මාතර බස් හැරුණු විට අම්පාරේ සිට සෙසු සියළු බස් ධාවනය වන බව අම්පාර පෞද්ගලික බස් සේවකයෝ කියති.බස් වර්ජනයක් ඇති බවක් නොපෙනෙති ඔවුහු පවසති.
මාතර බස් හැරුණු විට අම්පාරේ සිට සෙසු සියළු බස් ධාවනය වන බව අම්පාර පෞද්ගලික බස් සේවකයෝ කියති.බස් වර්ජනයක් ඇති බවක් නොපෙනෙති ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බේරුවල කට්ටියට කියමුද අම්පාරටත් ගල් ගහන්න කියලා.(ස)
දැන් ඉස්සරවෙලා වර්තාවක තිබුන 'ගැමුණුගේ වර්ජනයට මාතරින් කිසිම සහයෝගයක් නැහැ' කියල. මෙතන කියනවා මාතර බස් හැර අනික්වා වැඩ කරනවා කියල. මොනවා කියනවද කියල තේරෙන්නේ නැහැ. (දී)
අයියෝ ගැමුණු
ගැමුණු මහත්තයට අම්පාරේ බස් එකක් තියා ත්‍රීවීලර් එකක්වත් නෑ. අනිත් තැන් වලත් එච්චරම තමා. (දී)
ජයවේවා ! ගැමුණු විරෝධී බස් හිමියනි, රියදුරු හා කොන්දොස්තර මහත්වරුනි. ජයවේවා !! (දී)