IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අර්ධ මැරතන් - පාපැදි තරග අයැදුම්පත් කැඳවීම 31 දක්වා

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙයවන බස්නාහිර පළාත් පාසල් ක‍්‍රීඩා උළෙලේ අර්ධ මැරතන් සහ පාපැදි (බාලක සහ බාලිකා) තරගවලට අයැදුම්පත් බාර ගැනීම මේ මස 31 වැනිදා අවසන් වේ.
අර්ධ මැතරන් තරග ජූනි මස 9 වැනිදා මතුගමදී ද, පාපැදි තරග ජූනි මස 16 වැනිදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය වටා ද, පැවැත්වීමට නියමිතය.

තරගවලට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වයස 15 ට වැඩි වියයුතු අතර වයස සහතික කිරීම සඳහා උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් යොමුකළ යුතුය. අනන්‍යතාව සහතික කිරීම සඳහා 1995 සහ 1996 වසරවල උපන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතු අතර 1997 සහ 1998 වසරවල ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් තැපැල් හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය ඉදිරිපත් කළ යුතුය.

මෙම තරගයට සහභාගි වීමට නම් රජයේ වෛද්‍යවරයකුගෙන් ලබාගත් ශාරීරික යෝග්‍යතා සහතියකයක් අනිවාර්ය වේ. ඊට අමතරව රජයේ රෝහලකින් ලබාගත් ඊ. සී. ජී. වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය. ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාව නිසි ලෙස ප‍්‍රමාණවත් පුහුණුවීම් කළ බවට විදුහල්පතිවරයාගේ සහතික කර අවසර ලබාදීමේ ලිපියක් ද ඉදිරිපත් කළ යුතුය.

අයැදුම්පත් විදුහල්පතිවරයා හරහා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ක‍්‍රීඩා, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, නො. 76, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය.
තරගාවලි පිළිබඳ වැඩි විස්තර 0718135947 (උපාලි අමරතුංග) හෝ 0718257403 (කාන්තසිරි මිගමුවගේ) යන දුරකථනවලින් ලබාගත හැකිය.



අදහස් (0)

අර්ධ මැරතන් - පාපැදි තරග අයැදුම්පත් කැඳවීම 31 දක්වා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 158 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 107 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 518 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1016 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1079 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site