IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අරන්තලාවේ භික්ෂුන් සිහිකරති

(වසන්ත චන්ද්‍රපාල)

කොටි ත්‍රස්තවාදීන් විසින් අරන්තලාවේ දී 1987 ජුනි 02 වෙනි දින  ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 32 නම සිහි කිරීමේ 35 ගුණ සමරුව අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

අරන්තලාව පිහිටා ඇති හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර පිළිරුවට මල් තබා පුෂ්පහාර දැක්වීමෙන් අනතුරුව අරන්තලාව ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරන ලද ජල පිරිසිදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ගුණ සමරු උත්සවය පවත්වනු ලැබීය.

100 නමක් මහා සංඝයා වහන්සේ සඳහා දානය පිරිනැමීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරිණි.

උතුරු නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර මහාවාපි මහා විහාරාධිපති අරන්තලාව ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරත්න නායක හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය සඳහා අම්පාර දිසාපති ජෙ. එම්. ඒ. ඩග්ලස්, ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 24 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් සාලිය අමුණුගම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගිණිකොණ නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් එම්. එස්. කේ. ආර්. මහවත්ත,  අම්පාර පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත්, මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුණවර්ධන යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (1)

අරන්තලාවේ භික්ෂුන් සිහිකරති

ranjith Friday, 03 June 2022 09:08 AM

මේ පාපක්‍රියාවට වගකිව යුතු ම්ලේච්ඡයෝ අද ඉන්නේ කොතැනද?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 107 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 1727 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 506 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2701 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 3122 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 7739 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24818 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18847 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 365 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1834 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site