(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආරක්ෂක වියදම් අඩු කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය යන මාතෘකාව යටතේ ඉකුත් 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු මේ බව ප්‍රකාශ කළහ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එලියට් කෝල්බර්න්, සාරා ඔල්නෙ සහ තෙරේසා විලියර්ස් මහත්ම මහත්මීන්ගේ ඉල්ලීම පරිදි මෙම විවාදය න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරින.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අර්බුදට විසැදුම් මන්ත්‍රීවරු කියති
කිරිපුතා Friday, 11 November 2022 02:28 PM
ඒ හඬ ඇසෙන්නේ කොටි ඩයස්පෝරාවෙනි...!
පිටරැටියා Friday, 11 November 2022 07:29 PM
තමුන් හොඳටම අහගෙන, බලාගෙන හිටියා වගේ කියන්නේ? රටේ යුද්ධයක්වත් නැතුව මොකටද ඔයතරම් ආරක්ෂක වියදම්? ජනතාවට අවශ්‍ය දේවල් මොනතරම් තියෙනවාද? තණකොළ කන අයත් ඔහොම තමයි...
de silva Friday, 11 November 2022 03:46 PM
ඇමැතිවරුන්ගේ වියදම් අඩුකරගන්න කියලා කියන්නේ නැද්ද?
Dharmatileke N Friday, 11 November 2022 03:46 PM
කොටි ඩයස්පෝරාව ලංකාවේ ව්‍යාපාර කරන්නේ එතකොට හොඳයි... නැත්නම් කොටියා...
chandima Friday, 11 November 2022 11:30 PM
දැනටත් අපි කරන්නේ ඒ රටවල් වලට අවශ්‍ය දේ. අපට ඕන දේ කලොත් ලෙඩක් වැටෙනවා.
Kumara Saturday, 12 November 2022 02:56 AM
පිනට කකා පගා ගහන අය දැන් වැඩියි තමයි.