කළුවරගස්වැව රජවිගම නෙල්ලිගස්වැව වල් අලින් දෙදෙනකු අද උදේ සිට පොරකමින් සිටින බව පොලිසිය කියයි.
අහසට වෙඩි තබා අලි වෙඩි ද ගැසූ නමුත් එයින් ද පළක් නොවීය.
එම පාරද වසා ඇත.
කළුවරගස්වැව රජවිගම නෙල්ලිගස්වැව වල් අලින් දෙදෙනකු අද උදේ සිට පොරකමින් සිටින බව පොලිසිය කියයි.
අහසට වෙඩි තබා අලි වෙඩි ද ගැසූ නමුත් එයින් ද පළක් නොවීය.
එම පාරද වසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි දෙන්නා ඉතින් කොච්චර පොර කා ගත්තත් වැඩක් නැහැනේ. මොකෝ කිසිම බලයක් නැහැනේ (නි)
පෙම් හසුනක් අහුවෙලාලු. (ස)
දෙන්නවම නිර්වින්දනය කරලා දෙපැත්තකට ගිහින් දැම්මනම් හරිනේ. (ස)
අලි පොරයක් කෙළවර වෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් අවසාන ගමන් ගියවිටයි. මේ දෙන්නා රැලෙන් එළවපු අලි වෙන්න ඇති. ටිකක් මුරණ්ඩු වගෙයි. වන ජීවි එකේ මහත්තුරු මේ දෙන්නා ගැන හොද විසදුමක් ගනියි කියලා මම දයාබරව සිතනවා. (ස)
මේ වයඹ පළාතේ අලි මෙහෙයුමේ ප්‍රතිපලයක් වත් ද? අහාර සොයා ගැනීමේ දුෂ්කර අවස්ථාවක අලි ඉන්න කොට අලි මෙහෙයුමක් කරලා අලි රංචුවක් පන්නපු කතාවක් තිබුන ලංකාදීප පත්‍රයේ. මේ ඒ පැත්තට සම්බන්ද ප්‍රවෘර්තියක්ද? මා කියන කතාව ඇත්ත නම් මේ ගැන සත්ව විද්‍යාඥ යන්ගේ උපදෙස් ගන්න තිබුන, මිනිස්සු අලින්ගෙ සහ වන සතුන්ගේ ඉඩම් මංකොල්ල කනවා, දේශපාලකයෝ ඒවාට උඩගෙඩි දෙනවා, අහිංසක සත්තු ලංකාවෙන් ම නැතිවෙලා යනවා,(අ)
ඩුබ්ලිකේට් අලිත් පොරකන කාලේ ඔර්ජිනල් අලි ගැන කුමන කතාද? (නි)
අනේ වනජීවී නිලධාරියනේ,මේ වටිනා සතුන් දෙදෙනාගේ ජීවිත රැදී ඇත්තේ ඔබ අතේ බැවින් කරුණාකර එම සතුන් දෙදෙනාව බේරාගන්න. ඔබට වනේ සැරිසරණා තුරා වන සතෙකුගෙන්වත් හානියක් නොම වී ඔබව රැකෙන්න එපිනම හේතු වේවා! (නි)
අපේ ලොකු මහත්තයා වගේ හැම අලියාටම ඉවසීම නැහැ. සමහර විට හොඳ කෑම හොයාගෙන අනිත් කැළයට මාරුවෙන්න ගිය එකෙකුට විනය පරීක්ෂණ තියන්න ගිහින් පටන් ගත්ත රණ්ඩුවක්ද දන්නේ නැහැ. (නි)
මුලින්ම පනින්නේ කවුද කියලා තීරණය කර ගන්න නොහැකිව වෙන්න ඇති (නි)
ගාමිනි-සිරි කියනවා වගේ මේ ගොල්ලෝ පොරකන්න පටන්ගත්තොත් වටපිට ගැන සිහියක් නැහැ. එකෙක් වැටෙනකල් පොරකනවා. මිනිස්සු වගේම තමයි, රෙදි ගැලවිලා වැටුණත් දන්නේ නැහැ. වනජීවී මහත්තුරු ඉක්මන් වෙන තරමට හොඳයි. (නි)
ඒ ප්‍රදේශයේත්, ජන්ද 'හුටපටද' මන්දා..?? (නි)
ඇතින්නියෙකුටද? (නි)
කවුරු වෙනුවෙන්ද දන්නෙ නැහැ (නි)
මෙය සතුන්ගේ චර්යාවේ එක් අංගයක්. නමුත් මනාපයට නොවේ..... (නි)
එහෙනම් එකෙක් අනෙක් කැළයට පනීවි... (නි)
ඔය වල් අලි දෙන්නගෙන් එක් කෙනෙක් ඔට්ටු අල්ලලා ඇති අර ඇමති මාරු වෙන්නේ නැහැ කියලා. (නි)
නැ..නෑ..මේ එක අලියෙක්ගේ පියෙක්, පොළියට දෙනවලු. (නි)
අපි දැක්කනේ අලි පොරකාපු විදිහ මේ මෑතකදී..වල් අලි ටික වැට පෙරලගෙන ආපු විදියට මම හිතුවේ නායක අලියාගේ කෑලි අහුලන්න වෙයි කියලා. (නි)
ඔය වගේ පහුගිය දවස්වල අලි කොච්චර රණ්ඩු වුණාද පස්සේ සමාදාන වෙයි. ඒවුණාට දෙන්නගෙම හිත ඇතුලේ තියෙන්නේ දෙන්නගෙන් කවුද රජ වෙන්නේ කියන එකයි. සත්තුත් දැන් මිනිස්සු වගේ කියලයි මට හිතෙන්නේ.(අ)
අනේ වනජීවී නිලධාරිනේ ..මේ වටිනා සතුන් දෙදෙනාගේ ජීවිත රැදී ඇත්තේ ඔබ අතේ බැවින් කරුණාකර එසතුන් දෙදෙනාව බේරගන්න ඔබට වනේ සැරි සරණා තුරා වසතෙකුගෙන් වත් හානියක් නොමවී ඔබව රැකෙන්න එපිනම හේතුවේවා..? (අ)
තරහා ගියොත් තරහා ගියාම තමා. රතිඤ්ඤා ,අහස් කුරූ,තුවක්කුව,රිලව්වත් ගණන් නොගන්න කාලේ ,වල් අලි ඔය ශබ්ද ගණන් ගනීවිද ? ඒ රණ්ඩුවට හේතුව කුමක් ද යන්න වන ජීවී නිලධාරීන් සොයා වාර්තා කරන්නේ නම් ඉතාමත් වටිනවා. ඒ අපි නොදන්නා දෙයක් නිසා. (නි)
වල් අලි කොහොමත් පොර අල්ලනවා තමා. (නි)
අර වයඹට නම රැන්ඳු වගේ දෙන්නෙක් වෙන්න ඇති. නායකකමට පොරයක්ද? (නි)