IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අමුතු ජාතියේ රියදුරු බලපතක් ලැබිලා

(උපලි ආනන්ද)

සැහැල්ලූ වාහන සහ යතුරු පැදි සදහා රියදුරු බලපත‍්‍රයක් ඉල්ලම් කළ පුද්ගලයකුට පැදවීමට අවසර හිමි වාහන ඛාන්ඩය සඳහන් නොකර තිත් පේළියක් පමණක් ඇත රියදුරු බලපත‍්‍රයක් මෝටර් රථ දෙපර්තෙමින්තුව මගින් එවා ඇතැයි එප්පාවල යකල්ලේගම පදිංචි ඞී ආර් සුරංග සෙනවිරත්න මහතා පවසයි.

පසුගිය දිනක අදාළ රියදුරු බලපත‍්‍රය ඉල්ලූම්කාර සුරංග සෙනවිරත්න මහතාට මෝටර් රථ දෙපාර්තෙමින්තුව තැපල් මගින් එවා ඇති අතර සතුටින් යුතුව තම නව රියදුරු බලපත‍්‍රය අතට ගත් සුරංග සෙනවිරත්න මහතා එහි ඉදිරි පස සදහන් කර තිබූ විස්තර කියවා බලා තමන්ට පැදවිය හැකි වාහන ඛාන්ඩය මොනවාදැයි දැන ගැනීම සදහා නව රියදුරු බල පත‍්‍රයේ පිටුපස කොටස බලා ඇත.

එය දුටු ඔහුට දැක ගැනීමට හැකි වූයේ මෝටර් රථ දෙපාර්තෙමින්තුවෙන් තමාට එවන ලද නව රියදුරු බලපත‍්‍රයේ තමාට පැදවීමට අවසර හිමි කිසිදු වාහන ඛාන්ඩයක් සදඟන් නොකර ඇති බවයි එම කොටසේ තිත් සහිත තීරුවක් පමණක් දැක ගැනීමට ඔහුට හැකිය මේ සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තෙමින්තුවට පැමිණිලි කිරීමට සුරංග සෙනවිරත්න මහතා කටයුතු කර තිබේ.



අදහස් (6)

අමුතු ජාතියේ රියදුරු බලපතක් ලැබිලා

Don Tuesday, 30 January 2024 09:02 PM

රාජ්‍ය සේවය...!

:       0       0

Nilantha Gamage Wednesday, 31 January 2024 06:23 AM

නිකුත් කළේ 2023, කල් ඉකුත්වන දිනය 2022...!

:       0       1

primeshika Wednesday, 31 January 2024 07:44 AM

පෙර වැරැදි නිසා ලයිසන් එක කැන්සල් කරලා...

:       0       2

Aruna Wednesday, 31 January 2024 07:48 AM

මෝටර් රථ දෙපාර්තමේන්තුව ලොකු වැරැද්දක් කරලා තියනවා. ඊටත් වඩා වැරැද්දක් කරලා තියනවා අයදුම්කරුගේ පුද්ගලික තොරතුරු ඉවක්බවක් නැතිව ප්‍රසිද්ධියේ පළකිරීම...

:       0       0

Lelwala Wednesday, 31 January 2024 07:56 AM

සුදුසු කමක් නැති අයගේ වැඩක් වෙන්න ඇති...

:       0       0

Gayan Wednesday, 31 January 2024 10:51 AM

4ඒ, 4බී වලත් අවුලක් තියෙනවා වගේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1006 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 670 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1827 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 353 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 595 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1569 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site