ත්‍රිකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ එන් අන්වර් රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
ත්‍රිකුණාමලය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ එන් අන්වර් රුපියල් දස දහසක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු ,ඔහොම යමු ලොකු ලොකු අය දැලට අහුවෙනකොට පොඩි අය නිකන්ම බය වෙනවා.(නදී)
අපරාදෙ, මෙච්චර කල් ඔය විදිහට හම්බ කරපු ටික දැන් ඉතින් නඩුවට වියදම් කරන්න වෙනවනේ. (නි)
ප්‍රශ්නය අපරාධ. තහනම් වචනය පොලිසිය (නි)
පගාව නීතිගත වෙලා නිසා මේ වචනය ඉවත් කරමු. මොකද අපිට ඒක ජාත්‍යන්තර අපහාසයක් වන නිසා. ''සතුටු මුදල්'' ''අහිමි මුදල්'' ''අදික ජීවන වියදමට උපයන අමතර මුදල්''වගේ නමක් මම යෝජනා කරනවා. (නි)
පගාව හලාල්ද දන්නේ නැහැ ඕ අයි සි මහත්තයට? (නි)
නෝම්බි අල්ලලාද දන්නේ නැහැ පගාව ගත්තේ.?(නදී)
අන්වර්ලා කොහොමද පොලිස් ස්ථානාධිපති වෙන්නේ? (නි)
අර තලංගම පොලිසියෝ ලොකු මහත්තයව ඔය අල්ලන කට්ටියට පේන්නේ නැද්ද?(නදී)
මෙයා කොහොමත් ටිකක් වැඩිපුර දගලපු කෙනෙක් තමයි.(නදී)
මාතර පොලිසියේ ඉන්න ලොකු ලොකු මහත්තයත් පගාව ගන්නවද කියලා බලන්නකෝ.(නදී)
මගේ ලග මෙයාගේ පින්තූරයක් තියෙනවා. ඕනේ නම් එවන්නම්.(නදී)
කෝ මේ අපේ මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රතිචාර? (නි)
ත්‍රිකුණාමලේ පැත්ත ගැනත් පොඩ්ඩක් සෝදිසි කළොත් හොදයි (නි)
දිනපතාම අහන මෙවැනි සිද්දි වලින් පෙන්නේ රටේ ජිවත් වෙන්ට අමාරුයි කියන එක. ලංකාවේ අදායම් විෂමයි. සමහරුන්ට ලක්ෂ 25 ඔරලෝසු. සමහරුන්ට ඉන්ට හිටින්ට වත් තැනක් නැහැ. මේ පරතරය අවම කරනතුරු ලංකාව කවදාවත් සම්පුර්ණ වෙන්නේ නැහැ.(නදී)
පගාව ගහන්න ගම්පහ පොලිසියේ අය තරම් වෙන කවුරුත් දක්ෂ නැතුව ඇති. අපි පැමිණිල්ලක් දැම්මහම විත්තියෙන් පගාව අරගෙන වැඩේ ශේප්. මම ගම්පහ විශේෂ අපරාධ අංශයට මුදල් වංචාවක් ගැන පැමිණිල්ලක් දාලා වන්චාකරුගේ පින්තූරයකුත් දුන්නා. මාස 2ක් වෙනවා. වන්චාකරු දන්නවා මම දුන්න පින්තූරයේ විස්තර. ඉතුරු ටික ඔබලා හිතා ගන්න.(නදී)
ඕක ඉතින් දැන් සාමාන්‍ය එදිනෙදා සිදුවන දෙයක්. හැබැයි පගාව දීලා මෙයාලා ගත්තේ නැත්නම් එය පත්තරේ දාන්න තරම් දෙයක්. එහෙනම් මෙඩ්ල් එකක් දෙන්නත් වටිනවා. (නි)