී නැති බවත් එම රොහල් වල වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙද හෙදියන්ගේ ඉල්ලීම නිසා මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීවේයග

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

 මේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තියෙන බොහොමයක් රොහල් වලට ගියාම එම රෝහල් වල වෛද්‍යවරු ඇතුලූ සියලූ කාර්යය මංඩල සහ ජනතාව රජයට චෝදනා කරනවා ග

මෙම රෝහල් උතුරුමැද පළාත් සභාව යටතේ පැවතීම නිසා එම රෝහල් වලට ලැබෙන්නනේ බොහොම අඩුපහසුකම් බව ඔවුන් කියනවා ගඑම අඩුපහසුකම් නිසාම රෝහල් වලට පැමිණෙන රෝ`ගීන්ට යම් අසාදාරණයක් සිදුවෙනව කියලා ඔවුන් නිතර චෝදනා කරනවාග මේ රෝහල් වලට යන අපිටත් හො`දට පෙනවා එම රෝහල් වල ගොඩනැ`ගිලි , වෛද්‍ය උපකරණ වල ,රොහල් කාර්යය මංඩල වල පවතින හිගතාවය වැනි කාරණා.  විශේෂයෙන් මේ පළාත්සභා යටතේ තියෙන රෝහල් විතරයි මේ ගැටලූවට ත`දින් මුහුනදීලා  තියෙන්නේ. ඒ නිසාම මම මේ වන විට රජයෙන් විශේෂ ඉල්ලීමක් කරල තියෙන්වා තඹුත්තේගම, කැකිරාව, කහටගස් දි`ගිලිය, මැදවච්චිය, කැඹිතිගොල්ලෑව සහ පදවිය යන රෝහල් කඩිනමින් මධ්‍යම ආණඩුවට පවරාගෙන එම රෝහල්වල අඩපාඩු කඩිනමින් සකස් කලයුතු බවට වන ඉල්ලීමක්.

 

 



අදහස් (2)

අ‘පුර රෝහල් කිහිපයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නවා

දිසා......ගම්පහ. Tuesday, 13 July 2021 06:25 PM

ඉතා වැදගත් තීරණයක්... මෙම දුෂ්කර ප්‍රදේශවල රෝහල් මධ්‍යම රජයට පවරා ගනිමින් පහසුකම් වැඩි කිරීමට මෙතෙක් කිසිඳු රජයක් පියවර ගෙන නැත. මේ නිසා රාජ්‍ය අමාත්‍යතුමන් ගන්නා උත්සාහය අගය කරමි...

:       3       34

gunda Wednesday, 14 July 2021 03:08 PM

හබරණ සහ ගල්කිරියාගම හෝ ආඩියාගල රෝහල් ද මධ්‍යම රජයට පවරාගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 494 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 663 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 233 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 604 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 633 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 650 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site