(දයාරත්න ඇඹෝගම)
ගල්නෑව,නැකත්තේගම වගා භුමියකට පැමිණි අවුරැදු පහක් පමණ වයසැති වන අලි පැටියෙකු වෙඩි තබා ඝාතනය කොට හොර රහසේ වළ දැමු පුද්ගලයන් පස් දෙනෙකු අද (17)දින අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරි අයි.එම්.ජි.සෙනෙවිරත්න මහතා පැවසිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව,නැකැත්තේගම පදිංචි වයස අවුරැදු 42 ත් 50 ත් අතරවියේ පසුවන පුද්ගලයන් පස්දෙනෙකි.
ගල්නෑව,නැකැත්තේගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයා තම වගා භුමියට පැමිණි අවුරැදු පහක් පමන වයසැති අඩි පහක් උසැති අලි පැටවාට සිය බලපත්‍ර සහිත බෝර දොළහේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වනජිවි දෙපාර්තමේන්තුවේ මීගලෑව වනසත්ව අඩවි ආරක්ෂක අයි.එම්.ජි.සෙනෙවිරත්න මහතා පැවසිය.
පසුව තවත් අසල්වාසි පුද්ගලයන් සිවු දෙනෙකු සමග එක්ව මෙම පුද්ගලයා තම ගොවිපලේම වළක් හාරා මියගිය අලිපැටවා වළදමා තිබුණි.
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි පැටවා මරා වළදැමීයැයි 5ක් අත්අඩංගුවට