සිංගප්පුරුවේ මගුල් ගෙදරක ගිය බව කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (3) පස්වරු 4.10 ලංකාවට පැමිණියේය.
සිංගප්පුරුවේ මගුල් ගෙදරක ගිය බව කියන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (3) පස්වරු 4.10 ලංකාවට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටින් පැනලා ගියා කියලා මැරෙන්න හදපු අය දැන් මොකද කියන්නේ? (නි)
ඒ මනුස්සය මොකට හිර භාරයට ගන්නවද ? එයාට උපදෙස් දුන්න අය ඔය යහතින් ඉන්නෙ. (අ)
ලංකාවේ ඕනෑම කෙනෙකුට { සාමාන්‍ය ජනයට හැර} හොරකම් කරන්න පුළුවන්. විශොෂයෙන් දේශපාලනාඥයනට ප්‍රශ්නයක් නැහැ, (අ)
ඕස්ට්‍රේලියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(අ)
මෝඩයෝ චෝදනා කරති. වැරදි කරු කරති. මෝඩයන්ගේ ලෝකයක බුද්ධිමත්හු වැරදි කරුවෝ වෙති.(අ)
මෙතුමා තවම හොරෙක් කියලා නීතිය මගින් ඔප්පු කරලා නැහැ. මලබද්දේ විපක්ෂය තමයි මේවාට මිනිස්සු උසි ගන්වනන්නේ. කොහම වුණත් මහින්දට ආයේ මේ කපේදී එන්න ලැබෙන්නේ නැහැ. බැට් කරන්න බැරිවෙන්නම තමයි අවුට් කරලා තියෙන්නේ. මහින්දගේ කාලේ ඔක්කොම හොරුන්ගේ ෆයිල් මහින්ද ගාව තියාගෙන හොරුන්ව ආරක්ෂා කරලා පෝෂණය කරා. ශ්‍රී ලංකන්, හෙජින් ගනුදෙනුව, කොටින්ට මුදල් දීමේ ගනුදෙනුව, මිග් ගනුදෙනුව, නොරෝච්චලේ, සුනාමි ආදාර වගේ දේවල් වලින් රටේ සල්ලි කොයි තරම් හොරකම් කරාද? ඒ දවස්වල මේවා ගැන කතාකරපු එවුන් අඩි හයක් පොලව යට. සමහරු නැවත ගොඩගෙන පොලිස් මොචරියේ. හොර, ජඩ, මැර, වනචර, මිනීමරු පංච බලවේගය පරදලා යහපාලනය ගෙනාපු නිසා රට යන්තම් බේරුනා. (අ)
ඒකාබද්ධ විපක්ෂයේ නම් අනිවාර්යෙන් අත්අඩංගුවට අරන්. මහින්ද හොරා කැවා කිවා ඔප්පු කරගන්න බැරි වුණ. කෝප් කමිටුවන් ඔප්පු වෙලත් අත්අඩංගුවට ගැනීමක් නැත (අ)
ලංකාවෙන් එක එක රටවලට ගිහින් ලංකාවට අනුකම්පා කරන්න ඕනෑ නැහැ. ඒ වගේ මිනිසුන්ට තියෙන්නේ පුහු මාන්නයක්. මතක තියාගන්න, ඕනෑතරම් සුදුසුකම් තියෙද්දී තමන් උපන් රටට ආදරේට ලංකාවේ නැවතිලා සේවය කරන මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. ඒ නිසා කරුණාකරලා ගියා නම් ගිය වැඩක් බලාගෙන ඉන්න. අපිට අනුකම්පා කරන්න එන්න එපා. අපේ දේවල් අපි බලාගන්නම්. (නි)
ඔවුන් ගැන මොන කතාද? සුනිල් හඳුන්නෙත්ති නම් නියම ජාතික විරයෙක්. මිලියන නෙමෙයි බිලියන ගානක පාඩුවක් රටට වුණේ. දැනට පවතින උද්දමන ආර්ථික අවපාතයට මෙයා වගකියන්න ඕනෑ. මේවාට දේශපාලනය වැඩක් නැහැ (නි)
මේකේ සමහර අය හොරු සුද්ද කරන්න දාන අදහස් දැක්කම ලංකාවට වෙලා තියෙන දෙය පැහැදිලි වෙනවා. ඔයාලා වගේ අය නිසා තමා හොරු රැකෙන්නේ. හැම එකම දිහා පාට කණ්ණාඩි වලින් බලන්නේ නැතුව විපරමින් බලන්න. නැත්නම් අපේ රටට දෙවියන්ගේ පිහිට තමා (නි)
මේ දාලා තියන අදහස් දැක්කම හිතෙනවා මෙහෙමත් මෝඩ මිනිසුන් ඉන්න රටක්ද මේ කියලා. මම නම් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ එහෙම ඔහොම දෙයක් සිදුවුණා නම් උපරිම දඬුවම් දෙනවා. මෙවන් මිනිසුන් සිටිනා රටක් කවදා දියුණුවේද? ලංකාව ගැන ඉතාම දුකක් දැනෙනවා. (නි)
මොන වැරැද්ද තිබුනත් අවුරුදු ගණනක් පිටරට සිට පැමිණිලත් හොඳින් සිංහල කතාකරන එකට මම ගරු කරනවා (නි)
දැන් බලමුකෝ ඉදිරියට වෙන දේ... (නි)
හොරෙන් පැනගියාලු. හැබැයි එළිපිට ආවාලු. සමහරුන්ට මෙන් රතු නිවේදන කරන්නට වූයේ නැතිලු. චෝදනා විතරයිලු. (නි)
ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක්නම් මෙලහකටත් හිරබාරයට අරගෙන (නි)
සාදරයෙන් පිළිගනිමු (ම)
අත්අඩංගුවට ගත්තද ගුවන් තොටුපළේදී? මම අහන්නේ ජී ඇල් සහ බන්දුලගෙන්. (නි)
ඔහුට රට යාමට හෝ නැවත පැමිණීමට තහනම් කර නැත. ඔහුගේ රට යාම හා නැවත මෙරට පැමිණීම ප්‍රභූවරයකුගේ පැමිණීමක් මෙන් සියලු මාධ්‍ය වලටද ප්‍රධාන පුවතක් වී ඇත (නි)
මොකද ඒකාබද්ධ විපක්ෂයට විතරක්. මෙය රටේ මහජනතාවට ප්‍රශ්නයක්. මෙය බොරුවක් නම් ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි. (නි)
ගරු අධිපතිතුමනි, මහා බැංකුවට පාඩුවුණා කියන ගණන ගෙවලා දාන්න. රජයෙන්, මන්ත්‍රී වාහන පර්මිට්, මන්ත්‍රී ලේකම් වාහන පර්මිට්, පළාත් සභා වාහන පර්මිට් අහෝසි කරලා දෙන්න. මේ සල්ලි ඇති නේද ඉස්පිරිතාල වල බෙහෙත් අඩුව පුරවන්නයි, අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙන්නයි, කන බොන දෑ මිල 50% කින් අඩු කරන්නයි. (නි)
පුලුවන්තරම් මහජන මුදල් ගසාකන්න. පුලුවන්තරම් ලෝකයේ තිබෙන බැංකු පුරවා ගන්න. ඔබගේ හත්මුතු පරම්පරා 100 යකට ඇතිවෙන්නම මහජන මුදල් ගසාකන්න. නීතියක් රීතියක් නැති රටේ මොනවා කරන්න බැරිද.රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
මෙතුමා අවංකයි. අපි ඔබ සමඟයි (නි)
සමස්ත ශ්‍රී ලංකාවටම සෞභාග්‍යයේ දොරටු විවරකර, දුප්පත්තු අපි සැවොම ධන කුවේරයන් බවට පත්කිරීමට දිවිහිමියෙන් කැපවූ ඔබතුමානෝ සාදරයෙන් පිළිගනිමු. (නි)
ඒකාබද්ධ විරුද්ධ පක්ෂය ඇහුවා අර්ජුන් කොහේ ගියාද කියලා. රනිල් කිව්වා මඟුල් ගෙදරක ගියා කියලා. අපේ ගැමියෝ කිව්වා "වල් ඌරෝ කැකුණ තැලුවහම හබන් කුකුළන්ට මඟුල්“ කියලා. එ.ජා.ප යේ හැමෝටම කෙසේවෙතත් සමහරුන්ට නම් ඇත්තටම මඟුල්. (නි)
යහපාලකයන්ට නම් දෙවියෝ බුදුන් දැක්කා වගේ ඇති (නි)
දැන් බැරියෑ වරදක් කළා නම් අල්ලාගන්න (නි)
හැමෝගෙම සද්දේ විතරයි. දුම නැහැ.... (නි)
මල් මාලාවක් දාලා තොටිල්ලේත් තියලා අර කට්ටියට කියලා පද්දවන්න (නි)
කෝ දැන් පැනල ගියා කියපු කට්ටිය? (නි)
ඒකාබද්ද විපක්ෂයට ඔන්න අවස්ථාව (හේ)