(අංජුල මහික වීරරත්න)
අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
මාධ්‍ය අංශයේ තිබූ ලැප්ටොප් දෙකක් වීඩියෝ කැමරාවක් හා තවත් කැමරා උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කොටසක් පමණක් අරලියගහ මන්දිර පරිශ්‍රයෙහි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.
ඉකුත් නව වැනි දා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළත් වීමෙන් පසුව මෙම උපකරණ නැති වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇතැයි ද දොර අගුළු කඩා දමා ලියකියවිලි විනාශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරලියගහ මැදුරත් වනසති:තැන තැන ගුල් හාරති
naleen Tuesday, 12 July 2022 11:28 AM
සිස්ටම් එක චේන්ජ් කරන්න සැහෙන්න මහන්සි වෙලා
රට වැසියාTuesday, 12 July 2022 06:41 PM
රනිල්ගේ නිවස ගිනි තියා එහි මිලකළ නොහැකි පුස්තකාලය ගිනි තියපු අය අරගල කරන්න ගියාම සිදුවන විනාශය, දැන් ඉතිං මේවා අලුත්වැඩියා කරන්න බදු ගෙවමු...! - අඥාණයින්ගේ අරගලය හමාර වන්නේ මහා ඛෙදවාචකයකින්ය!!!
ajithThursday, 14 July 2022 03:03 AM
ඉදිරි දින කිහිපයේදී රටේ වගකීම බාරගැනීමට සිටින නායකයන් පොදු මහජන දේපල විනාශ කළ පුද්ගලයන් හට දඩුවම් ලබාදී නිතිය ක්‍රියාත්මක කරන්නේද?
sisiraThursday, 14 July 2022 06:18 AM
සිස්ටම් චේන්ජ් මුවාවෙන් රටේ බලය අල්ලා ගැනීමට කරන කුමන්ත්‍රණයක්...
අන්තර් ග්රහනය (අන්තරය ග්රහනය කර ගැනීම) Tuesday, 12 July 2022 11:37 AM
කන්න බොන්න නැතිව සාගත කාරයින් සෙට් ඒකක් මේවා අත්පත් කරගෙන කියලා පේනවා.
කිරිපුතා Tuesday, 12 July 2022 11:46 AM
පළමු ගේ ගිනි තිබ්බම ඔවුන් දඬුවම් ලැබුවෙ නෑ. නීතිය දන්න අය පෙරමග අරන් කටයුතු කළා. නීතිය දන්න අය අවනීතිය ආරක්ෂා කළා. දැන් ඒ අසංවර ජනතාව ඕනෑම ගෙයක් ගිනි තියන්න , දේපල හොරාගන්න බය නෑ. මොකද නීතියෙන් ඔවුන්ට දඬුවම් නැතිවග දන්න නිසා. එන ඕනෑම නායකයෙකුගේ පළමු කාර්යය විය යුත්තේ නීති තදින් ක්‍රියාත්මක කර රටේ විනය හැදීමයි. ගෝඨාභය මහතාගෙනුත් අපි බලාපොරොත්තු වුණේ එයයි. නමුත් ඔහු කිසිවක් කළේ නෑ.
Panana Tuesday, 12 July 2022 11:48 AM
කොසොල් රරජුගේ සිහින ඉටුවෙනවා
මැක්ස් Tuesday, 12 July 2022 11:52 AM
හිස් ගොඩනැගිලි තුනක් අල්ලා ගෙන මහා විප්ලවයක් කළා යැයි උදම් අනන උම්මත්තකයන් මීට වගකිව යුතුය.
යෝගා Tuesday, 12 July 2022 11:57 AM
මේ වගේ අයටද රට බාර දෙන්න කියන්නේ?
දාස Tuesday, 12 July 2022 12:07 PM
මේ අරගල කරුවන්ගේ නම කැතකරන්න හදන වැඩපිලිවෙලක්ද?
Dil PereraTuesday, 12 July 2022 04:20 PM
අනේ දාස, උන්ගෙ කැත කරන්න දෙයක් තියනවාඩ? උන් හත් පොලේම ගාගත්තෙ උපන්දා සිටමයි.
BamunuarachchiTuesday, 12 July 2022 11:45 PM
මොනවද මේ කතා දාසත් හත්පොලේ ගාගෙන ඉන්නේ.
Nandana Tuesday, 12 July 2022 12:28 PM
අරගලකාරයෝ, ඉරිසියා කාරයෝ, කුහකයෝ අතර වෙනසක් නොමැත. අපගේ මුදල් විනාශ කරනකොට අරගල කරපු අය කොහේද? මිඩියාවලට ඇවිත් පොර ටෝක් දුන්නට අපි රැවටෙන්න හොඳ නැහැ ලාංකිකයිනි...
Jagath Tuesday, 12 July 2022 12:50 PM
අරහලයට ජයවේවා !!!!!
janahitha Tuesday, 12 July 2022 01:18 PM
සොරකම් කරනලද ජාතික ධනය ප්‍රමාණය බැලුවොත් එය දුප්පත්, පීඩිත ජනකොටස් සොරකම් කරන ලද ලැප්ටොප් එකෙන් වසා දැමිය නොහැක.
Sisira Tuesday, 12 July 2022 01:29 PM
මේ කාගේ දේපළද විනාශ කරන්නේ... මේකද අරගලය? මේ අයද රට ගොඩනගන්න හදන්නේ...?
samsongamalathge Tuesday, 12 July 2022 01:35 PM
මෙයාලා සල්ලි හොයලා තියෙන්නේ
Adikari Tuesday, 12 July 2022 01:51 PM
මහ සක්කිලි අසික්කිත වැඩ ඔව.
සමන්ත Tuesday, 12 July 2022 02:20 PM
තුප්පහි බල්ලන් අරගලය අල කරන අතර දැන් තොපි පලයව් ඔවාගින් ඉවත් වෙලා
රැක්මාල් සිල්වා Tuesday, 12 July 2022 02:53 PM
කැතයි-ලැජ්ජයි-නින්දිිතයි
බිමල් Tuesday, 12 July 2022 02:59 PM
ඕව ඇතුළට ගිහින් සමහර අය කියපු කරපු දේවල් දැක්කම, හොඳටම පැහැදිලි උනා, උන් මොනවගේ ගං කබරයොද කියල.. ආපු මිනිස්සු, එක අඩියක් ඕක ඇතුලට නොතියා, ඒක වටකරගෙන් අවශ්‍ය දේ වෙනකම් බලකරන්න තිබුණා. ඒකයි විනය. හැබැයි එහෙම් අරගලකරන්න බෑ කියන පිරිසකුත් ඉන්නවනෙ. එහෙමනම්, ඒ විදියටම ඒකට ප්‍රතිචාර දක්වන්නත් පාලකයට පුලුවන් වෙන්නත් ඕනෙ. එක එක පාන්කිරිත්තන්ට පාළුගෙයි වලං බිඳින්න ඇරියෙ මොකටද? එක අතකට මෙහෙම පාලකයො එලවන්ඩ ම ඕනෙ තමයි. ඕනවටත් වඩා ප්රජාතන්ත්රවාදී වෙන්ඩ හිතන් එන කිසිකෙනෙක්ට මීට පස්සෙ රට කෙරිල්ල ඉවරයි.. පාරෙ බුදියපු බල්ලට වෙන වැඩේ වෙන්නෙ.. වයින් කරල තිබ්බම, හරි-වැරැද්ද මොක උනත්, හරවල තිබ්බ පැත්තට දුවන බූරු, මන්ද මානසික ජන රැලක් ඉන්න රටක්. පාලකයොත් මේ රටේම එවුන් නෙ.. උනුත් බූරුවො තමයි. තව ටික කලක් යනකොට, බඩුමල්ල වෙනුවෙන් ලෝකෙ කොහෙහරි එකෙක්ට, ගෙදර ගෑනි, දුව විතරක් නෙවෙයි, අම්මත් දෙන්ඩ වෙයි. එකත් කමක් නෑ කියන්ඩ හැත්තකුත් එතකොට හැදෙයි.
sharm warnTuesday, 12 July 2022 04:33 PM
එ කියන්නෙ ඔය සියලු සැප සම්පත් වලින් ආඪයව සුඛිත මුඩිතව හිටපු එක්කෙනෙක් ද? මෙ තරම් පහත් විදියට තමන්ගෙම රටෙ අන්ත බින්වාටම පීඩනයට ලක් වෙලා හිටපු මිනිස්සු දිහා මෙහෙම උද්දච්ච තාලෙට බයිල ගායනය කරන්නෙ. . මනසිකත්වය මොකද්ද ඇත්තට?
sharm warn Tuesday, 12 July 2022 03:06 PM
අපෝ මෙ තවකලික ඉදිකිරිමක් නෙ ගුල් හරල තියෙන්නෙ. . මද්‍ය එකකයෙ තිබිච්ච පරිඝනක උස්සපුවම බය වෙලා අැති හන්ගල ගහපු ගෙම් එලියට එයිදෝ කියල.. කරන්න දෙයක් නැහැ. . හංල වෙස් බැන්ටද නටනන් වෙන්නෙ එලියෙ කියල ඩන ගන්න ඔන..
darman Tuesday, 12 July 2022 03:11 PM
අනේ ඔන්න අපිනං නෙමෙයි.අපි සුද්ධ විපලවකාරයෝ කියන ජෙපි පෙරේටු වැඩ තමයි ඔය.පුදුමාකාර ඉරිසියාවක් කුහකකමක් පිරිච්ච කොටසක්.ඕවයේ වටිනාකමක් උන්දලට නැහැ. ඇහුවම ප්‍රංශ විප්ලවේ ඔහොමයි කියාවි. හැබැයි පිට රටකින් රාජ්‍යතාන්ත්‍රිකයෙක් ආවොත් කවදාවත් මෙහෙ නවතින්නේ නැහැ.ඒ බංකර් එකත් තලේබන්ලා සෙට් එකක් අතෙනේ තිබුනේ..
කලන්සුරිය Tuesday, 12 July 2022 03:14 PM
කෝට 2ක් සල්ලි පොලිිසියට දිිලා ලක්ෂ දෙක තුනක කැමරාවක් හොරකම් කරයිද?
ජගත් කලන්සුුරිය Tuesday, 12 July 2022 03:17 PM
කෝටි දෙකක් පොලිිසියට දිිලා ලක්ෂ දෙක තුනක කැමරාවක් හොරකම් කරයිද?
sisiraTuesday, 12 July 2022 05:07 PM
එහෙනම් පින්තූරවල තියෙන්නේ බොරුද?
saman Tuesday, 12 July 2022 05:05 PM
මේ රට 1971 වර්ෂයේ සිට විනාශ මුඛයට ඇද දමන්නේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනතා විමුක්ති පෙරමුණයි. පොදු දේපළ විනාශ කර දැමීම ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණ මගින්ය යන්න අපි හොදින්ම දනිමු. මෙම පක්ෂට දේශපාලන බලය දිනා ගැනීමට නොහැකිය. මහපොළත් අරන් ශීෂ්යාධාරත් අරන් ගෙදරනුත් සල්ලි කරන් උපාධියවත් හරියට කර ගන්න බැරි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ගොං සාමාජිකයින් කීපදෙනෙකු යොදාගෙන රට විනාශ කරළද මේ මෝඩ රැළ රට හදන්න යන්නේ. දැනට සිදුවන විනාශකාරී කියාවන්ට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ හොර පෙරටුගාමීන් ය පීඩිත සැබෑ ජනතාව පළමුවෙන් ම විප්ලවයක් කළ යුතු වන්නේ මොවුන් එළවා දැමීමටයි. එම නිසා රටට ආදාරය කරන රට අර්බුදයෙන් මුදා ගැනිමට සැබෑ හැකියාවක් ඇති අය සමග සාකච්ඡා කිරීම වැදග්තය. ඒ අයට වැදගත්කමක් සහ පිළිගැනීමක් ලබා දෙන්න. මේ මෝඩ රැළ තවත් ඔසවා තබන්න උස්සාහ කරන්න එපා.
saman Tuesday, 12 July 2022 05:08 PM
මේ රට 1971 වර්ෂයේ සිට විනාශ මුඛයට ඇද දමන්නේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනතා විමුක්ති පෙරමුණයි. පොදු දේපළ විනාශ කර දැමීම ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණ මගින්ය යන්න අපි හොදින්ම දනිමු. මෙම පක්ෂට දේශපාලන බලය දිනා ගැනීමට නොහැකිය. මහපොළත් අරන් ශීෂ්යාධාරත් අරන් ගෙදරනුත් සල්ලි කරන් උපාධියවත් හරියට කර ගන්න බැරි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ගොං සාමාජිකයින් කීපදෙනෙකු යොදාගෙන රට විනාශ කරළද මේ මෝඩ රැළ රට හදන්න යන්නේ. දැනට සිදුවන විනාශකාරී කියාවන්ට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ සහ හොර පෙරටුගාමීන් ය පීඩිත සැබෑ ජනතාව පළමුවෙන් ම විප්ලවයක් කළ යුතු වන්නේ මොවුන් එළවා දැමීමටයි. එම නිසා රටට ආදාරය කරන රට අර්බුදයෙන් මුදා ගැනිමට සැබෑ හැකියාවක් ඇති අය සමග සාකච්ඡා කිරීම වැදග්තය. ඒ අයට වැදගත්කමක් සහ පිළිගැනීමක් ලබා දෙන්න. මේ මෝඩ රැළ තවත් ඔසවා තබන්න උස්සාහ කරන්න එපා.
mahel Tuesday, 12 July 2022 05:45 PM
මේ ජෙපි පෙරටු අන්තරේ සෙට් එක කියන්නෙම පුදුමාකාර කාලකන්නි කොටසක්.අනුන්ගේ දේවල් ගැන පුදුමාආර වෛරයක් තියෙන්නේ.රජයේ දේවල් පෞද්ගලික දේවල් කියල වෙනසක් නැහැ ගිනිතියල වනසල දාල කුරිරු සතුටක් ලබන්නේ.
kapila Tuesday, 12 July 2022 06:20 PM
මේ වගේ ඌරු මීයන් ලෙස ගුල් හාරන අයට රටක් පාලනය කල හැකිද?
Ajith Tuesday, 12 July 2022 06:45 PM
පෙරටුගාමින්, අන්තරේ සහ වෙනත් දේශපාලන කණ්ඩායම් මෙහෙයවූ නායකයන් අරගලයට මුවාවී කරනලද මහජන දේපල විනාශ වීම පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් රටේ පොදු මහජනත්වට ලබාදී නොමැත. ප්රජාතන්ත්රවාදී අරගල යනු පොදුමහජන දේපල විනාශ කිරීමක් නොවන බවත් මේ ආකාරයෙන් නිශ්චල දේපල විනාශ කිරීමට වගකිවයුතු සහ ඒ සදහා නායකත්වය ලබාදුන් සියලු පුද්ගලයන් නිතිය හමුවට පැමිණවිය යුතුවේ. මහජන අයිතීන් වෙනුවෙන් මහපාරේ, වේදිකාවේ අරගල කරනාවූ පෙරටුගාමින් අන්තරේ සහ වෙනත් දේශපාලන කණ්ඩායම් මෙවැනි ආකාරයෙන් වගකීම් රහිතව කටයුතු කරමින් system change කිරීමටත් රටේ පාලන බලය, නායකත්වයඔවුන් ඉල්ල සිටින්නේ කුමන පදනමක් මතද ? අගමැති කාර්යාලය, ජනාදිපති කාර්යාලය සහ කාර්යාලය ප්‍රජතන්ට්‍රවාදය නොහදුනන වර්ගවාදී, අන්තවාදී, කඩාකප්පල්කාරී සත්‍ය වශයෙන්ම දේශ්ත්ද්රෝහී පිරිස් සහ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් මහජන දේපල විනාශ කරලීම් පිලිබදව දන්නා පොදුමහජනත්ව ඔවුන්වෙත රටේ පාලනය බාරදීමට සුදානම් නොමැත. මෙවැනි ප්රජතන්ටවාදය නොහදුනන, එපිලිබද අවබෝදයක් නොමැති පොදුමහජන දේපල විනාශ කරනා පිරිස් පාර්ලිමේන්තුවට පත්කරගනිමෙන් සිදුවන්නේ සමස්ත ප්රජතන්ට්රවදයම විනාශවීමකි
I R Fassey Tuesday, 12 July 2022 10:11 PM
මේක ඒ ගොල්ලෝ කතාකරන සිස්ටම් චේන්ජ් එකද?
Kottoruwa Tuesday, 12 July 2022 10:15 PM
ෙකාට්ෙටා්රැව හැ ම ගහටම ෙකාටෙකාට ගියාට ෙකෙසල් ගහට ඇන්න දාට ෙහාට පැටෙලනවාලු
Vishaka Tuesday, 12 July 2022 10:16 PM
කාලකණ්ණි, පොදු දේපළ විනාශ කරනවා.
sarath Wednesday, 13 July 2022 02:46 AM
මේ අරගලයට සම්බන්ධ අය නොවේ. මේවා කරන්නේ සජබයේ සහ පොහොට්ටුවේ කට්ටිය අරගලය දිය කිරීමට.
රොනි Wednesday, 13 July 2022 07:13 AM
ජනාධිපති මැදුර පමනක් නොවෙයි මින් පසූව මුලු රටම වනසනවා ඒකෙ අයත් දදෙකක් නැත
සත්‍යය Wednesday, 13 July 2022 07:52 AM
හීනමානය.
Bamunuarachchi Wednesday, 13 July 2022 07:54 AM
ගුරුවරුන් මේ පුවත් පත් කොටස් තබා ගන්නේ නම් පාසලේ සිසුන්ට ආප්තෝපදේශ ඉගැන්වී මේදී උදාහරණ ලෙස පෙන්විය හැකී. මේ පාලුගෙදර වලන් බිඳිනවා වගේ , වළන් කඩේට හරක් පැන්නා වගේ යන ආප්තෝපදේශ වලට උදාහරණය. දක්ෂ සිසුන් මේවා මොඩිෆයි කරනු ඇත. නැතිනම් රජ ගෙදරට ජෙප්පෝ පැන්නා වගේ හෝ අරලියගහ මන්දිරේට ජෙප්පෝ පැන්නවගේ කියා අලුත් ආප්තෝපදේශ වහරට එක් කරනු ඇත.
ලපයාThursday, 14 July 2022 07:08 AM
රජ ගෙදරට පෙරෙට්ටුවන්, ජෙප්පන් එක්ක පැන්නා වගේ කියන්න පුළුවන්...!
Kumara Wednesday, 13 July 2022 07:59 AM
සුරසයි පාර කියන්නේ .. හික් හික්
කසුන් Wednesday, 13 July 2022 08:11 AM
මෙක තමයි ඇත්ත තත්වය ඔය මිනිසුන් ගෙ. රටක් පාලනය කරන්න ගියොත් කොහොමද කිසිම ස්වරයක් නෑ. අපෙ දුපත් වාසි සමහර අය රැවටෙනවා මුන්ගෙ කථාවට.
Kalainie Alexander Wednesday, 13 July 2022 08:40 AM
අරගලයට හැමදාම support කරා අපේ gym එකෙන් turns අරං අරගලයට ගියා. එයාලට කෑම දුන්නා නමුත් මේ ක්‍රියාව තරයේ හෙලා දැකිනවා. මීට වැඩියේ මේ දේවල්ගැන control එකක් අරගල කරුවන් අතර අපි බලාපොරොත්තු වෙනවා . අරගලයට ජයවේවා
gaming01 Wednesday, 13 July 2022 11:11 AM
ජනතාවගේ මුදල් සූරාකමින්, හොරකම් කරමින් හිටිය විදිහට මේවා ඔක්කොම බිමට සමතලා කරලා දාන්න ඕනේ..
Nishan Wednesday, 13 July 2022 12:06 PM
හොරා කාපු සල්ලි වලින් අරලියගහ මන්දිරය නැවත හදලා ම රනිලට අස්වෙන්න කියන්න
Kaveesha Gunathilaka Thursday, 14 July 2022 09:05 AM
අර ලොකු ගුල හාරන්න ඇත්තෙ රැට්ටමයි.
පුරවැසියා.... Thursday, 14 July 2022 12:04 PM
දැන් අරගලයට සම්බන්ධව සිටින්නේ හොරුන්, මංකොල්ලකරුවන් සහ වෛරක්කාරයින්ද? නැතිනම්...?